එළකිරි දෙයියලාගෙන් උදව්වක් ඕනි...(office help)

cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    එළකිරි දෙයියලාගෙන් උදව්වක් ඕනි...(office help)

    ඔන්න දෙයියනේ කියලා එළකිරි දෙයියලාගෙන් උදව්වක් ඉල්ලන්නයි යන්නේ :yes::yes: ........

    මේකයි සීන් කෝන් එක ....අපේ office එකේ SLT wifi connection එකක් තියන්නේ.....desktop මැෂින් 6ක් විතර connect වෙනවා ......data පැකේජ් එක 30GB. උදේට 30 යි ....රෑට 30 යි ....peak time GB 30 දවස් 10න් විතර ඉවරයි:(:( ....off peak GB 30 වැඩක් ගන්නෙම නෑ:no::no: ..(මම නයිටක් ගැහුවොත් එකත් ඉවරයි:lol::lol: :D:D )

    ඉතින් මේකයි මට දැන ගන්න ඕනි....මේ 30GB වලින් වැඩි පුරම data පාවිච්චි කරන computer එක හොයන්න පුලුවන්ද ;);)....එහෙම බලන්න පුළුවන් softwares මොනා හරි තියනවාද.... මට බලා ගන්න ඕනි වැඩිපුරම data use කරන com එක මොකක්ද කියලා:yes::yes: .......

    බැරි වෙලා හරි head office එකේ IT department එකෙන් අවොත් data usage එක වෙන වෙනම බලන්න පුලුවන්ද :(:(:sorry::sorry: .....

    අනේ එළකිරි දෙයියල ....මට උදව් කරන්න ............:yes::yes:.
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ආාා උඹද එතකොට අපේ IT Department එකේ ඩේටා ඉවර කරන හාදයා.
    හිටපං මේ ත්‍රෙඩ් එකත් උඹට විරුද්ධව සාක්ෂියක් විදිහට භාවිතා කරනවා.
    මං හෙඩ් ඔෆිස් එකටත් දැනුම්දීලා තියෙන්නේ..
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ow ithin Data usage meter ekak wage dammanam puluwan.
    e wagema os eketh network usage meter ekak thiyanwa. eka clear kare naththam ithin eketh mark wenwa.
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    aluthin hoyanna deyak nahane... uba thamai wadiyenma use karanne



    :lol::lol::lol: නෑ නෑ බ්‍රෝ මට වඩා use කරන එකෙක් හරි ඉන්න ඕනි .....මේක හොයන්නම මම මේ මාසේ wifi connect වෙන්නේ නැතුව ඩොන්ගල් එක use කලා ....එත් දවස් 8න් ඉවරයි ....ඒ කියන්නේ මට වඩා බාන එවුන් ඉන්නවා ......හැබැයි හැම එකාගෙම කතාව මොකා මේක ඉවර කරනවද මන්ද කියල .....
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    ආාා උඹද එතකොට අපේ IT Department එකේ ඩේටා ඉවර කරන හාදයා.
    හිටපං මේ ත්‍රෙඩ් එකත් උඹට විරුද්ධව සාක්ෂියක් විදිහට භාවිතා කරනවා.
    මං හෙඩ් ඔෆිස් එකටත් දැනුම්දීලා තියෙන්නේ..



    :growl::growl::no::no::sorry::sorry::confused:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    router eke wadunata wedak nane. total usage ekane pennanne. eka pc ekakin use wena ganane denaganna one

    Pissuda ubata :eek:. Eka ekage usage eka enawa report ekak widiyata ape nam. Router eka anuwa depend wenawa. Anika sys adminta mail ekakin yanne ape nam. :lol::lol:

    Me ape report ekak.

    untitled.jpg