+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඒ ගැනනම් නොදනී බන්..
එත් මම මෙහෙම දෙයක් දැකල තියනව.. හුඟ ඉස්සර කෝච්චියේ නුවර යද්දී පිටිපස්සේ එන්ජිමේත් ඉංජිනියර් සහ සහයක දෙදෙනාම ඉන්නවා සහ කොන්ට්‍රෝල් කරනවත් දැකල තියනවා. එයාල හොර්න් සිස්ටම් එකකින් අදහස් හුවමාරු කරගන්නවා වගේ මට දැනුන. ඉස්සරහ ඉංජිනියර් හොර්න් එක ගහල දෙන සිග්නල් එක අනුව පිටිපස්සේ ඉන්න අය ක්‍රියාත්මක වෙන්නේ. මට හිතුනේ එහෙම.. මම නිවැරදි නොවෙන්න පුළුවනි...

මගේ මාම පරණ ඉංජින් ඩ්‍රයිවර් කෙනෙක්. එත් දේශපාලන ප්‍රශ්න නිසා එයාට අසූගනන්වල රස්සාව නැති උනා. ලංකාවට ගියාම තමයි හරියටම විස්තරේ අහගන්න වෙන්නේ. අහල දැනගත්තොත් උඹලාට කියන්නම්.

තැන්කූ විස්තරේට.....
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
424994_orig.gif
giphy.gif

:nerd::nerd:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ube maglev track ekak thiyenawada?
thiyenawanam mama ubawa add karagena ewannam ekapara Koti 8-9 :lol::lol::lol::lol:

Level up karana eka gemak ne.gold thiyenawanm.:baffled::baffled::baffled:
gold ganna wedipura------------

මේක කොම් එකෙන් ප්ලේ කරන්න පුළුවන්ද බං :eek::eek:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මමත් රේල්වේ එකේ තමයි වැඩ කරන්නේ. මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එක නම් මරු...

එළනේ..
11.gif

දිගටම මේකට සෙට් වෙන්න....

උබ මොනාද මචං කරන්නේ
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Horn සිග්නල් සහ අත්දැකීම් තමයි. මේ පරන එන්ජින් වල multiple controllers නෑ. හා තිබුනම කියහන්කො කොහොමද ඕක connect කරන්නෙ. පෙට්ටි වල multiple controller connect කරන්න port එකක් නෑ නේ. කෝච්චිය නවත්තන්න වෙන්නෙ station වලයි signal post වලයි නේ. ඒ තැන් වලදි ගානට පස්සහ එන්ජිමත් නවත්තගන්නව. යන්න පටන්ගත්තම ඉස්සරහින් හෝන් කරනව පස්සහිනුත් හෝන් එකක් ගහල තමයි ඒ වෙලාවට communicate කරගන්නෙ. හදිසි උවමනාවක් උනත් හෝන් වලින් communicate කරගන්න පුලුවන්නෙ.

එකක්නම් හරියටම දන්නව පරන එන්ජින් වලයි පෙට්ටිවලයි multiple controller නම් නෑ නෑ ම තමයි.

තැන්ක්ස් බං විස්තරේට
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

මේක කොම් එකෙන් ප්ලේ කරන්න පුළුවන්ද බං :eek::eek:

Puluwan machan.
math machine eken thama gahanne.
FB game ekak oka.e wunath unge wenama site ekak thiyenawa ekenuth puluwan.
eke bonus thiyenawa FB ekata wediyen.
Oya game eka Awurudu 5k paranayi.:D:D:D

Android & IOS (Phone & Tab) ewaye puluwan.
Windows nam denata ne.:(

me parana shot ekak.
aluth screenshot hambun ne.
maxresdefault.jpg

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Puluwan machan.
math machine eken thama gahanne.
FB game ekak oka.e wunath unge wenama site ekak thiyenawa ekenuth puluwan.
eke bonus thiyenawa FB ekata wediyen.
Oya game eka Awurudu 5k paranayi.:D:D:D

Android & IOS (Phone & Tab) ewaye puluwan.
Windows nam denata ne.:(

me parana shot ekak.
aluth screenshot hambun ne.

උන්ගෙ සයිට් එකේ ලිංකුවක් ප්ලීස් :dull:
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :shocked: ලේලන්ඩ් එකකුත් ලීටරේට කිලෝමීටර් තුනක් කරනවනේ බං..... :D :P

    ඔච්චර අඩුවෙනුත් කරද්දීද බන් මේ බස් කාරයෝ හෝල්ට් වලට වෙලා පැය ගණන් බස් නවත්තගෙන ඩීසල් පුච්චන්නේ? උන්ගේ ඩීසල් පිච්චුනට නම් කමක් නැහැ, මිනිස්සුන්ගේ කාලය කොච්චර නාස්ති කරනවද :no: :no: :angry: :angry:

    (උඹත් එක්ක තරහකින් නෙමෙයි දැම්මේ..අපරාදේ බන් මිනිස්සුන්ගේ වෙලාව :no: )
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔච්චර අඩුවෙනුත් කරද්දීද බන් මේ බස් කාරයෝ හෝල්ට් වලට වෙලා පැය ගණන් බස් නවත්තගෙන ඩීසල් පුච්චන්නේ? උන්ගේ ඩීසල් පිච්චුනට නම් කමක් නැහැ, මිනිස්සුන්ගේ කාලය කොච්චර නාස්ති කරනවද :no: :no: :angry: :angry:

    (උඹත් එක්ක තරහකින් නෙමෙයි දැම්මේ..අපරාදේ බන් මිනිස්සුන්ගේ වෙලාව :no: )

    එකනේ බන් ..අපේ පාලකයෝ කියන හරක් රළට තාමත් මහමග මිනිස්සුන්ගේ කාලය නාස්තිවීම ගැන කිසිම අදහසක් නැ .උන්ට ගානකුත් නැ .

    මේ පොළොවේ තියෙන වැලි කටේ ඉදන් අම්මගේ තන පුඩුවෙන් එන කිරි බින්දුව දක්වා රුපියල් වලට මිල නියම කරන ගණන් හදන බදු සැලසුම් කරන උන් මේ නාස්ති වෙන කාලේ කියන්නේ රටේ මුදල් නාස්තියක් කියල හිතන්නේ නැ .:no:

    එහෙම හිතුවනම් ඕවට විසදුම් ලැබෙනවා ..:dull:

    බස් මාමි ඔයාට නෙමේ මේ කිව්වේ .අද අපේ රටේ පොදු ප්ර්වාහනේ කියන්නේ මගියාගේ බිහිසුණු හීනයක් වෙලා .එතරමට කුජීතයි :growl:

    මේවට විසදුම් නොදී පාරවල් වල වාහන අඩු කරන්න පුල්වන්ද ?
    රවී කියන ගොබ්බයගේ මොලේ තරම පේනවනේ ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    ඔච්චර අඩුවෙනුත් කරද්දීද බන් මේ බස් කාරයෝ හෝල්ට් වලට වෙලා පැය ගණන් බස් නවත්තගෙන ඩීසල් පුච්චන්නේ? උන්ගේ ඩීසල් පිච්චුනට නම් කමක් නැහැ, මිනිස්සුන්ගේ කාලය කොච්චර නාස්ති කරනවද :no: :no: :angry: :angry:

    (උඹත් එක්ක තරහකින් නෙමෙයි දැම්මේ..අපරාදේ බන් මිනිස්සුන්ගේ වෙලාව :no: )

    :dull: අපි එහෙම වෙලාව කන්නේ නෑ..... නියමිත වෙලාවකට ධාවනය කරන්න ඕනා අපේ ඒවා..... මොරටුවේ කැම්පස් එකෙන් හදපු ටයිම් ටේබල් එකකට දුවන්නේ අපි...... :yes: :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: අපි එහෙම වෙලාව කන්නේ නෑ..... නියමිත වෙලාවකට ධාවනය කරන්න ඕනා අපේ ඒවා..... මොරටුවේ කැම්පස් එකෙන් හදපු ටයිම් ටේබල් එකකට දුවන්නේ අපි...... :yes: :D

    කදුරුවෙල එක කෝ මාමේ? :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    මචන් එම්9 එන්ජින් වලට එම් 8 වලට කල වගේ CAT එන්ජින් දාන්න බැයිද??

    මම ඩැක්ක M9 එකක් කොටුවේදී ස්ටාට් කරන්ව Win 98 ලොගො එක එන්නෙ Screen එකෙ

    කැට් එන්ජිමක් කියන්නෙ මොකක්ද ?
    වින්ඩෝස් 98 පරණයි. ෆෝමැට් කරල වින්ඩෝස් 10 දාමු. සිරාවට එහෙම අලුත් ඒව දාන්ඩ බැරිද ?