පාදඩ සුනක රැල කර පින්නා ............යන්න
චන්දය ඉවර වී බනිමුකෝ පන ..........යන්න
ඊලග පාර චන්දය ලග එනවා ............ඔන්න
මෙවරත් චන්දේ දී බනිමුකෝ පලු .......යන්න
ෆොනිව දැන් බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ අනිච්චේ දුක්කේ කියුවලු.
පව් අප්පේ අපේ කලවැදිතුමා,මම මිනිහට චන්දෙ දෙනව උබල මේ කරන බලු වැඩ හින්ද.
ඇ යකො ඔය කටින්ද කතා කරන්නෙ ෆොනි හිරේ ඉන්නකන් , ෆොනි මගෙ දෙයියො වීරය ජනාදිපති වෙන්ඩ ඔනෙ අරකයි මේකයි කියපු උබල අද මෙහෙම කියනවනේ .අපි ෆොන්සේකා මහත්තයව අගය කරන්නේ එතුමාට පක්ෂව කතා කරන්නේ එතුමා අපේ රටට පිලිලයක් වෙලා තිබුන යුද්ධය ඉවර කරන්න ලොකු මෙහෙවරක් කරපු නිසා, එහෙම නැතුව අපි දේශපාලකයෙක් දිහා බලන කෝණයකින් අපි බලන්නේ නැහැ. අපිට පක්ෂ දේශපාලනය වැඩක් නැහැ, රටේ කාට කාටත් සෙතක් වෙන හොද නායකයෙක් පත් කර ගන්න එක තමයි ඡන්දදායකයෙකුගේ වගකීම.
මහින්ද මහත්තයා හොද නිසා අපි එතුමාට ඡන්දය දුන්න, එත් දැන් එතුමා කරන වැඩ වලින් 90% විතරම පට්ට චාටර්, එතකොට උබ කියන්නේ තාමත් අපි ඡන්දෙ දෙන්න ඕනේ මහින්ද මහත්තයට කියලද, යකෝ මොලයක් තියෙන්නේ කල්පනා කරන්න, එහෙම කල්පනා කරලා හොද තීරණයක් ගන්න, එහෙම නැතුව අපි කැපුවත් කොළපාටයි, අපි කැපුවත් නිල්පාටයි කිය කිය කෑ ගහ ගහ ඉදලා වැඩක් නැහැ, මේ රටේ පක්ෂ දෙශ්පාලනයට අදින මිනිස්සු ඉන්නකන් කවදාවත් මේ රටට සෙතක් නම් වෙන්නේ නැහැ, හැමදාමත් අශ්වර්යම තමයි.

.ඔන් ලයින් ඡන්ද ප්‍රතිඵල බලලා හැමදාම සමහරු ලණුව කනවා.
අර එක්කෙනෙක් හිතන් ඉන්නේ තාම එයා තමා ජනාධිපති කියලා.
එළකිරියෙ ඡන්දෙන් හැමදාම යුඇම්පිය දිනනවා.
ඒත් ඇත්තටම ගත්තාම යූඇම්පිය අම්බානක පරාදයි.
හේතුව මෙතන කෑගහන යූඇම්පී කාරයින් වැඩිහරියක් ඡන්දෙවත් නැති ළදරුවෝ.
ඡන්දෙ තියෙන උන් කට වහගෙන ඉදලා මාමටම දෙනවා.
ඔන්ලයින් දිනන උන් රැවටිලා චූන් වෙලා ඉන්නවා.
පහුවදාට ප්‍රතිඵලේට කෙලවෙලා තියනකොට කියනවා ජිල්මාට් කියලා.
අනේ පව් දෙයියනේ. පරදින එවුන් ඔන්ලයින් චූන් කරන්න එපා බං.

ඔන් ලයින් ඡන්ද ප්‍රතිඵල බලලා හැමදාම සමහරු ලණුව කනවා.