අවුරුදු 8ක් ද කොහෙදෝ රුහුණු කුමාරියේ ගියාළු නේ අයියේ....
සෙට් වෙමු එහෙනම්![]()
රුහුණු කුමාරි...

වේදිකාවේ නවතා ඇති රුහුණු කුමාරී සිඝ්රගාමී දුම්රිය පෙරවරු 5.40ට මරදාන බලා පිටත්වේ.
දුම්රිය නවත්වන්නේ වැලිගම, අහංගම, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, කොස්ගොඩ, අලුත්ගම, දකුණු කලුතර, කොළඹ කොටුව සහ මරදානයි...
ඒ කාලේ දැං කාලේ වගේ IRCON කාරයා හදපු S11 එකට විදලා කොළඹ එන්න පුළුවන් විදියේ රේල් ට්රැක් එකක් මුහුදුබඩ මාර්ගයේ තිබුනේ නෑ. තිබුනේ සුද්දා හදපු පරණ රේල්පාර. ඒ පාරේ M4 එක රුමේනියන් වැගන් 12ක් ඇදගෙන මිනිත්තු 55ට මාතර ඉඳන් ගාල්ලට එනවා.. ඇඬෙනවා...

ඒ කාලේ තමා කාලේ...





8+

) M9 එන්ජිමත් තනිවම night mail එක ඇදල තියෙනවා නේද නාවලපිටියෙන් එහා යාම නතර කරන්න කලින්? M5 එන්ජිමත් මුල් කාලයේ පමණක් compartments 12ක් පමණ තනි එන්ජිමෙන් අදාල තියෙනවා මම දන්නා විදිහට. (දැන් නම් 8ක් වත් තනියම අද ගන්න බෑ
)