+++එළකිරි දුම්රිය අංගනය+++

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මටත් තිබුන පස්නයක් ඕක :yes:

    මං දන්න තරමින් නම් මෙතන එක ඩයල් එකක් ඉන්නවා. හැබැයි ඌ වැඩ නෑ. ඌ පට්ට ගේමක් දුන්නා ඇතුලට පැනගන්න. A/L ගණිත අංශයෙන් විභාගේ කොරලා දුම්රිය රියදුරු විභාගෙට ලීවා. රිසාල්ට්ස් ආවේ නෑලු. ඊට පස්සේ ගාර්ඩ් විභාගෙට ලියලා. ඒකටත් ප්‍රතිඵල නිකුත් උනේ නෑලු. ඔය දෙකටම ගණිත අංශයෙන් විභාගේ කෙරිල්ල අනිවාර්යයිලු. A/L Physics පේපරේ වගේ එකක්ලු ආවේ.
    පස්සේ ඌට මල පැනලා ඉස්ටේශන් මාස්ටර් විභාගේ ලියලා. ඒකෙන් පාස් උනා කියලා ලියුම ආවාලු. හැබැයි ඌ ගියේ නෑ තිබුන මලටම..
    සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ බං අද කාලේ. පවු ඌ.. හොඳ එකා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මාමේ...මේකට උත්තරයක් තියනවාද :confused:

    අකුර දාලා තියෙන්න් ඇයි කියලා නම් දන්නේ නෑ. අකුරෙන් කියන්න පුළුවන් DMU ද, Locomotive ද, Shunters ද කියලා..
    ඒ ඇරෙන්න වෙන දෙයක් ඔය අකුරේ නෑ මම දන්න විදියට. ඒක ගැන බලලා නෑ මං.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Nathuwa ithin prius ekak wage thel wada karanne na owage.oye gaana normal. Ehema kiyala mechanical clutch ekak daanna da? Hondata thiyey ochchara load ekak mechanical clutch ekakata dunnoth. Danata janapriyama diesel electric

    Diesel hydraulic wala fuel efficiency eka wade athi. ochchara diesel puchchana eken loku paduwak parisarayata/ economy ekata wenne
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    M2 - 570 Alberta සිංහලෙන් ආදරේට කියන්නේ Lady Alberta :love: කියලා..
    මෙයා දුම්රිය දෙපාර්තමේන්තුවේ බොහෝම වටින කෙනෙක්..
    දන්නවද හේතුව?

    දිග කතාවක් ලියන්න තියෙනවා.. වෙලා තිබුනොතින් හෙට.. ;)

    4756795694_d4d63cfe77_b.jpg

    අනිවා දානකන් බලාන ඉන්නවා
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං දන්න තරමින් නම් මෙතන එක ඩයල් එකක් ඉන්නවා. හැබැයි ඌ වැඩ නෑ. ඌ පට්ට ගේමක් දුන්නා ඇතුලට පැනගන්න. A/L ගණිත අංශයෙන් විභාගේ කොරලා දුම්රිය රියදුරු විභාගෙට ලීවා. රිසාල්ට්ස් ආවේ නෑලු. ඊට පස්සේ ගාර්ඩ් විභාගෙට ලියලා. ඒකටත් ප්‍රතිඵල නිකුත් උනේ නෑලු. ඔය දෙකටම ගණිත අංශයෙන් විභාගේ කෙරිල්ල අනිවාර්යයිලු. A/L Physics පේපරේ වගේ එකක්ලු ආවේ.
    පස්සේ ඌට මල පැනලා ඉස්ටේශන් මාස්ටර් විභාගේ ලියලා. ඒකෙන් පාස් උනා කියලා ලියුම ආවාලු. හැබැයි ඌ ගියේ නෑ තිබුන මලටම..
    සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ බං අද කාලේ. පවු ඌ.. හොඳ එකා..

    ඒ ඔබතුමාවත් ද :rolleyes::rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අකුර දාලා තියෙන්න් ඇයි කියලා නම් දන්නේ නෑ. අකුරෙන් කියන්න පුළුවන් DMU ද, Locomotive ද, Shunters ද කියලා..
    ඒ ඇරෙන්න වෙන දෙයක් ඔය අකුරේ නෑ මම දන්න විදියට. ඒක ගැන බලලා නෑ මං.

