+++එළකිරි දුම්රිය අංගනය+++

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanks සහෝදරයා විස්තරේට. කහ ඉරේ සිද්ධිය දැනගත්තේ අදයි. ලංකාවේ සෑම දුම්රියකටම මේක පොදුයි ද නැතිනම් M4 ට පමණයි ද? ( M6 ICE engine වල කහ ඉර නෑ නේ :rolleyes:) M9 එන්ජිමත් තනිවම night mail එක ඇදල තියෙනවා නේද නාවලපිටියෙන් එහා යාම නතර කරන්න කලින්? M5 එන්ජිමත් මුල් කාලයේ පමණක් compartments 12ක් පමණ තනි එන්ජිමෙන් අදාල තියෙනවා මම දන්නා විදිහට. (දැන් නම් 8ක් වත් තනියම අද ගන්න බෑ :()

    කහ ඉර ඕකේ විතරයි.. ;)
    :yes: M9 එකට ගේමක් නැති ශෝ එකක් නයිට් මේල් එක කියන්නේ. M5 හොඳ ඇංජිම. බලං ඉන්නකොට පර්ෆෝර්මන්ස් අඩු උනා. වැගන් 12 ඇදපු කතාව නම් දන්නේ නෑ මචං. ඒක නම් සුවර් නෑ මට.
    M8a බඩියෝ දෙන්නා.. උන් දෙන්නත් තනියම නයිට් මේල් එක බදුලු ගෙනියලා තියෙනවා.. :yes: :yes: :yes:
    දුම තමා අවුල.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙමයි කතාව. ඩිසල් ඉලෙක්ට්‍රික් කියන එකේදී වෙන්නේ ඩිසල් ජෙනරේටර් එකකින් විදුලිය නිපදවලා ඒක දෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් වලට මේවට ට්‍රැක්ෂන් මෝටර් කියල තමයි කියන්නේ. එහෙම කැරකෙන මෝටර් වලින් තමයි එන්ජිම ගමන් කරන්නේ. M කාණ්ඩයේ සියලුම එන්ජින් මේ විදිහ තමයි තව S කාණ්ඩයේ S9 ,10 ,11, 12 ටිකත් ඒ විදිහම තමයි. තව ඇති හරියටම මතක නෑ.

    හයිඩ්‍රොලික් එකේදී මේ එන්ජිමෙන් (ප්‍රයිම් මූවර් ඒක කියලයි කියන්නේ ) රෝද වලට බලය සපයන ක්‍රමය වෙනස් එකට යොදාගන්නේ හයිඩ්‍රොලික් ට්‍රොක් කන්වර්ටර් එකක්. ( තේරුනේ නෑ නේ) මෙහෙමයි සීල් කරපු කුටියක් ඇතුලේ එකිනෙකට මුහුනලා ඉතාමත් ලඟින් සෙට් කරපු ෆෑන් දෙකක් තියෙනවා ඒක ෆෑන් එකක් එන්ජිමට , අනික රෝද වලට . හැබැයි ෆෑන් දෙක එකකට එකක් සම්බන්ද නෑ . මේ කුටිය ඉතාමත් ඝන තෙල් වර්ගයකින් පුරවල තියෙන්නේ. ඉතින් ඒක ෆෑන් එකක් කැරකෙනකොට අර තෙල් එකත් කැරකිලා අනිත් ෆෑන් එකත් කැරකෙනවා. ඒ විදිහට බලය රෝද වලට සම්ප්‍රේෂණය වෙනවා.

    මෙන්න හයිඩ්ඩ්‍රොලික් ඔස්තාර් කෙනෙක් වන මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලියපු ලිපියක් (ඇත්තම කිව්වොත් මටත් ටිකක් තේරුනේ නෑ )

    මන්දාලකයා....
    LRD :cool: :cool: :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොන 8 ද . දැන් කන්දේ පෙට්ටි 5ක් අදින්නෙත් බොහොම අමාරුවෙන්. ඕවගේ මුලින් ගෙනාපු ප්‍රයිම් මූවර් නෙවෙයි නේ දැන් තියෙන්නේ. අලුතෙන් දාපුවගේත් දැන් පවර් ඒක අඩුයි.

