+++එළකිරි දුම්රිය අංගනය+++

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු 8ක් ද කොහෙදෝ රුහුණු කුමාරියේ ගියාළු නේ අයියේ....

    සෙට් වෙමු එහෙනම්:cool:

    රුහුණු කුමාරි... :sorry:

    වේදිකාවේ නවතා ඇති රුහුණු කුමාරී සිඝ්‍රගාමී දුම්රිය පෙරවරු 5.40ට මරදාන බලා පිටත්වේ.
    දුම්රිය නවත්වන්නේ වැලිගම, අහංගම, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, කොස්ගොඩ, අලුත්ගම, දකුණු කලුතර, කොළඹ කොටුව සහ මරදානයි...

    ඒ කාලේ දැං කාලේ වගේ IRCON කාරයා හදපු S11 එකට විදලා කොළඹ එන්න පුළුවන් විදියේ රේල් ට්‍රැක් එකක් මුහුදුබඩ මාර්ගයේ තිබුනේ නෑ. තිබුනේ සුද්දා හදපු පරණ රේල්පාර. ඒ පාරේ M4 එක රුමේනියන් වැගන් 12ක් ඇදගෙන මිනිත්තු 55ට මාතර ඉඳන් ගාල්ලට එනවා.. ඇඬෙනවා... :cool: :cool:
    ඒ කාලේ තමා කාලේ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    නෑ නේද බං...Wකාණ්ඩේ ඒවා මගී ප්‍රවාහණ වැඩ වලට ගන්නවා......,මං හිතන්නේ G තමයි ෂන්ටින් :eek:

    class W balanna onenam Kandy- matale train ekak duwanawa.. :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    trainstation-the-game-on-rails-walkthrough-ios-android.jpg

    train gana nan danne na macho. habai asai. e hinda FB eke Train Station game eka gahanawa.
    mamath masekata 2 parak A/C train eke yanawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    :)

    තව එකක්.. මේක තමා වැදගත්ම. M4 752 (පේදුරුතුඩුව) ත් එක්ක මගේ ලොකු ආත්මීය බැදීමක් තියෙනවා.. :love: :love: :love:

    විස්ථර පසුවට... (හිතුනොත්) මේ පින්තුරේ ගත්තේ එලකිරියේ Djpata.. :cool: හලාවත ඉස්ටේසමේදී..

    මටත් ආත්මීය බැඳීමක් හදල දෙන්ට බැරිද ? :P
    රෙප් 8+
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නෑ නේද බං...Wකාණ්ඩේ ඒවා මගී ප්‍රවාහණ වැඩ වලට ගන්නවා......,මං හිතන්නේ G තමයි ෂන්ටින් :eek:

    ඔය එන්ජින් වල ක්ලාස් එක නම් හරියටම දන්නෙ නෑ. W එන්නෙ ෂන්ටින් එන්ජින් වලට නේද

    ලංකාවට ගෙනාපු ශන්ටිං ඒවා තමයි G1 - 500 (Not in service), G2 - 531 to 538 (Not in service), Y - 675 to 702 (All are still serving) සහ M7 - 804 to 814 (All serving)

    මේවා වලින් M7 ඇන්ජිම ශන්ටිං වලට ගෙනාවා උනාට ඒක අද වෙනකොට locomotive එකක් විදියට පාවිච්චි වෙන්නේ. ඒක අශ්ව බල 944 ඇන්ජිමක්. ඒ වගේ එකක් ශන්ටිං වලට වැඩක් නැති නිසා කෙටි දුර ධාවනයට M7 එක භාවිතා කරනවා.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් ආත්මීය බැඳීමක් හදල දෙන්ට බැරිද ? :P
    රෙප් 8+

