ඒ ගැනනම් නොදනී බන්..
එත් මම මෙහෙම දෙයක් දැකල තියනව.. හුඟ ඉස්සර කෝච්චියේ නුවර යද්දී පිටිපස්සේ එන්ජිමේත් ඉංජිනියර් සහ සහයක දෙදෙනාම ඉන්නවා සහ කොන්ට්රෝල් කරනවත් දැකල තියනවා. එයාල හොර්න් සිස්ටම් එකකින් අදහස් හුවමාරු කරගන්නවා වගේ මට දැනුන. ඉස්සරහ ඉංජිනියර් හොර්න් එක ගහල දෙන සිග්නල් එක අනුව පිටිපස්සේ ඉන්න අය ක්රියාත්මක වෙන්නේ. මට හිතුනේ එහෙම.. මම නිවැරදි නොවෙන්න පුළුවනි...
මගේ මාම පරණ ඉංජින් ඩ්රයිවර් කෙනෙක්. එත් දේශපාලන ප්රශ්න නිසා එයාට අසූගනන්වල රස්සාව නැති උනා. ලංකාවට ගියාම තමයි හරියටම විස්තරේ අහගන්න වෙන්නේ. අහල දැනගත්තොත් උඹලාට කියන්නම්.
තැන්කූ විස්තරේට.....








ලේලන්ඩ් එකකුත් ලීටරේට කිලෝමීටර් තුනක් කරනවනේ බං.....


