එළකිරි දේශපාලන යථාර්ථ....

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
75424804_2639432626120788_1769670235557724160_n.jpg
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    කෝ බං ඉතින් ඔප්පු කරා? නඩු දැම්මා?

    අර ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ , රත්තරන් කඩු, ඩුබායි බැංකු වල සල්ලි හොයාගෙන නඩු දැම්මා වගේ ඕකටත් නඩු දාපං..... නැතුව ඕක මන්තරේ වගේ තොපි ජප කරාට මිනිස්සු පිළිගන්නේ නෑ......
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කෝ බං ඉතින් ඔප්පු කරා? නඩු දැම්මා?

    අර ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ , රත්තරන් කඩු, ඩුබායි බැංකු වල සල්ලි හොයාගෙන නඩු දැම්මා වගේ ඕකටත් නඩු දාපං..... නැතුව ඕක මන්තරේ වගේ තොපි ජප කරාට මිනිස්සු පිළිගන්නේ නෑ......

    මේවා කවදාවත් වෙන දේවල් නෙවෙයි මචං. මොන ආණ්ඩුවක් යටතේ මොන ඇමතිද හිරේ ගියේ ?. ගෝඨා ඇවිත් රටට යහපතක් කරයි කියලා ප්‍රර්ථනා කරමු..ඒත් දේශපාලන රැකවරණය තියෙන මොන හොරෙක් වත් හිරේ යන්නේ නැහැ..ගියත් දැන් දුමින්ද හිරේ ඉන්නවා වගේ සැපේ තමයි ඉන්නේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කෝ බං ඉතින් ඔප්පු කරා? නඩු දැම්මා?

    අර ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ , රත්තරන් කඩු, ඩුබායි බැංකු වල සල්ලි හොයාගෙන නඩු දැම්මා වගේ ඕකටත් නඩු දාපං..... නැතුව ඕක මන්තරේ වගේ තොපි ජප කරාට මිනිස්සු පිළිගන්නේ නෑ......

    ඕකා සල්ලි වලට කඩේ යන එකෙක්. උගේ පොස්ට් වලින්ම පේනවා එක. අනිත් එක පොරට මොකක් හරි මෙන්ටල් සීන් එකක් තියනව වගේ. මොකද පොර දාපු තරමක් දැම්මේ මෙලෝ පදනමක් නැති දේවල්. මොංගල් මීඩියා යුනිට් වගේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ බං ඉතින් ඔප්පු කරා? නඩු දැම්මා?

    අර ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ , රත්තරන් කඩු, ඩුබායි බැංකු වල සල්ලි හොයාගෙන නඩු දැම්මා වගේ ඕකටත් නඩු දාපං..... නැතුව ඕක මන්තරේ වගේ තොපි ජප කරාට මිනිස්සු පිළිගන්නේ නෑ......

    gota awama treasury bond case ekata ranil hire yaida ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවා කවදාවත් වෙන දේවල් නෙවෙයි මචං. මොන ආණ්ඩුවක් යටතේ මොන ඇමතිද හිරේ ගියේ ?. ගෝඨා ඇවිත් රටට යහපතක් කරයි කියලා ප්‍රර්ථනා කරමු..ඒත් දේශපාලන රැකවරණය තියෙන මොන හොරෙක් වත් හිරේ යන්නේ නැහැ..ගියත් දැන් දුමින්ද හිරේ ඉන්නවා වගේ සැපේ තමයි ඉන්නේ

    දුමියව එලියට දැම්මම බයිසන්ල ඒක සාධාරණීකරනය කරන හැටි දවසක බලන්න පුලුවන් වෙයි:shocked::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුමියව එලියට දැම්මම බයිසන්ල ඒක සාධාරණීකරනය කරන හැටි දවසක බලන්න පුලුවන් වෙයි:shocked::lol:

    අනියමාර්ථයේ අසම්බ්වායක් ක්‍රියා සමහ මද්‍යස්ථ සමනලයින් :shocked: :shocked:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්කෝලෙ ගිහිල්ලත් තියනවා නේද?:baffled:

    විචාරයක් ලියමුද ?:P:rofl:

    මගේ අද්යාපන සුදුසුකම් මොකටද බන්...උඹලගේ ජනාධිපති අපේක්ෂකයාට O /L නෑනේ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුදුසු කම් ඇහුවෙ නෑනෙ . :no::no:

    ප්‍රැක්ටිකල් ඉල්ලුවෙ . :P

    විචාර ලියන්න සිංහල පිලිබඳ වැඩිදුර අද්‍යාපනය ලැබුවේ නෑ...බොහොම කණගාටුයි