එළකිරි ජාතිහිතෛශී පෙරමුණ - පක්ෂ කාර්යයාල&#3514

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    නෑ. පාත්ෆයින්ඩර් අයියත් ඉන්නව. එයා මේ වෙලාවේ විශේෂ ජාත්‍යන්තර සමුළුවක ඉන්නෙ.


    b9042108fc.png

    avatar558124_17.gif
    b9ce162ae2.png
    avatar558975_1.gif

    පඩ ඇර ඇර ඇඳ උඩ සමුළුව අමතනවා ඇති
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේ නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

    b9042108fc.png

    avatar558124_17.gif
    b9ce162ae2.png
    avatar558975_1.gif

    අඩෝ විහිළුවක් කලේ ....ඒවත් තහනම්ද ?...උඹනේ බන් නායකයාගේ බර අදින්නේ ඇත්තටම නායකකමට සුදුසු උඹ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අඩෝ විහිළුවක් කලේ ....ඒවත් තහනම්ද ?...උඹනේ බන් නායකයාගේ බර අදින්නේ ඇත්තටම නායකකමට සුදුසු උඹ
    මෙහෙමයි බන් චන්දෙ කාලේදී ඔයවගේ විහිලු කරන එක හොඳ නෑ. අපි කාටවත් මඩ ගහන්නෙ නැතුව චන්දෙ කරමු.
    නායකයා විශේෂ සමුළුවක ඉන්නෙ. එයා ඇත්තටම මට වඩා ගොඩාක් සුදුසුයි නායකත්වයට.
    පාත්ෆයින්ඩර් අයිය කවදාහරි මේ රටේ ජනාධිපති වෙයි.

    b9042108fc.png

    avatar558124_17.gif
    b9ce162ae2.png
    avatar558975_1.gif
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උඹ කොහෙද මචන් ...ලංකාවේද ඉන්නේ
    පාත්ෆයින්ඩර් අයිය විතරයි සමුළුවට ගියේ. මම පක්ෂයේ ඉදිරි වැඩ වෙනුවෙන් ලංකාවේ නැවතුනා.

    b9042108fc.png

    avatar558124_17.gif
    b9ce162ae2.png
    avatar558975_1.gif