+++එළකිරි දුම්රිය අංගනය+++

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    11953205_704193093058482_5975795025333975080_n.jpg
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Pahugiya kale EK awe na.thread eka ela.
    Mulinma kiyanna one engineersla train elawanne na :no::no: (in sri lanka)

    Welawa tibunama Parana ewata reply karannam ;)
     
    • Like
    Reactions: RIDER89

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Patta photo tikak hambuna.
    Train Lover kenekgen.FB Eken.:D:D:D:D:yes::yes:
    Uputa ganeema thanamlu.:sorry::sorry::sorry:
    awasara dunnoth methana daannam.:yes::cool::cool:;)

    කවුදැයි ඔය කියන ට්‍රේන් ලවර්? දන්න කෙනෙක්ද කියලා කියමු බලන්ට..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කවුරු හරි එහෙම කියාලා තිවුනද??? :oo:



    ඇත්තටම මැත්ස් සයන්ස් වගේ කරලා එච්චර කට්ටක් කාලා අර එන්ජිමේ දුම වැදී වැදී කෝච්චි එළවන්න යන උන් ඉන්නවද මාමේ:nerd::nerd::nerd:....

    ඒසී රූම් එකේ ඉඳන් කරන්න පුළුවන් සැප ජොබක් හොයාගන්න පුළුවන්කම තියෙද්දි:dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    ඇත්තටම මැත්ස් සයන්ස් වගේ කරලා එච්චර කට්ටක් කාලා අර එන්ජිමේ දුම වැදී වැදී කෝච්චි එළවන්න යන උන් ඉන්නවද මාමේ:nerd::nerd::nerd:....

    ඒසී රූම් එකේ ඉඳන් කරන්න පුළුවන් සැප ජොබක් හොයාගන්න පුළුවන්කම තියෙද්දි:dull::dull:

    ඔව්. මම එයින් එකෙක්... ලියන්න තීව විභාග ඔක්කොම කොලා...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව්. මම එයින් එකෙක්... ලියන්න තීව විභාග ඔක්කොම කොලා...


    එහෙම නෙමේ බං...ඒ කෝච්චි උණ තියන නිසානේ...:)

    මං කියන්නේ ඔය හෙන ඔළුවෙන් මැත්ස් සයන්ස් කරන උන් ඔහොම ජොබක් කරයිද? :nerd:

    පඩිය කීයක් විතර:rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එකතරා කාලෙකට විතරයි සින්දු කියන්නේ. එහෙම වෙන්නේ එක කාලෙකට විතරක් එයාලා පාලම හරියට එනවා. එයාලාගේ වරල් සද්දේ සින්දුවක් වගේ. මීන කියන්න් දෙමලෙන් මාලුවා. ගයා කියන්නේ ගයනවා. ඒ නිසා මීනගයා කියලා නම වැටුනා. දැං නම් කල්ලඩි පාලමෙ ඔය සද්දේ එන්නෙම නෑ... :sorry: :sorry: :sorry:
    මම දැක්කා නෝලිමිට් එකේ ඇඳුම් බ්‍රෑන්ඩ් එකකටත් කල්ලඩි පාලම පාවිච්චි කොරලා තියෙනවා. ඒත් ඩිසයින් ටික නම් අජපල්!!!! ඔයිට වඩා සුපිරියට කරන්න තිවුනා...

    :dull::dull::dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙම නෙමේ බං...ඒ කෝච්චි උණ තියන නිසානේ...:)

    මං කියන්නේ ඔය හෙන ඔළුවෙන් මැත්ස් සයන්ස් කරන උන් ඔහොම ජොබක් කරයිද? :nerd:

    පඩිය කීයක් විතර:rolleyes:

    :no:
    ආසාව තියෙන්න ඕනේ.. තියෙන එකා යනවා..
    ලක්සේ පැනලා ගන්නවා බං..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    UM PM පයිලට්ලා 2.5 ගන්නවා කියන්නේ ඇත්තද බන් :oo:

    වෙන්න ඇති බං. ඔටී, බටා සෙට් වෙනවා නේ. නයිට් මේල් දුවන සෙට් එක එහෙම හොඳ පඩියක් ගන්නවා ඇති. කවුරුත් හරි ගාන කියන් නෑ බං.