    ඔව් M9 බදුල්ලටම ගියා එත් track එකට බබා හම්බවෙන්න ගත්ත නිසා නාවලපිටියට ලිමිට් කරා

    කහ ඉර ගැනනම් මාත් අද දැනගත්තේ

    කැට් එන්ජිං... :P පූසා කියන්නේ ඒකනේ...
    ඔය ට්‍රැක් එකට බබා හම්බුවෙන කතාව පිලිගන්න බෑ බං. ට්‍රැක් එක හරියට මේන්ටේන් වෙනවා නම් ගින්නක් නෑ M4 එකට බදුලු යන එක.
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    කැට් එන්ජිං... :P පූසා කියන්නේ ඒකනේ...
    ඔය ට්‍රැක් එකට බබා හම්බුවෙන කතාව පිලිගන්න බෑ බං. ට්‍රැක් එක හරියට මේන්ටේන් වෙනවා නම් ගින්නක් නෑ M4 එකට බදුලු යන එක.

    ඔවු, track එක හරියට maintain වෙනවනම් M10 ටත් යන්න තිබ්බ බදුල්ලටම හතර වටේ දුම් ගගහ . :rolleyes:
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    Bara wadiy ban. Paalam walata oroththu denne na. upcountry trial eka fail lu ne

    ඔවු, fail උනේ ගන්නෝරු පාලමෙනුයි , track එකෙනුයි :( . හරියට track එකයි පාලම් ටිකයි හදාගත්තොත් අඩුම ගානේ නුවරටවත් යවන්න තිබ්බනේ pilot කරන්නේ නැතුව :(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    මට මතක විදියට M7 එකක් කුරුණෑගල ඉඳලා ගනේවත්ත හෝ මහව දක්වා ධාවනය වෙනවා දිනපතා

    15848168081_8575b21442_b.jpg



    මේ එන්ජින් අපේ රූට් එකෙත් යනවා. ළග යන්න.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඇයි ඉතින් ඩීසල් ජෙනරේටරෙන් හැදෙන විදුලිය කේබල් වලින් රෝද වලට සම්බන්ධ මෝටර් දක්වා ගිහින් ඒ මෝටර් කැරකිලා කෝච්චිය දුවද්දි සෑහෙන ජව හානියක් වෙනවා. කිලෝමීටරේට ඩීසල් ලීටර් හතරක් පහක් යනවලු ඩීසල් ඉලෙක්ට්‍රික් එකක :angry::angry:

    Nathuwa ithin prius ekak wage thel wada karanne na owage.oye gaana normal. Ehema kiyala mechanical clutch ekak daanna da? Hondata thiyey ochchara load ekak mechanical clutch ekakata dunnoth. Danata janapriyama diesel electric
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔවු, fail උනේ ගන්නෝරු පාලමෙනුයි , track එකෙනුයි :( . හරියට track එකයි පාලම් ටිකයි හදාගත්තොත් අඩුම ගානේ නුවරටවත් යවන්න තිබ්බනේ pilot කරන්නේ නැතුව :(

    Ayeth suddonta rata baara dunnanam railway eka goda
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    M9 එන්ජිම ලංකාවේ අසාර්ථක වෙන්න හේතුව තමයි ලංකාවට නොගැලපීම සහ M9 පිළිබද කාර්මික දැනුම තිබුණු කාර්මික ශිල්පීන් නොමැති වීම. M9 තිබ්බ හුගක් sensors මුලදීම ගලවන්න සිද්ධ උන. ලංකාවට කොච්චර නොගලපෙනව කියුවොත් ලන්වට ගෙනාපු වෙලේ වාරයේ ඉදන් දෙමටගොඩට ගෙන්න බෑ කියල sensors වලින් කියල තිබ්බ track එක අවුල් කියල. ඒ නිසා මේ sensors අවශ්‍ය උනත් ගලවන්න වෙලා තියෙනවා.

