අවදානම් ලිංගික ඇසුරක යෙදුනද?

අපෝ නැ කෙල්ලෙක්ගෙන් අතින් වත් අල්ලලා නැ
ගෙදරම තමයි ඉන්නේ හැම වෙලේම
jokku nam adinnema na bn..gedarama nusa hama welema sivil pita inne. kadekata giyoth thamayi thada ekak adinne...Cream 1k tiyenwa bn 2 week wage ganakota adu wenwa
Baya natuwa doctor pennane
Mateth awa podi kale thada jokku adinna efa![]()


ටික දවසක් ලංකට් අදින්නැතුව හිටපං, සරමක් ඇදපං ටික දවසකටවත් හුලං ටිකක් වදින්ඩ
සැර සබං ගාන්ඩ එපා, බේබි සබං පාවිච්චි කරපං
ක්රීම් එකක් ගාන්ඩ දුන්නොත් කැසිල්ල නතර වුණත් නොකඩවා සති දෙකක්වත් දිගටම ගාන්ඩ