    ඒවා නිකං එන්නේ නෑ පුතා... :P
    පබ්ලික් ෆෝරම් වල, ෆේස් බුක් ගෲප් වල සමහරු මට බනිනකොට 752 කියලා මට බැනලා තියෙනවා මගේ නම නොකියා.. :rofl:
    අහෝ.. ඒ කාලේ.. ආයෙ එනවා නම්... :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    බලවේග දුමිරි කියන්නේ ධාවනයේදී වෙනම engimak සවි කරන්නට අවශ්‍යතාවක් (engine ඈදු දුම්රියන්) නැති දුම්රිය වර්ගයක් , මොකද මේවයේ දුම්රිය පැමිණෙන්නේ එන්ජිමත් සමාගමයි. එම නිසා වෙනම එන්ජිමක් ඈදීමේ අවශ්‍යතාවයක් නෑ. ලංකාවේ S class එකේ තියෙන සෑම දුම්රියක්ම බලවේග දුම්රියන්. මේවයින් S7,S8,S9,S10,S11 සහ S12 පමණයි දැනට ධාවන කරන්නේ. උඩරට මාර්ගයේ ධාවනය වන S12 බලවේග දුම්රියේ පමණක් දෙපැත්තෙන්ම engine දෙකක් තියෙනවා. අනික් සෑම බලවේග දුම්රියකම enigimak සහ dummy පෙට්ටියක් ( රියදුරු පාලන ලීවර සහිත) දෙපැත්තේ තියෙනවා.

    s12-1.jpg

    ෂන්ටින් engine කියන්නේ දුමිරියක් දිගු දුර ධාවනයට කල නොහැකි, නමුත් දුම්රිය මැදිරි එහා මෙහා රැගෙන යාම සදහා භාවිත කරන engine වර්ගයක්. ලංකාවේ Y class එකෙන් හදුන්වන්නේ මෙවැනි ෂන්ටින් engine. ලංකාවේ සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම වගේ ෂන්ටින් engine තියෙනවා. ෂන්ටින් engine ලංකාවෙත් හදල තියෙනවා, නමුත් වර්තමානයේ භාවිතයේ නෑ ඒ එකක්වත්. M3 engine එක පවා මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ෂන්ටින් engine එකක් විදිහටයි.

    440px-Class_y.jpg

    තැන්කියු මචං
    අනිව රෙප් දෙන්ඩ එපැයි ;) 8+
    dummy පෙට්ටිය ගැනනං දන්නෙ නෑ.. කෝච්චියෙ නැට්ටද ? :D
    එතකොට මචං පවර් සෙට් එකක එන්ජිමක් ගලවල වෙන වර්ගෙ මැදිරි ටිකකට හයි කරල දුවන්ඩ බැරිද ?

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Number of tunnels on railway track in Sri Lanka,
    • Main Line 45 (with 5A and 9A)
    • Coastal Line 1
    • Matale Line 1

    Leading in lengths,
    • Singimale No. 14 (1835ft) @175.27km
    • Miyangalla No. 5A (1364ft) @94.34km
    • Pattipola No.18 (1054ft) @225.89 km
    • Balana No.9 (1049ft) @ 101.13 km

    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටොම් අයිය උඹේ උපන්දිනේ දවසේ පතුරු ගහල තිබුණ වගේ මතකයි හොඳ කෝච්චි පිස්සෙක් කියලා...:rofl:
    දැන් එහෙනම් වැඩේට බැහැල...:P
    Subscribed;)

    පොඩි උනක් තියනවා බං ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරුසිරා;19368562 said:
    පට්ට බන් දුප්පතාගේ හිතවතා ..

    එන්ගින් එනම් මනම් ගැන දන්නේ නැ .එත් ශ්‍රී ලංකා දුම්රිය සේවය කියන්නේ හොද ඉතිහාසයක් ඇති ආයතනයක් ..මෙයින් මිනිස්සුන්ට වෙන සේවාව සල්ලි වලින් මනින්න බැ .
    මේකේ වටිනාකම දවසක් හරි කෝච්චියක ගිය කෙනෙක්ට තේරුම් කරලා දෙන්න ඕනේ නැහැ ..

    කෝච්චිය අපේ රටේ උප සංස්කෘතියක් බිහි කරලා තියෙන්නේ .උදේ හවසදුම්රියෙන් වැඩට යන එන මිනිස්සුන්ගේ ජීවිතේ වැදගත් රසවත් සිදදී ඕනේ තරම් .ඒවත් මෙත් එක්ක කතාකරමු .

