එළකිරි කොල්ලනේ ❤

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,104
    14,173
    113
    කව්රු ඉදියත් මේ වෙලාවේ අමාරුයි බන්.මන් ගොටට සපෝර්ට් කරන්නේ නැ.ඒ උනාට මිනිහ පව් කියලත් හිතෙනවා.රට වැහුවොත් ඩොලර් නැ.ඇරලා තිබ්බොත් මිනි ගොඩගැහෙනවා.අපි ජෝක් එකට ගත්තට මේක ගොඩක් සීරියස් වෙලාවක්.හැමෝම මේ වෙලාවේ එකතු වෙලා මේ කොවිඩ් කරදරෙන් බේරෙන්න වැඩ කරන්න ඕන.ඇත්ත මේ වෙලාවේ කැපකිරීම් කරන්න වෙයි.මුන් වහන්න ඕන කලේ වැහුවේ නැ, කෙල වෙන්න දුන්නා.හැබැයි පරක්කු වෙලා හරි වහපු එකෙන් කගේ හරි අම්ම කෙනෙක් ,තාත්ත කෙනෙක්,ස්වාමිපුරුෂයෙක්,බිරිදක් සහෝදරයෙක් ජිවත් වෙයි.

    මන් නම් හිතන්නේ ඉස්සරහට මේක අපි හිතනවට වඩා වැඩි වෙයි.දැන් වැහුවට මේකේ ප්‍රතිපලයක් එන්න සති දෙකක්වත් යයි අඩුම තරමේ.
    කි දෙනෙක් මේ වෙලාවේ හුස්මත් එක්ක පොරබදනව ඇතිද ?සමහරක් විට මේ මන් දන අන්තිම පොස්ට් එක වෙන්නත් පුළුවන්,උබ මේ බලන අන්තිම පොස්ට් එක වෙන්නත් පුළුවන්.හැමෝම පරිස්සම් වෙයල්ලා බන්.පස්සේ පක්ෂ වලට බෙදිලා මරාගමු,මේ මගුල නැති කලෙක.

    මන් අදුරන කවුරුත් තම කොවිඩ් හැදිලා නැති උනේ නැ,හැබැයි වැඩි දවසක් ඒක එහෙම තියෙන එකක් නැ,ඉස්සර ගෙදර 60+ සියා කෙනෙක්ට කොරෝන හැදිලා.අද දැක්ක අපි ලෝකෙන්ම එක වෙලා තියෙනවා,ඉස්සර අපි මේවා ජෝක් එකට ගත්තා.මොකද වෙන්නේ මචන්ලා හෙට ඉදන් දවස් දහයක් ඇදිරි නීතියනේ,උබලා මොනවද කරන්න හිතන් ඉන්නේ.සතියේ දවස් වලනම් වැඩ ගෙදර ඉදන්.සෙනසුරාදා ඉරිදා බයික් වත් හෝදන්න ගන්න ඕන කියලා තමයි හිතන් ඉන්නේ ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කෝවීන් එක්ස්පෙරිමන්ට් කරන්න ඉඩ දීලා අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිතේ අනතුරේ දාපු නන්දෙ. ඉන්දියවෙ හිඟන්නන්ව මෙහෙ වද්දගෙන සල්ලි හොයන්න ගිහින් ඩෙල්ටා ගෙනාවා.

    දැන් ඉතින් අඬලා වැඩක් නෑ. බැරි නම් පව් නොදී යන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Lankawa naya walin mirokila abarila inne
    Lockdown karala production eka nawatunot tawa amaruy
    Ekay wahanne natte

    kiyanna wenne gahen watunu minihata gona anna
    Raulath one kadath one

    mewata wagakiyanna ona api saha api path karapu palakayo

    lankawe inna hama miniheka develop country ekaka masa 3 tiyan idala genawoth nam unge mind eka change wey
     
    ow bn,$$ nathiba mona labbak karannada?habayi minissunge jeevitha vatinava ita vada.meka gamble ekak vage
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,104
    14,173
    113
    කෝවීන් එක්ස්පෙරිමන්ට් කරන්න ඉඩ දීලා අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිතේ අනතුරේ දාපු නන්දෙ. ඉන්දියවෙ හිඟන්නන්ව මෙහෙ වද්දගෙන සල්ලි හොයන්න ගිහින් ඩෙල්ටා ගෙනාවා.

