එළකිරි දෙයියලාගෙන් උදව්වක් ඕනි...(office help)
ඔන්න දෙයියනේ කියලා එළකිරි දෙයියලාගෙන් උදව්වක් ඉල්ලන්නයි යන්නේ
........
මේකයි සීන් කෝන් එක ....අපේ office එකේ SLT wifi connection එකක් තියන්නේ.....desktop මැෂින් 6ක් විතර connect වෙනවා ......data පැකේජ් එක 30GB. උදේට 30 යි ....රෑට 30 යි ....peak time GB 30 දවස් 10න් විතර ඉවරයි
....off peak GB 30 වැඩක් ගන්නෙම නෑ
..(මම නයිටක් ගැහුවොත් එකත් ඉවරයි

)
ඉතින් මේකයි මට දැන ගන්න ඕනි....මේ 30GB වලින් වැඩි පුරම data පාවිච්චි කරන computer එක හොයන්න පුලුවන්ද
....එහෙම බලන්න පුළුවන් softwares මොනා හරි තියනවාද.... මට බලා ගන්න ඕනි වැඩිපුරම data use කරන com එක මොකක්ද කියලා
.......
බැරි වෙලා හරි head office එකේ IT department එකෙන් අවොත් data usage එක වෙන වෙනම බලන්න පුලුවන්ද


.....
අනේ එළකිරි දෙයියල ....මට උදව් කරන්න ............
.
ඔන්න දෙයියනේ කියලා එළකිරි දෙයියලාගෙන් උදව්වක් ඉල්ලන්නයි යන්නේ

........මේකයි සීන් කෝන් එක ....අපේ office එකේ SLT wifi connection එකක් තියන්නේ.....desktop මැෂින් 6ක් විතර connect වෙනවා ......data පැකේජ් එක 30GB. උදේට 30 යි ....රෑට 30 යි ....peak time GB 30 දවස් 10න් විතර ඉවරයි

....off peak GB 30 වැඩක් ගන්නෙම නෑ
..(මම නයිටක් ගැහුවොත් එකත් ඉවරයි

)ඉතින් මේකයි මට දැන ගන්න ඕනි....මේ 30GB වලින් වැඩි පුරම data පාවිච්චි කරන computer එක හොයන්න පුලුවන්ද

....එහෙම බලන්න පුළුවන් softwares මොනා හරි තියනවාද.... මට බලා ගන්න ඕනි වැඩිපුරම data use කරන com එක මොකක්ද කියලා
.......බැරි වෙලා හරි head office එකේ IT department එකෙන් අවොත් data usage එක වෙන වෙනම බලන්න පුලුවන්ද



.....අනේ එළකිරි දෙයියල ....මට උදව් කරන්න ............

.
Last edited:


. Eka ekage usage eka enawa report ekak widiyata ape nam. Router eka anuwa depend wenawa. Anika sys adminta mail ekakin yanne ape nam.