    බම්පියකින් හරි තල්ලුවක් දෙන්නම් දිගටම ඇදගෙන යන්න :love::love::love::love:

    රේප් බැලු

    11.gif
    11.gif

    නියමයි..උඹ තවත් පැත්තක් කතා කලේ දුම්රිය සේවය හා බැඳුනු
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බලවේග දුමිරි කියන්නේ ධාවනයේදී වෙනම engimak සවි කරන්නට අවශ්‍යතාවක් (engine ඈදු දුම්රියන්) නැති දුම්රිය වර්ගයක් , මොකද මේවයේ දුම්රිය පැමිණෙන්නේ එන්ජිමත් සමාගමයි. එම නිසා වෙනම එන්ජිමක් ඈදීමේ අවශ්‍යතාවයක් නෑ. ලංකාවේ S class එකේ තියෙන සෑම දුම්රියක්ම බලවේග දුම්රියන්. මේවයින් S7,S8,S9,S10,S11 සහ S12 පමණයි දැනට ධාවන කරන්නේ. උඩරට මාර්ගයේ ධාවනය වන S12 බලවේග දුම්රියේ පමණක් දෙපැත්තෙන්ම engine දෙකක් තියෙනවා. අනික් සෑම බලවේග දුම්රියකම enigimak සහ dummy පෙට්ටියක් ( රියදුරු පාලන ලීවර සහිත) දෙපැත්තේ තියෙනවා.

    ෂන්ටින් engine කියන්නේ දුමිරියක් දිගු දුර ධාවනයට කල නොහැකි, නමුත් දුම්රිය මැදිරි එහා මෙහා රැගෙන යාම සදහා භාවිත කරන engine වර්ගයක්. ලංකාවේ Y class එකෙන් හදුන්වන්නේ මෙවැනි ෂන්ටින් engine. ලංකාවේ සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම වගේ ෂන්ටින් engine තියෙනවා. ෂන්ටින් engine ලංකාවෙත් හදල තියෙනවා, නමුත් වර්තමානයේ භාවිතයේ නෑ ඒ එකක්වත්. M3 engine එක පවා මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ෂන්ටින් engine එකක් විදිහටයි.

    440px-Class_y.jpg

    නියමයි මචෝ
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :)
    M4 ලා 14ක් ලංකාවට ගෙනාවා නේ. එතනින් 753 (සමනළ), 754 (මැණික්), 755 (මහවැලි), 756 (ලක්ෂපාන) කියන ඇන්ජින් 04 විතරයි ඔරිජිනලි කැනඩාවෙන් එනකොට ඩයිනමික් බ්‍රේක් එක්ක ගෙනාවේ. ඒ ඇන්ජින් 04 කහ පාට ඉරක් ගිහින් තියෙනවා. ඒක තමා ඩයිනමික් බ්‍රේක් ඇන්ජිමේ අයිඩින්ටිෆිකේශන් එක. ඒක ගෙන්වන්න හේතුව උනේ M4 එක Main Line එකේ ධාවනය කරවන්න අවශ්‍ය වෙච්චි නිසයි. ඒත් ඒක සාර්ථක උනේ නෑ. හේතුව ඇන්ජිම දිගින් වැඩි වීම. මේකේ බොගියේ වීල් බේස් එක අඩි 11කටත් වඩා දිගයි. Main Line එකේ උපරිම බොගි විල් බේස් දිග අඩි 10යි අඟල් 07කට සීමා කරලා තිබුනා. මම නම් ඒ තර්කය කොහෙත්ම පිලිගන්නේ නෑ. හරියට රේල් පාර නඩත්තු කරනවා නම් M4 එකට ගේමක් නැතුව බදුලු යන්න පුළුවන්. අනිත් එක තමා දැං M6 ඇන්ජින් දෙකකින් දුවන බදුල්ල නයිට් මේල් එක M4 එක එක ඇන්ජිමකින් බදුලු ගෙනියලා තියෙනවා වැගන් 03ම. හිතා ගන්න පුළුවන් නේ M4 වල පවර් එක. අද වෙනකොට M4 ඇන්ජින් 14ම කිසි කරදරයක් නැතුව දුවනවා. මේ හාදයා ගැන දවසක් ලියන්න කරුණු කාරනා තියේ...

    තව එකක්.. මේක තමා වැදගත්ම. M4 752 (පේදුරුතුඩුව) ත් එක්ක මගේ ලොකු ආත්මීය බැදීමක් තියෙනවා.. :love: :love: :love:

    විස්ථර පසුවට... (හිතුනොත්) මේ පින්තුරේ ගත්තේ එලකිරියේ Djpata.. :cool: හලාවත ඉස්ටේසමේදී..

