" 12 000 "
![]()
![]()
![]()
ඔන්න එහෙනම් මගේ 12000 පොස්ට් එක මෙතන පුද කරන්නේ හුගාක් (අ) සතුටින්හේතුව මගේ සුහද සහ එළකිරියේ හොදම නාකි ලව් කපල් එක ලෙස විරුදාවලිය ලත් , මිතුරන් දෙදෙනෙක් මා ගැන බොරු ප්රචාරය කර මාගේ චරිත ගාතනය කර ඇති බවක් පෙනී යයි.මේ පුද්+ගලයින්
දෙන්න ගැන කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා එත් මෙතන ඒවා දන්නේ නැහැ වෙනම විස්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නකෝ පින්තූර එක්කම BC_දිලුම් ග්රවුන්ඩ් එකේ කෙල්ලෙක් ගෙන් ගුටි කාපු හැටි..
අනුරු යටින් ඉරක් කැම්පස් එකේ කොල්ලොක්ට හාදුවක් දුන්නු හැටි
..ඔක්කොම රහස් එක්ස්ක්ලුසිව් දෙන්නම්.ඉතින් මම 12000 වෙනුවෙන් වෙන පොස්ට් එකක් ලැහැස්ති කලත් ඒකට වඩා මට සුබ පතන මගේ යාළුවන්ට ස්තූති කරන එක මගේ යුතුකම කියල හිතනවා.ඔයාල හැමෝටම හුගාක්ම ස්තූතියි !
![]()
mulinma 12000 post ekata magen suba pethum, den ara denawa kiyapu rahas tikath ikmanata demmanam apita kattiyage kalkiriyawa balagaththeki

දෙන්න ගැන කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා එත් මෙතන ඒවා දන්නේ නැහැ වෙනම විස්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නකෝ පින්තූර එක්කම 