    11.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මං දන්න තරමින් නම් මෙතන එක ඩයල් එකක් ඉන්නවා. හැබැයි ඌ වැඩ නෑ. ඌ පට්ට ගේමක් දුන්නා ඇතුලට පැනගන්න. A/L ගණිත අංශයෙන් විභාගේ කොරලා දුම්රිය රියදුරු විභාගෙට ලීවා. රිසාල්ට්ස් ආවේ නෑලු. ඊට පස්සේ ගාර්ඩ් විභාගෙට ලියලා. ඒකටත් ප්‍රතිඵල නිකුත් උනේ නෑලු. ඔය දෙකටම ගණිත අංශයෙන් විභාගේ කෙරිල්ල අනිවාර්යයිලු. A/L Physics පේපරේ වගේ එකක්ලු ආවේ.
    පස්සේ ඌට මල පැනලා ඉස්ටේශන් මාස්ටර් විභාගේ ලියලා. ඒකෙන් පාස් උනා කියලා ලියුම ආවාලු. හැබැයි ඌ ගියේ නෑ තිබුන මලටම..
    සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ බං අද කාලේ. පවු ඌ.. හොඳ එකා..

    මගෙත් එක හීනයක් ඕක ලනකවේදී නං වෙන්න අමාරුයි මේ කපේට:no::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගෙත් එක හීනයක් ඕක ලනකවේදී නං වෙන්න අමාරුයි මේ කපේට:no::no:

    මාත් පට්ට ආස දෙයක් බං....

    ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න නම් බෑ මලාට
    :no:..අපි ආර්ට් නේ කොළේ...

    අඩුම ටික්කෙක් වත් වෙන්න තිබ්බ නම් උදේ හවා යකඩ ගොඩවල් එක්කම ඉන්න පුළුවන් නේ:cool:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    මාත් පට්ට ආස දෙයක් බං....

    ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න නම් බෑ මලාට
    :no:..අපි ආර්ට් නේ කොළේ...

    අඩුම ටික්කෙක් වත් වෙන්න තිබ්බ නම් උදේ හවා යකඩ ගොඩවල් එක්කම ඉන්න පුළුවන් නේ:cool:

    ලංකාවේ A/L මැත්ස් ඕනෙනේ බන් :confused::eek: ඉන්දියාවේ එහෙම කෝමද දන්නැනේ ??:rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලංකාවේ A/L මැත්ස් ඕනෙනේ බන් :confused::eek: ඉන්දියාවේ එහෙම කෝමද දන්නැනේ ??:rolleyes:

    මේ ෆීල්ඩ් එකේ හැම එකටම මැත්ස් ඕනද බං:eek:...

    ඒ කාලේ දන්නවා නම් මොන කට්ටක් හරි කාල මැත්ස් ගොඩට පනිනවා:yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    මේ ෆීල්ඩ් එකේ හැම එකටම මැත්ස් ඕනද බං:eek:...

    එක නම් හරියට දන්නෑ බන් :confused:
    ඒ කාලේ දන්නවා නම් මොන කට්ටක් හරි කාල මැත්ස් ගොඩට පනිනවා:yes:
    :yes::yes::yes:වැඩි ප්‍රසිද්දියක් නෑ බන් ඔය රස්සාවට එකයි :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඇයි ඉතින් ඩීසල් ජෙනරේටරෙන් හැදෙන විදුලිය කේබල් වලින් රෝද වලට සම්බන්ධ මෝටර් දක්වා ගිහින් ඒ මෝටර් කැරකිලා කෝච්චිය දුවද්දි සෑහෙන ජව හානියක් වෙනවා. කිලෝමීටරේට ඩීසල් ලීටර් හතරක් පහක් යනවලු ඩීසල් ඉලෙක්ට්‍රික් එකක :angry::angry:

