මේ ඉන්නෙ අපේ අලුත් යාළුවා
මයි මැණික 
මේ එයාගේ අක්ක
එයා අලුතෙන් එක්කෙනෙක් එක්කන් එන්න ඉන්නේ 
කිරි ගවයෝ ඇති කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ ගැටළු වලට උදව් කරන්න මේ ත්රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙනවා
ඔයාලට තියන ප්රශ්න අහන්න.