කව්රු ඉදියත් මේ වෙලාවේ අමාරුයි බන්.මන් ගොටට සපෝර්ට් කරන්නේ නැ.ඒ උනාට මිනිහ පව් කියලත් හිතෙනවා.රට වැහුවොත් ඩොලර් නැ.ඇරලා තිබ්බොත් මිනි ගොඩගැහෙනවා.අපි ජෝක් එකට ගත්තට මේක ගොඩක් සීරියස් වෙලාවක්.හැමෝම මේ වෙලාවේ එකතු වෙලා මේ කොවිඩ් කරදරෙන් බේරෙන්න වැඩ කරන්න ඕන.ඇත්ත මේ වෙලාවේ කැපකිරීම් කරන්න වෙයි.මුන් වහන්න ඕන කලේ වැහුවේ නැ, කෙල වෙන්න දුන්නා.හැබැයි පරක්කු වෙලා හරි වහපු එකෙන් කගේ හරි අම්ම කෙනෙක් ,තාත්ත කෙනෙක්,ස්වාමිපුරුෂයෙක්,බිරිදක් සහෝදරයෙක් ජිවත් වෙයි.
මන් නම් හිතන්නේ ඉස්සරහට මේක අපි හිතනවට වඩා වැඩි වෙයි.දැන් වැහුවට මේකේ ප්‍රතිපලයක් එන්න සති දෙකක්වත් යයි අඩුම තරමේ.
කි දෙනෙක් මේ වෙලාවේ හුස්මත් එක්ක පොරබදනව ඇතිද ?සමහරක් විට මේ මන් දන අන්තිම පොස්ට් එක වෙන්නත් පුළුවන්,උබ මේ බලන අන්තිම පොස්ට් එක වෙන්නත් පුළුවන්.හැමෝම පරිස්සම් වෙයල්ලා බන්.පස්සේ පක්ෂ වලට බෙදිලා මරාගමු,මේ මගුල නැති කලෙක.
මන් අදුරන කවුරුත් තම කොවිඩ් හැදිලා නැති උනේ නැ,හැබැයි වැඩි දවසක් ඒක එහෙම තියෙන එකක් නැ,ඉස්සර ගෙදර 60+ සියා කෙනෙක්ට කොරෝන හැදිලා.අද දැක්ක අපි ලෝකෙන්ම එක වෙලා තියෙනවා,ඉස්සර අපි මේවා ජෝක් එකට ගත්තා.මොකද වෙන්නේ මචන්ලා හෙට ඉදන් දවස් දහයක් ඇදිරි නීතියනේ,උබලා මොනවද කරන්න හිතන් ඉන්නේ.සතියේ දවස් වලනම් වැඩ ගෙදර ඉදන්.සෙනසුරාදා ඉරිදා බයික් වත් හෝදන්න ගන්න ඕන කියලා තමයි හිතන් ඉන්නේ ...