    දැන් ඉතින් අඬලා වැඩක් නෑ. බැරි නම් පව් නොදී යන්න.
    පිස්සුද බන්,ඕකුන් ඕක දාලා යන්නේ නැ,මැරිලත් පෙරේතයෙක් වෙලා බලාගෙන ඉදිවී.
     
    • Like
    Reactions: wqe123

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,104
    14,173
    113
    මම නන් ගෝටට සපෝට්
    ඌ උට පුලුවන් ගේම ගැහුව
    සපෝර්ට් කියන්නේ මේ වෙලාවේ කරන්න දෙයක් නැ බන්,මොක ඉදියත් ඕක තමයි වෙන්නේ.මේක මේ අවරුදු 70 තිස්සේ කාගෙන කාගෙන ඇවිල්ල මුන්ට සෙට් උනාම නැති වෙන්නම කෑවා.මටනම් දුක මින්ස්සු ගැන,ඊට පස්සේ හැම දෙයක්ම ගණන් ගිහිල්ල කරගන්න දෙයක් නැතිව කෙල වෙලා ඉන්න කලයුකුත් එවි....අන්න එදාට අතල් එක ඩබල් වෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    .මන් ගොටට සපෝර්ට් කරන්නේ නැ.ඒ උනාට මිනිහ පව් කියලත් හිතෙනවා.රට වැහුවොත් ඩොලර් නැ

    USD nethi une control ekak nathuwa ganna naya walin hari ayojana karanne nethuwa athal gaththu nisa. ( nelum kuluna) wena kiyanna deyak ne.
     
    • Love
    Reactions: Jim_Moriarty

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වැඩක් නෑ ඕවා ගැන කතා කරලා තම තමන් හැදියල්ලා

    අපි ඉපදිලා එනකොට රටක් අරන් ආවේ නැනේ . අපි හම්බ කරොත් අපි කෑවා

    ජිවිතේට චන්දෙ දාන්නෙත් නෑ දාලත් නැ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,104
    14,173
    113
    වැඩක් නෑ ඕවා ගැන කතා කරලා තම තමන් හැදියල්ලා

    අපි ඉපදිලා එනකොට රටක් අරන් ආවේ නැනේ . අපි හම්බ කරොත් අපි කෑවා

    ජිවිතේට චන්දෙ දාන්නෙත් නෑ දාලත් නැ
    ගියපර දැම්මේ නැ,ආයේ දාන්නේ නැ බන්,අපි හම්බ කරොත් අපි කෑවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    ගෝටා වත් ඔය අනික් දෙසපලුවෝ වත් පවු නෑ . රටක් කියන්නේ මිනිස්සු මිලියන 20කගේ ජිවිත කළමනාකරණය කරන්න බාරගන්නේ. තමන්ට මෙලෝ දෙයක් බැරුව, මිනිස්සු රවට්ටලා මාර චරිත හදල චන්දෙ ගන්න උන් ආවට පස්සේ උන්ට ඕන ඕන විදියට සල්ලි නාස්ති කරල , ණය අරන්, මිනිස්සු බෙදල , ප්‍රශ්න ඇති කරල ඔක්කොම කරල දැන් එවල ප්‍රතිපලයක් විදියට රටේ මිනිස්සු අසරණ වෙලා ඉද්දි පාලකයන්ට ගන්න තියන තීරණ අඩුකම, කරන්න දෙයක් නැති කම "පවු" කියලා කියන්නේ නෑ . කොටින්ම තමන්ට මිලියන 20ක් මිනිස්සු ඉන්න රටක් කළමනාකරණය කරන්න තේරෙන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉන්න ඕනේ.
    රට නම් ඉතින් ගොඩ ඒමක් නෑ කොහොමත් මොකා ආවත්. රට යටට යන එක පොඩ්ඩක් slow කරන්න වගේ දෙයක් තමයි කරන්නන වෙන්නේ දැන් ඉදන් වත් හරියට තීරණ ගත්තොත්.

    වහන එකේ ලොකු ප්‍රතිපලයක් නෑ . කොරෝනා ටිකක් අඩු උනොත් ආයිත් සාමන්‍ය විදියට ඉන්න ගිහින් අපේ උන් වැඩි කරගන්නවා.
    කොරෝනා අඩු වෙන කොට අපි කොරෝනා වලට බය නැති වෙනවා. ආයිත් වැඩි වෙන්ව ඉතින්.
    ඒ අස්සේ එකෙක් කියනව කවුරු කිව්වත් සංචාරකයෝ ගෙන්වා , උන්ව නිරෝධායනය කරන්න ඕනෙත් නෑ කියලා.
    ඉතින් ලෝකේ කොහේ තව අලුත් භයානක ප්‍රභේදයක් තිබ්බත් ඒක මෙහෙට එනව.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගියපර දැම්මේ නැ,ආයේ දාන්නේ නැ බන්,අපි හම්බ කරොත් අපි කෑවා

    තේරුම් ගත්තා නම් ලොකු දෙයක් බොරු බැදීම් හදා ගන්න එපා
    ඔවා අපිව අන්දන දේවල්
    ලංකාවේ එවුන් පොඩ්ඩ නැට්ටම් trigrgr wela
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,104
    14,173
    113
    ගෝටා වත් ඔය අනික් දෙසපලුවෝ වත් පවු නෑ . රටක් කියන්නේ මිනිස්සු මිලියන 20කගේ ජිවිත කළමනාකරණය කරන්න බාරගන්නේ. තමන්ට මෙලෝ දෙයක් බැරුව, මිනිස්සු රවට්ටලා මාර චරිත හදල චන්දෙ ගන්න උන් ආවට පස්සේ උන්ට ඕන ඕන විදියට සල්ලි නාස්ති කරල , ණය අරන්, මිනිස්සු බෙදල , ප්‍රශ්න ඇති කරල ඔක්කොම කරල දැන් එවල ප්‍රතිපලයක් විදියට රටේ මිනිස්සු අසරණ වෙලා ඉද්දි පාලකයන්ට ගන්න තියන තීරණ අඩුකම, කරන්න දෙයක් නැති කම "පවු" කියලා කියන්නේ නෑ . කොටින්ම තමන්ට මිලියන 20ක් මිනිස්සු ඉන්න රටක් කළමනාකරණය කරන්න තේරෙන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉන්න ඕනේ.
    රට නම් ඉතින් ගොඩ ඒමක් නෑ කොහොමත් මොකා ආවත්. රට යටට යන එක පොඩ්ඩක් slow කරන්න වගේ දෙයක් තමයි කරන්නන වෙන්නේ දැන් ඉදන් වත් හරියට තීරණ ගත්තොත්.

    වහන එකේ ලොකු ප්‍රතිපලයක් නෑ . කොරෝනා ටිකක් අඩු උනොත් ආයිත් සාමන්‍ය විදියට ඉන්න ගිහින් අපේ උන් වැඩි කරගන්නවා.
    කොරෝනා අඩු වෙන කොට අපි කොරෝනා වලට බය නැති වෙනවා. ආයිත් වැඩි වෙන්ව ඉතින්.
    ඒ අස්සේ එකෙක් කියනව කවුරු කිව්වත් සංචාරකයෝ ගෙන්වා , උන්ව නිරෝධායනය කරන්න ඕනෙත් නෑ කියලා.
    ඉතින් ලෝකේ කොහේ තව අලුත් භයානක ප්‍රභේදයක් තිබ්බත් ඒක මෙහෙට එනව.
    උබ කියන කතාවට 100% එකයි මචන්.රටක අනාගතය තීරණය කරන්නේ පට්ට නාකි ටිකක්ක්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දුමින්දාගමනයටත් පව් කියල හිතෙනවද?