    සමහර sensors නම් අනවශ්‍ය ලෙස අයින් කරලා තියෙනවා. කොටින්ම රියදුරු කුටියේ තියෙන සංකීර්ණ විද්‍යුත් උපකරණ ආරක්ෂා කරන්න දල තිබුණු A/C එක පවා අයින් කරලා තිබ්බ. මේ නිසා දොර ජනෙල් අරගෙන යාමෙන් සැහෙන දුවිලි ප්‍රමාණයකුත් මේවට යන්න ඇති. තව මේකට දාන coolent අධික ලෙස ගණන් නිසා සාමාන්‍ය වතුර පාවිච්චි කල කියලත් මම අහල තියෙනවා.

    මීට අමතරව මේකේ engine එකත් ලංකාවට ගැලපෙන්නේ නෑ කියල සමහරු කියනවා. ඒ ගැනනම් වැඩි විස්තරයක් මම දන්නේ නෑ. එකී කාරණා සහ නොකී තවත් කාරණා නිසා ලංකාවේ engine එක අසාර්ථක උන. නමුත් දැනටත් ලංකාවේ තියෙන powerfulම engine අතරින් එකක් තමයි M9 engine එක. තාම Main Line එකේ රඹුක්කනින් උඩට රුමේනියන් පෙට්ටි 9 ට වඩා තනියම අදින්න පුළුවන් එකම engine එක M9 විතරයි.

    සමස්තයක් විදිහට බැලුවොත් M9 අසාර්ථක මිලදී ගැනීමක්. කොහොමත් ගන්න කලින්ම චන්ද්‍රිකාට කියල තියෙනවා මේක ගන්න එපා, ලංකාවට ගැලපෙන්නේ නෑ කියල. දැන් ඉතින් ලංකාවේ ඉන්න කාර්මික ශිල්පීන්ට සහ Arthur C Clark මද්‍යස්තානයට පින්සිද්ද වෙන්න ගෙනාපු 10න් 4ක් ධාවන මට්ටමේ තියෙනවා.


    2001 අවුරුද්දේ ලංකාවට ආනයනය කරපු ප්‍රංශයේ Alston සමාගමේ නිපදවපු අශ්වබල 3220ක බලයෙන් යුතු M9 ඇන්ජින් ටික ගැන මටත් තියෙන්නේ නොසෑහෙන දුකක්.
    ඕක විනාස උනේ අපේ මිනිස්සුන්ගේ වරදින්. ඒක හරියට මෝටර සයිකලයෙන් වැඩට ගියපු මනුස්සයා ඒ වියදමෙන්ම කාර් එකක වැඩට යනවා වගේ වැඩක්. මෝටර් සයිකලේ නඩත්තු වියදම එක කාර් එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ නේ. ඒ වගේම තමා කාර් එකේ තියෙන කම්ෆර්ට් එක සයිකලේ නෑ.

    මෙහෙට ආපු ගමන් අපේ මිනිස්සු කරලා තියෙන්නේ කැබ් එකේ AC ගලවන එක. ඒකට හේතුව සමානත්මතාවය ලු. රෙද්ද... අනිත් ඩ්‍රයිවර්ලා දාඩිය පොල්ල දාගෙන ඇන්ජින් එලෝනවා. මේක පදින එකා ඒසි කම්ෆර්ට් එකේ එලවනවා. ඒ නිසා ඒසී ගලවලා. මේකේ සීට් සැප පහසුව වැඩී. ඒ නිසා ඒවා ගලවලා. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පරිගනක ගතකරන ලද ඇන්ජිමක්. ඒසී එක කැබ් එකට අත්‍යාවශ්‍යයි. ඉතිං සිස්ටම් අවුල් යන එක, සෙන්සර් වලට කෙල වෙන එක අහන්නත් දෙයක් ද. වියදම පට්ට වැඩි. ඒක ඇත්ත. ආරංචි කරලා බැලුවම M9 නඩත්තු වියදමෙන් M10 එකක් ඉන්දියාවෙන් මිලදී ගන්න පුළුවන් ලු. ඒකයි ඔය ඇන්ජින් ටිකට ඔහොම වෙලා තියෙන්නේ. ඒත් M10 මල ජරාවක්. දුම් කනවා. පරිසරයත් ඉවරයි..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ද අයවලුන් කව්රුන් හෝ සිටීද ?? :D:D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක කොයි වෙලෙත් ඔතන නවත්තලා තියේ උදේට.. :)
    වඳුරු මූනා මොඩල් කියලා නේ කියන්නේ M7 එකට :D




    ඔව් මචං....උදේ වරුවම ඕක ඔතන:yes::yes:.... 12 කිට්ටු කරල තමයි ඔතනින් යන්නේ...