    :shocked: ලේලන්ඩ් එකකුත් ලීටරේට කිලෝමීටර් තුනක් කරනවනේ බං..... :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මං දන්න තරමින් නම් මෙතන එක ඩයල් එකක් ඉන්නවා. හැබැයි ඌ වැඩ නෑ. ඌ පට්ට ගේමක් දුන්නා ඇතුලට පැනගන්න. A/L ගණිත අංශයෙන් විභාගේ කොරලා දුම්රිය රියදුරු විභාගෙට ලීවා. රිසාල්ට්ස් ආවේ නෑලු. ඊට පස්සේ ගාර්ඩ් විභාගෙට ලියලා. ඒකටත් ප්‍රතිඵල නිකුත් උනේ නෑලු. ඔය දෙකටම ගණිත අංශයෙන් විභාගේ කෙරිල්ල අනිවාර්යයිලු. A/L Physics පේපරේ වගේ එකක්ලු ආවේ.
    පස්සේ ඌට මල පැනලා ඉස්ටේශන් මාස්ටර් විභාගේ ලියලා. ඒකෙන් පාස් උනා කියලා ලියුම ආවාලු. හැබැයි ඌ ගියේ නෑ තිබුන මලටම..
    සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ බං අද කාලේ. පවු ඌ.. හොඳ එකා..

    :baffled: හොද වෙලාවට ඌ ඒකට නොගියේ...... :P ගියා නම් මාස 6ක් විතර කියන ඒවා අවුරුද්දකටවත් වෙන එකක් නෑ........ :rofl: :lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :shocked: ලේලන්ඩ් එකකුත් ලීටරේට කිලෝමීටර් තුනක් කරනවනේ බං..... :D :P

    Hafo maame ekatath layland ekak adala gaththada.

    Habai e kathawath hari uparima 80k 100k aran yana bus ekaka liter ekata km 3 nam e wage 10 gunayak aran yana train ekaka kilometer ekata liter 4k yana eka saadaranai
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Diesel hydraulic wala fuel efficiency eka wade athi. ochchara diesel puchchana eken loku paduwak parisarayata/ economy ekata wenne

    Na anith paththa. Diesel electric efficient hydraulic walata wada. Hydraulic maintainance cost ekath wadiy ai thel purawapu torque converter ekak leak nowi maintain karanna onine. Anika mewa use karanne light engines walata W3, ::S8 Mewa loku power ekak na. Diesel electric ehema na diesel power eka electric walata convert karala yanawata wada ara troque converter eken loku energy loss ekak wei man hithanne heat eka widihata. Okata oil cooler ekak enawa cool karanna.

    Me gana mama ahala thiyena ewa me. Technical buwek nowena nisa hariyata danne na
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    trainstation-the-game-on-rails-walkthrough-ios-android.jpg

    train gana nan danne na macho. habai asai. e hinda FB eke Train Station game eka gahanawa.
    mamath masekata 2 parak A/C train eke yanawa

    Appata udu uba oka gahanawada?:D:D.
    Math dan masa ganaka idan oka gahanawa.:yes::D
    level keeyada?:P
    Mama 241:yes:

    එල එල මාත් ආසම ෆීල්ඩ් එකක්. දිගටම කරගෙන යන්.
    සුනාමි ට්‍රේන් එකේ මාතර යන ගමන පට්ට. ඒ වෙලාවට මුහුද එහෙම පට්ට ලස්සනයි. උදේ නිසා . ඉස්සර ඔය ට්‍රේන් එකේ යාළුවො එක්ක හික්කඩුවේ, බෙන්තර ගිහින් මුහුදේ නාලා එනවා.
    ට්‍රේන් ගැන ආසාව වැඩි නිසාමයි මේකක් ගත්තෙත් .
    මන් ගනිපු එකම ගුගල් එකෙන් අරන් image දැම්මේ.

    51plsd0EX7L._SX342_.jpg

    00826.jpg

    තවම මන් ලග ඔය පෙට්ටි 3 විතරයි තියෙන්නේ.

    මේ තියෙන්නේ ඒ සෙට් එකේම වීඩියෝ එකක්.

    ඔය මන් නෙවි. :lol:

    F7 Santa Fe Ekak neda?:rolleyes::rolleyes:;);):cool::cool:

    Ayeth suddonta rata baara dunnanam railway eka goda

    Suddo Rail line eka haduwe lankawe watina dewal tika unta warayata adaganna pahasuwenna.:yes:

    CGR eka niyameta diyunu Karapu manussayek thama Rampala Mahaththaya Kiyanne.:yes::cool:

    e wage manussayek sansthawata awanam meka goda ganna thibba.:cool: