එළකිරි කිරි ව්‍යවසායකයෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මේ ඉන්නෙ අපේ අලුත් යාළුවා 🥰 මයි මැණික 🥰
    Resizer_16543190129283.jpeg

    Resizer_16543190130815.jpeg

    මේ එයාගේ අක්ක 🥰 එයා අලුතෙන් එක්කෙනෙක් එක්කන් එන්න ඉන්නේ 🥰
    Resizer_16543190133889.jpeg

    කිරි ගවයෝ ඇති කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ ගැටළු වලට උදව් කරන්න මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙනවා ❤️ ඔයාලට තියන ප්‍රශ්න අහන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මැදමුලනට දක්කපු හරක් 10000 න් එකෙකුත් ඉන්නෙ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Kukul kema goniyaka aluth gana kiyada?
    අලුත් ගාන නම් දන්නෙ නෑ ගිය අවුරුද්දේ. ග්‍රෝවර් කිලෝ එක 150 ට වගේ ගත්ත පැටව් පොඩි කාලේ දෙන්න. දැන් නම් මුකුත් දෙන්නෙ නෑ අහුලන් කනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අලුත් ගාන නම් දන්නෙ නෑ ගිය අවුරුද්දේ. ග්‍රෝවර් කිලෝ එක 150 ට වගේ ගත්ත පැටව් පොඩි කාලේ දෙන්න. දැන් නම් මුකුත් දෙන්නෙ නෑ අහුලන් කනවා.
    මයිනට කඩේ ගියපු පව ගෙවෙන්නත් එක්ක පුලුවන්නම් ගෙදර කුකුල්ලු හදන විදිය ගැන් පෝස්ට් එකක් දාපන් සම්පුර්න විස්තර ඇතිව. ඕකුන් මාස කියෙන්ද බිත්තර දන්න පටන් ගන්නෙ? අවුරුදු කීයක් බිත්තර දානවඩ? කුකුලෙකුත් ඕනද? දවසට එක ගානෙ දානවද? කන්න දෙන්නෙ මොනවද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ ඉන්නෙ අපේ අලුත් යාළුවා 🥰 මයි මැණික 🥰
    View attachment 173383
    View attachment 173384
    මේ එයාගේ අක්ක 🥰 එයා අලුතෙන් එක්කෙනෙක් එක්කන් එන්න ඉන්නේ 🥰
    View attachment 173387
    කිරි ගවයෝ ඇති කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ ගැටළු වලට උදව් කරන්න මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙනවා ❤️ ඔයාලට තියන ප්‍රශ්න අහන්න.
    ඇයි බම් උබෙ මැද ඇගිල්ලට මුද්ද දාන්නෙ