+++එළකිරි දුම්රිය අංගනය+++

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ගමනාන්තයදක්වා යන්න වෙලා ගන්නේ සෙනග වැඩි නිසා ද ? :eek::eek::eek:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ගමන් ඇරැඹිමට සුළු මොහොතකට පෙර.. (2016-01-04 දින) :rolleyes::rolleyes:
    පෙට්ටි 15ක් තියෙනව..:yes::yes:
    ඉන්දියන් වුනාට වැඩකරු.. :P:P

    IMG_20160104_181808_1.jpg

    IMG_20160104_182400_1.jpg

    ලංකාවේ වැඩියෙන්ම ප්‍රමාද වන දුම්රියන් අතර මුල් තැන ඉන්න දුම්රියක් මේක..:eek::eek:
    ඒ වගේම සෑහෙන සෙනගක් යන දුම්රියක්..

    ඉන්දියන් බඩු දෙකේ දුම ඇරෙන්න කියන්න වෙන ලොකු අවුලක් නෑ..බර ටිකක් වැඩිලු.අපේ ට්‍රැක් වලට ඔරොත්තු දෙන්නේ නෑලු :confused:

    යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ගමනාන්තයදක්වා යන්න වෙලා ගන්නේ සෙනග වැඩි නිසා ද ? :eek::eek::eek:

    නයිට් මේල් ඔක්කොගෙම සෙනගත් වැඩි,පරක්කුත් වෙනවා :D:D:D
    හේතුව සෙනග ඉන්න එකයි නවත්තන ස්ටේෂන් ගානයි වෙන්න ඕන :rolleyes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඉන්දියන් බඩු දෙකේ දුම ඇරෙන්න කියන්න වෙන ලොකු අවුලක් නෑ..බර ටිකක් වැඩිලු.අපේ ට්‍රැක් වලට ඔරොත්තු දෙන්නේ නෑලු :confused:
    ඇයි ඕක ඉක්මනට දිරනවා කියලත් කියනවනේ..
    Recycle කරපු යකඩ වලින් හදලා තියෙන හින්දා..
    මන් නම් ඉතින් ආසම එන්ජිම තමා M8.. :love::love:
    ඉස්සර ගාල්ල නයිට් මේල් එක M8 එන්ජිමක් එක්ක පෙට්ටි 13ක් ඇදගෙන දුම දාගෙන මරදානට යනකොට තියෙන ගතිය..:sorry::sorry:

    යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ගමනාන්තයදක්වා යන්න වෙලා ගන්නේ සෙනග වැඩි නිසා ද ? :eek::eek::eek:
    thilan996 කීව එව්වාට අමතරව මෙන්න මේ හේතු ටිකත් තියෙනවා..
    දුම්රිය ස්ථානවලට අමතරව සිග්නල් කනු ලඟ නවතාගෙන සිටීම..
    දුම්රිය දෙකක් මාරු වීමට නවතා ගෙන සිටීම..
    තැපැල් මලු සහ වෙනත් බඩු පැටවීමට සහ බෑමට නවතා ගෙන සිටීම..
    කියන්න අමතක වුනා එදා පැය දෙකක් ප්‍රමාදයි කොටුවට යද්දී..:baffled::baffled:

    :):)
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඇයි ඕක ඉක්මනට දිරනවා කියලත් කියනවනේ..
    Recycle කරපු යකඩ වලින් හදලා තියෙන හින්දා..
    මන් නම් ඉතින් ආසම එන්ජිම තමා M8.. :love::love:
    ඉස්සර ගාල්ල නයිට් මේල් එක M8 එන්ජිමක් එක්ක පෙට්ටි 13ක් ඇදගෙන දුම දාගෙන මරදානට යනකොට තියෙන ගතිය..:sorry::sorry:

    :):)

    ඉන්දියන් හැම වාහනයක්ම වගේ recycle කරපු යකඩ වලින් තමා හදන්නේ :( දිරනවා :nerd:
    මගෙනම් ලව් එක M9:love::love::love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඇයි බං බොලා ඔය යකඩ කඳං වලට ආදරේ කොරන්නේ? :baffled:

    ලව් එක, ආදරේ කිවුවට එක ලව් එකක්ම නෙමේ.කැමැත්තක් :baffled:
    කෙල්ලෝ වගේද බන් යකඩ කඳන් :P:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දිරලා ගියත් හැරදා නොයයි :P

    සදාකල් ඔබ මගේ:love::love:

    :lol::lol::yes::yes::yes:

    පහුගිය ටිකේ නම් කට්ටිය ඕව කෑලි කපල යකඩ වලට විකුණුවා...පරණ ගල් අඟුරු එන්ජින් හිටං :(