නෑ. පාත්ෆයින්ඩර් අයියත් ඉන්නව. එයා මේ වෙලාවේ විශේෂ ජාත්‍යන්තර සමුළුවක ඉන්නෙ.
![]()
![]()
![]()
![]()
උඹ දෙන්නෙ වෙනස්ම ආතල් එකක් මචන්. ජය
පඩ ඇර ඇර ඇඳ උඩ සමුළුව අමතනවා ඇති
බොහොම ස්තුතියි සහෝ. මේක අතල් එකක් නෙවෙයි
![]()
![]()
![]()
![]()
මේ නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
![]()
![]()
![]()
![]()
මෙහෙමයි බන් චන්දෙ කාලේදී ඔයවගේ විහිලු කරන එක හොඳ නෑ. අපි කාටවත් මඩ ගහන්නෙ නැතුව චන්දෙ කරමු.අඩෝ විහිළුවක් කලේ ....ඒවත් තහනම්ද ?...උඹනේ බන් නායකයාගේ බර අදින්නේ ඇත්තටම නායකකමට සුදුසු උඹ
පාත්ෆයින්ඩර් අයිය විතරයි සමුළුවට ගියේ. මම පක්ෂයේ ඉදිරි වැඩ වෙනුවෙන් ලංකාවේ නැවතුනා.උඹ කොහෙද මචන් ...ලංකාවේද ඉන්නේ