Thanks සහෝදරයා විස්තරේට. කහ ඉරේ සිද්ධිය දැනගත්තේ අදයි. ලංකාවේ සෑම දුම්රියකටම මේක පොදුයි ද නැතිනම් M4 ට පමණයි ද? ( M6 ICE engine වල කහ ඉර නෑ නේ) M9 එන්ජිමත් තනිවම night mail එක ඇදල තියෙනවා නේද නාවලපිටියෙන් එහා යාම නතර කරන්න කලින්? M5 එන්ජිමත් මුල් කාලයේ පමණක් compartments 12ක් පමණ තනි එන්ජිමෙන් අදාල තියෙනවා මම දන්නා විදිහට. (දැන් නම් 8ක් වත් තනියම අද ගන්න බෑ
)
කහ ඉර ඕකේ විතරයි..

M9 එකට ගේමක් නැති ශෝ එකක් නයිට් මේල් එක කියන්නේ. M5 හොඳ ඇංජිම. බලං ඉන්නකොට පර්ෆෝර්මන්ස් අඩු උනා. වැගන් 12 ඇදපු කතාව නම් දන්නේ නෑ මචං. ඒක නම් සුවර් නෑ මට. M8a බඩියෝ දෙන්නා.. උන් දෙන්නත් තනියම නයිට් මේල් එක බදුලු ගෙනියලා තියෙනවා..

දුම තමා අවුල..

) M9 එන්ජිමත් තනිවම night mail එක ඇදල තියෙනවා නේද නාවලපිටියෙන් එහා යාම නතර කරන්න කලින්? M5 එන්ජිමත් මුල් කාලයේ පමණක් compartments 12ක් පමණ තනි එන්ජිමෙන් අදාල තියෙනවා මම දන්නා විදිහට. (දැන් නම් 8ක් වත් තනියම අද ගන්න බෑ
)
පූසා කියන්නේ ඒකනේ...






කියලා..