එළකිරි ඩොකාලා එන්න ..උදව්වක්

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මම මේ රතු පාටින් මාර්ක් කරලා තියෙන හරියේ කසනවා , දැන් කාලයක් තිස්සෙම තියෙනවා මේක ?

    YkzfQub.jpg
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Most Likely Tinea cruris....Fungal infection....othanata dahadiya daala nitharama moist thiyana thanak....Fungal infection hadenna chance eka wadiy...

    Ethana balala thamayi hariyatama kiyanna puluwan wenne.....PM me if you need anymore info
     

    AnuradhaRa

    Well-known member
  • ටික දවසක් ලංකට් අදින්නැතුව හිටපං, සරමක් ඇදපං ටික දවසකටවත් හුලං ටිකක් වදින්ඩ
    සැර සබං ගාන්ඩ එපා, බේබි සබං පාවිච්චි කරපං
    ක්‍රීම් එකක් ගාන්ඩ දුන්නොත් කැසිල්ල නතර වුණත් නොකඩවා සති දෙකක්වත් දිගටම ගාන්ඩ
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අවදානම් ලිංගික ඇසුරක යෙදුනද?

    අපෝ නැ කෙල්ලෙක්ගෙන් අතින් වත් අල්ලලා නැ :D

    ගෙදරම තමයි ඉන්නේ හැම වෙලේම
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අපෝ නැ කෙල්ලෙක්ගෙන් අතින් වත් අල්ලලා නැ :D

    ගෙදරම තමයි ඉන්නේ හැම වෙලේම

    Cream 1k tiyenwa bn 2 week wage ganakota adu wenwa
    Baya natuwa doctor pennane
    Mateth awa podi kale thada jokku adinna efa 😶
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Cream 1k tiyenwa bn 2 week wage ganakota adu wenwa
    Baya natuwa doctor pennane
    Mateth awa podi kale thada jokku adinna efa 😶
    jokku nam adinnema na bn..gedarama nusa hama welema sivil pita inne. kadekata giyoth thamayi thada ekak adinne...:sorry:

    aluth sahallu jokku tikak ganna one :sorry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    maradana peththe baduwak gahuwada.

    under were hot water walin hodala hodata wathura pitin iron karala awwe welenna dapan.

    1 serayak andapu eka apahu adinna epa hodanne netuwa. tika welawak unath adinna epa.

    gedara inna kota under were adinne epa,
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ටික දවසක් ලංකට් අදින්නැතුව හිටපං, සරමක් ඇදපං ටික දවසකටවත් හුලං ටිකක් වදින්ඩ
    සැර සබං ගාන්ඩ එපා, බේබි සබං පාවිච්චි කරපං
    ක්‍රීම් එකක් ගාන්ඩ දුන්නොත් කැසිල්ල නතර වුණත් නොකඩවා සති දෙකක්වත් දිගටම ගාන්ඩ

    Ammata menna doctor kenek awilla...

    walla hala ganinko mun kiyana ewa karala.....
     
    • Angry
    Reactions: AnuradhaRa

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඉස්සරහින් ගහපු ෆොටෝ එකක් දාපන් පේන විදියට
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඩොක්ටර් ජයමිණී නම් අල්ලන්න අමාරුයි.. කළුබෝවිල ඩොක්ටර් සමන්ත ගුණසේකර ගාවට යන්න.. බය වෙන්න එපා.. බේත් වලට 4000 වගේ යයි...
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මේ ප්‍රශ්නනෙට රෙකමන්ඩ් කරන දේ තමා චර්ම රෝග වෛද්‍යවරයෙක් හමුවෙන එක. ඒත් ඔයා ඒකට සල්ලි වියදම් කරන්න හරිිි වැඩේට පසුබටයි නං හරි ගෙදරදි මෙන්න මේ දේවල් කරල බලන්න.

    1.සැර අඩු සබන් ජාතියක් හෝ හර්බල් සෝප් එකකින් ඉකිලි ප්‍රදේශයම එක්ක හොඳට විනාඩි පහක් විතර ⁣මසාජ් කරමින් සෝදන්න දවසට දෙපාරක්.
    2.යට ඇඳුම් ඇන්දා නැතා අඳින හැම ඇඳුමක්ම හොඳට සෝදල වේලල අඳාින්න. ජර්ම් ඉෆෙක්ට් ලේසි නැහැ.
    3.සැනටයිසර් කියන්නෙ හොඳ විශබීජ නාශකයක්. ඒ වගේම ඒකෙන් වියලි බව රැකෙනවා පැය ගාණක් යනකං. සැනටයිසර් ටිකක් ඒ ප්‍රදේශයේ ගාලා හොඳට මසාජ් කරල වේලෙන්න අරින්න.තුවාල වෙලා නම් දැවිල්ලක් ඒවි. මිනිත්තුවක් ඇතුලත අඩු වෙනවා දැවිල්ල. ඒ නිසා දැවිල්ල ආවොත් පිහල ඉවත් කරන්න.
    4. සැනටයිසර් වේළුනාම පිරිසිදු සුදු පොල්තෙල් බින්දු ටිකක් ගාල මසාජ් කරන්න. ඒකෙන් එතන දාඩිය නිසා ඇතිවෙන ඉෆෙක්ට් එක අඩු කරනවා.

    බය නැතුව කරන්න කියල⁣ කියන්න පුළුවන් ටික තමා මේ.

    Ps - all are tested.
     
    • Like
    Reactions: buddikagayan

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මටත් වල්ල කසන ලෙඩේ තිබුන.
    mycoral දුන්න ගාන්න කියල දුන්න.
    අමාරු නම් ඩොක් කෙනෙක්‌ට පෙන්නුවානම් හරි.