Patta photo tikak hambuna.
Train Lover kenekgen.FB Eken.
Uputa ganeema thanamlu.
awasara dunnoth methana daannam.![]()
Patta photo tikak hambuna.
Train Lover kenekgen.FB Eken.
Uputa ganeema thanamlu.
awasara dunnoth methana daannam.![]()
Pahugiya kale EK awe na.thread eka ela.
Mulinma kiyanna one engineersla train elawanne na(in sri lanka)
Welawa tibunama Parana ewata reply karannam![]()

Pahugiya kale EK awe na.thread eka ela.
Mulinma kiyanna one engineersla train elawanne na(in sri lanka)
Welawa tibunama Parana ewata reply karannam![]()
කවුරු හරි එහෙම කියාලා තිවුනද???![]()


....

ඇත්තටම මැත්ස් සයන්ස් වගේ කරලා එච්චර කට්ටක් කාලා අර එන්ජිමේ දුම වැදී වැදී කෝච්චි එළවන්න යන උන් ඉන්නවද මාමේ....
ඒසී රූම් එකේ ඉඳන් කරන්න පුළුවන් සැප ජොබක් හොයාගන්න පුළුවන්කම තියෙද්දි![]()
ඔව්. මම එයින් එකෙක්... ලියන්න තීව විභාග ඔක්කොම කොලා...



එකතරා කාලෙකට විතරයි සින්දු කියන්නේ. එහෙම වෙන්නේ එක කාලෙකට විතරක් එයාලා පාලම හරියට එනවා. එයාලාගේ වරල් සද්දේ සින්දුවක් වගේ. මීන කියන්න් දෙමලෙන් මාලුවා. ගයා කියන්නේ ගයනවා. ඒ නිසා මීනගයා කියලා නම වැටුනා. දැං නම් කල්ලඩි පාලමෙ ඔය සද්දේ එන්නෙම නෑ...![]()
![]()
මම දැක්කා නෝලිමිට් එකේ ඇඳුම් බ්රෑන්ඩ් එකකටත් කල්ලඩි පාලම පාවිච්චි කොරලා තියෙනවා. ඒත් ඩිසයින් ටික නම් අජපල්!!!! ඔයිට වඩා සුපිරියට කරන්න තිවුනා...




එහෙම නෙමේ බං...ඒ කෝච්චි උණ තියන නිසානේ...
මං කියන්නේ ඔය හෙන ඔළුවෙන් මැත්ස් සයන්ස් කරන උන් ඔහොම ජොබක් කරයිද?
පඩිය කීයක් විතර![]()

ආසාව තියෙන්න ඕනේ.. තියෙන එකා යනවා..
ලක්සේ පැනලා ගන්නවා බං..

UM PM පයිලට්ලා 2.5 ගන්නවා කියන්නේ ඇත්තද බන්![]()