එළකිරි~නාකි~මනමාලයා

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එළකිරි~නාකි~මනමාලයා

    ඔන්න ඉතින් අද අපේ එළකිරි සාමාජිකයෙක් ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න තමය් මේ ලෑස්ති වෙන්නේ. තනියම එයා ගැන කියන එක හරි නැති හින්ද මම Anuru _1 වත් එකතු කරගත්ත මේ වැඩේට.;);)

    ඔන්න මගේ අදහස මෙයා ගැන.:rolleyes::rolleyes:

    ඇත්තටම කියනවනම් එළකිරි එකේ ඉන්න වයස්ගතම කෙනා තමය් මේ.බොරු නෙමෙය් ඕනේ නම් කාගෙන් හරි අහල බලන්න මෙයාගේ වයස කියය්.:yes::yes:

    මෙයා ඉන්නේ Qutar වල.ජොබ් එක තමය් රට ඉදි ගස් වලට වතුර දාන එක.තව කියන්න දෙයක් තියෙනවා.මෙයා හොද English teacher කෙනෙක්.:cool::cool:

    ඉස්සර ලංකාවේ ඉද්දි English clz කරලා තමය් ලු කියක් හරි හොයාගත්තේ.:baffled::baffled:

    clz එක කරද්දී මෙයා board එකේ ලියන හුණු කෑල්ල හැමතිස්සෙම බිම වැටෙනවලු.තව clz එකේ ඉස්සරහම පෝලිම් වල ඉන්දවගන්නේ ගැණු ලමය්වලු.:shocked::shocked:

    ඔන්න දැන් තේරෙනවා නේද එහෙම කරන්න හේතුව??තේරුනේ නැත්නං පොඩ්ඩක් එයාට PM එකක් දාල අහගන්න.:dull::dull:

    ඒ කරන English clz එකක ගැණු ළමයෙක්ට අසංක ප්‍රියමන්ත පීරිස් ගේ සින්දු CD එකක් කියල වැරදිලා වෙන CD එකක් දීල තමය් මෙයාට ලංකාවේ ඉන්න බැරි උනේ.:confused::confused:

    ඒ ගැණු ළමයාගේ මුළු ගමම මෙයාව හොයාගෙන ආවා ගහන්න.ඒ බය උන පාර තමය් Qutar වලට වෙලා ඉන්නේ.:eek::eek:

    ඒ ගමේ මිනිහෙක් ගහපු ගල් පාරකට ඔලුව පැළුන පාර තවම තියෙනවලු.:nerd::nerd:



    ඔන්න දැන් Anuru _1 ගේ අදහස මෙයා ගැන.:rolleyes::rolleyes:

    මේ කියන dial එක ලගදි ලංකාවේ පැත්තේ රව්මක් දාල යන්න එන්න තම ඉන්නේ ලගදි කිව්වට තව මස 3-4කට එන්න අදහසක් නෑ.:dull::dull:

    හැබය් මෙයා පැය 2-3 කාටවත් එළකිරි එකෙන් අය්න් කරනවා කියන්නේ නං සැහෙන අමාරු වැඩක් තමා.:oo:

    ඔහොම වැඩ වෙනකොට හැමෝටම මේ දවස් වල හදුනා Cricket WC menia එක මෙයටත් බෝ උනාලු. හැබය් මෙයා නං කියන්නේ පොරට menia එක හැදිලා සැහෙන දවස් කියල.හැබය් ඔක්කොම දන්නවා ඔය meniya එක හැදුනේ අද ඊයේ කියල.:rofl:

    කොහොම හරි මුලින්ම match එකක් කියල බලන්න සෙට් වෙලා තියෙන්නේ Aus vs SL match එක තමා.aiyoo කරුමේ කියන්නේ match එකට කොර වෙන්න වැස්සනෙ.
    :dull::dull:


    ඉතින් මේකට දුකෙන් ඉන්න අතරේ හිතේ අමරුවටම කොල්ල පොස්ට් ගහල ගහල ඔන්න 11999 පොස්ට් ගහල.:D:D

    හැබය් match බලන්න ගත්තොත් පොරට තව තව පොස්ට් සෙට් වෙනවා මොකද මේක match බැලුවොත් එක්කෝ match එකට වහිනවා නැත්තන් match එක පරාදය්.:(:(

    ඒක නිසා කොහොම කොහොම හරි දුක අඩුවෙන්න කියල තව තව post ගහන්න කියල ඔන්න අපි කොල්ලට wish කොලා එහෙනං

    :D:D:D


    congratz-that-was-awesome.jpg


    තවම මේ කව්ද කියල කිව්වේ නැනේ. මේ වෙන කව්රුත් නෙමෙය් එළකිරියේ අය්යල අක්කල නංගිලා මල්ලිලා ඔක්කොම එකතු වෙලා පිළිගන්න එළකිරියේ ලස්සනට radio show එහෙම කරන එළකිරි නාකි මනමාලයා :rofl::rofl::rofl::rofl:












    Drea
    ms001
    image.php




    ඉතින් කස්ටියම එකතු වෙලා අපේ Dreams අය්යාට Congratz කියාගෙනම යමු.:D:D

    hurray.gif


    මේ එළකිරියේ මුලින්ම මට මේ වගේ thread එකක් දාපු කෙනා තමය් Dreams අය්යා. ඉතින් ඒ වෙනුවෙන් මගෙන් පිදෙන උපහාරයි මේ.:sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Dreams001