එළකිරි ක්‍රිකට් පිස්සෝ වරෙල්ලා..

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,986
    13,887
    113
    🤍
    මට පෙන්නන්නම බැරී ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නෙ..

    මේ වෙනකම් මැච් එකක් බලන්න ගිහිල්ලා තියා ටීවි එකේවත් බලලා නෑ.

    මොකක්ද බන් බෝලෙකට ඔට්ටු වෙවී කරන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    මට පෙන්නන්නම බැරී ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නෙ..

    මේ වෙනකම් මැච් එකක් බලන්න ගිහිල්ලා තියා ටීවි එකේවත් බලලා නෑ.

    මොකක්ද බන් බෝලෙකට ඔට්ටු වෙවී කරන්නෙ
    ඉතින් උබ මැච් එකක් බලලවත් නැතුව කොහොමද කියන්නේ පේන්නම බැරි ක්‍රීඩාව කියලා ?

    පොඩි කාලේ ෂුවර් එකට ක්‍රිකට් ගහන්න ගිහින් නොන්ඩි වෙන්න ඇති.. 🥱
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,986
    13,887
    113
    🤍
    ඉතින් උබ මැච් එකක් බලලවත් නැතුව කොහොමද කියන්නේ පේන්නම බැරි ක්‍රීඩාව කියලා ?

    පොඩි කාලේ ෂුවර් එකට ක්‍රිකට් ගහන්න ගිහින් නොන්ඩි වෙන්න ඇති.. 🥱
    Ai oyah Video kali ehm balanne