    උඹ මෙහේ එනවද නිතර:eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔව් මචං....උදේ වරුවම ඕක ඔතන:yes::yes:.... 12 කිට්ටු කරල තමයි ඔතනින් යන්නේ...

    උඹ මෙහේ එනවද නිතර:eek::eek:

    නිතර එවෙන්නේ නෑ. ඒත් උදේ වරුවේ යනකොට දැකලා තියේ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    2001 අවුරුද්දේ ලංකාවට ආනයනය කරපු ප්‍රංශයේ Alston සමාගමේ නිපදවපු අශ්වබල 3220ක බලයෙන් යුතු M9 ඇන්ජින් ටික ගැන මටත් තියෙන්නේ නොසෑහෙන දුකක්.
    ඕක විනාස උනේ අපේ මිනිස්සුන්ගේ වරදින්. ඒක හරියට මෝටර සයිකලයෙන් වැඩට ගියපු මනුස්සයා ඒ වියදමෙන්ම කාර් එකක වැඩට යනවා වගේ වැඩක්. මෝටර් සයිකලේ නඩත්තු වියදම එක කාර් එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ නේ. ඒ වගේම තමා කාර් එකේ තියෙන කම්ෆර්ට් එක සයිකලේ නෑ.

    මෙහෙට ආපු ගමන් අපේ මිනිස්සු කරලා තියෙන්නේ කැබ් එකේ AC ගලවන එක. ඒකට හේතුව සමානත්මතාවය ලු. රෙද්ද... අනිත් ඩ්‍රයිවර්ලා දාඩිය පොල්ල දාගෙන ඇන්ජින් එලෝනවා. මේක පදින එකා ඒසි කම්ෆර්ට් එකේ එලවනවා. ඒ නිසා ඒසී ගලවලා. මේකේ සීට් සැප පහසුව වැඩී. ඒ නිසා ඒවා ගලවලා. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පරිගනක ගතකරන ලද ඇන්ජිමක්. ඒසී එක කැබ් එකට අත්‍යාවශ්‍යයි. ඉතිං සිස්ටම් අවුල් යන එක, සෙන්සර් වලට කෙල වෙන එක අහන්නත් දෙයක් ද. වියදම පට්ට වැඩි. ඒක ඇත්ත. ආරංචි කරලා බැලුවම M9 නඩත්තු වියදමෙන් M10 එකක් ඉන්දියාවෙන් මිලදී ගන්න පුළුවන් ලු. ඒකයි ඔය ඇන්ජින් ටිකට ඔහොම වෙලා තියෙන්නේ. ඒත් M10 මල ජරාවක්. දුම් කනවා. පරිසරයත් ඉවරයි..

    අපේ රටේ මකබාස්ලගේ වැඩ :sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නිතර එවෙන්නේ නෑ. ඒත් උදේ වරුවේ යනකොට දැකලා තියේ..




    තව ප්‍රශ්නයක් තියනවා:baffled:...

    එන්ජින් එක එක කාණ්ඩ තියනවනේ....M, W, G වගේ ...එහෙම කාණ්ඩ කරන්න හේතුවක් තියනවද....

    ඒ කිව්වේ S කියන්නේ මගේ දැනීමේ හැටියට බලවේග කට්ටල ...

    එතකොට W, M, G, වගේ ඒවත් මොනා හරි විශේෂත්ව යටතේද වර්ග කරල තියෙන්නේ:eek:


    මාමේ...මේකට උත්තරයක් තියනවාද :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    M2 - 570 Alberta සිංහලෙන් ආදරේට කියන්නේ Lady Alberta :love: කියලා..
    මෙයා දුම්රිය දෙපාර්තමේන්තුවේ බොහෝම වටින කෙනෙක්..
    දන්නවද හේතුව?

    දිග කතාවක් ලියන්න තියෙනවා.. වෙලා තිබුනොතින් හෙට.. ;)

    4756795694_d4d63cfe77_b.jpg