    අඩෝ නියමයි බං..
    11.gif
    ..

    ගින්දර වගේ උබේ විස්තරේ..

    ප්‍රශ්න සෑහෙන්න තියනවා....ටික ටික අහන්නම්;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රුහුණු කුමාරි... :sorry:

    වේදිකාවේ නවතා ඇති රුහුණු කුමාරී සිඝ්‍රගාමී දුම්රිය පෙරවරු 5.40ට මරදාන බලා පිටත්වේ.
    දුම්රිය නවත්වන්නේ වැලිගම, අහංගම, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, කොස්ගොඩ, අලුත්ගම, දකුණු කලුතර, කොළඹ කොටුව සහ මරදානයි...

    ඒ කාලේ දැං කාලේ වගේ IRCON කාරයා හදපු S11 එකට විදලා කොළඹ එන්න පුළුවන් විදියේ රේල් ට්‍රැක් එකක් මුහුදුබඩ මාර්ගයේ තිබුනේ නෑ. තිබුනේ සුද්දා හදපු පරණ රේල්පාර. ඒ පාරේ M4 එක රුමේනියන් වැගන් 12ක් ඇදගෙන මිනිත්තු 55ට මාතර ඉඳන් ගාල්ලට එනවා.. ඇඬෙනවා... :cool: :cool:
    ඒ කාලේ තමා කාලේ...

    :eek::eek: බලන් යද්දි M4 නම තියපු හාදයෙක් නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලංකාවට ගෙනාපු ශන්ටිං ඒවා තමයි G1 - 500 (Not in service), G2 - 531 to 538 (Not in service), Y - 675 to 702 (All are still serving) සහ M7 - 804 to 814 (All serving)

    මේවා වලින් M7 ඇන්ජිම ශන්ටිං වලට ගෙනාවා උනාට ඒක අද වෙනකොට locomotive එකක් විදියට පාවිච්චි වෙන්නේ. ඒක අශ්ව බල 944 ඇන්ජිමක්. ඒ වගේ එකක් ශන්ටිං වලට වැඩක් නැති නිසා කෙටි දුර ධාවනයට M7 එක භාවිතා කරනවා.. :yes:

    මට මතක විදියට M7 එකක් කුරුණෑගල ඉඳලා ගනේවත්ත හෝ මහව දක්වා ධාවනය වෙනවා දිනපතා

    15848168081_8575b21442_b.jpg

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    :)
    M4 ලා 14ක් ලංකාවට ගෙනාවා නේ. එතනින් 753 (සමනළ), 754 (මැණික්), 755 (මහවැලි), 756 (ලක්ෂපාන) කියන ඇන්ජින් 04 විතරයි ඔරිජිනලි කැනඩාවෙන් එනකොට ඩයිනමික් බ්‍රේක් එක්ක ගෙනාවේ. ඒ ඇන්ජින් 04 කහ පාට ඉරක් ගිහින් තියෙනවා. ඒක තමා ඩයිනමික් බ්‍රේක් ඇන්ජිමේ අයිඩින්ටිෆිකේශන් එක.

    අනිත් එක තමා දැං M6 ඇන්ජින් දෙකකින් දුවන බදුල්ල නයිට් මේල් එක M4 එක එක ඇන්ජිමකින් බදුලු ගෙනියලා තියෙනවා වැගන් 03ම. හිතා ගන්න පුළුවන් නේ M4 වල පවර් එක

    Thanks සහෝදරයා විස්තරේට. කහ ඉරේ සිද්ධිය දැනගත්තේ අදයි. ලංකාවේ සෑම දුම්රියකටම මේක පොදුයි ද නැතිනම් M4 ට පමණයි ද? ( M6 ICE engine වල කහ ඉර නෑ නේ :rolleyes:) M9 එන්ජිමත් තනිවම night mail එක ඇදල තියෙනවා නේද නාවලපිටියෙන් එහා යාම නතර කරන්න කලින්? M5 එන්ජිමත් මුල් කාලයේ පමණක් compartments 12ක් පමණ තනි එන්ජිමෙන් අදාල තියෙනවා මම දන්නා විදිහට. (දැන් නම් 8ක් වත් තනියම අද ගන්න බෑ :()
     
    Last edited: