එළකිරි පවු පොත.......

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ රැකට් එකට ඇබ්බැහිවෙලා බං ඉන්නේ. මෙහේ මදුරුවෝ කෑවහම දෙහිගෙඩියක් සයිස් රතුපාට පළුවක් එනවා. අතින් මරනවට වඩා ෂුවර් නිසා කොහේ මදුරුවෙක් දැක්කත් රැකට් එක හොයන්නේ. එකත් එක ෂොට් එකෙන් සමහරු පියාබල යන නිසා රොස් වෙනකන්ම ෂෝට් කරනවා. ලබන ආත්මේ වවුලෙක් වෙලා හරි කරන්ට් වැදිලා මැරෙනවා ෂුවර්
    හ්ම්ම් :(:(මෙහෙ ඉන්නකන් පව් නොකර ඉන්නත් අමාරුයි එත් පුළුවන් තරම් වැළකිලා ඉන්නයි බලන්න ඕන
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගොඩක් වටින තර්ඩ් එකක් මේ දේවල් ගැන අහල,බලල හරි මිනිස් සිත සංංවේදි වෙයි කියල හිතනවා.
    ජීවිත නැනි කරන අයගෙ ආයුශ කෙටි වෙනව කියල බුදුපියාණන් දේශණා කරල තියෙනවා.
    ඒ වගේම ජීවිත වලට හානි කරන්නෙ නැති අයට ආනිසංස 23 ක් හිමිවේ


    මමත් පව් වැඩ කරල තියෙනවා (ඒකාලෙ ධර්මය ගැන දන්නෙ නැහැ)ඒත් දැන්නම් කරන්නෙ නැහැ

    දැන්නම් ජීවිත ආාරක්ෂා කරනවා:yes::yes::yes:
    :yes::yes::cool::cool::love::love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පව් නැගල යනවා වගේ. කට්ටිය රස කර කර උජාරුවෙන් කරපු පව් කියනවා.

    හ්ම්ම්.. මහා ලොකු පව් නං නැහැ. කැරපොත්තන්ට morteen ගහල තියෙනවා. මදුරුවෝ සැහෙන්න රැකට් එකෙන් නෙලලා තියෙනවා. මී ගුල් වලට රතින්ග්න්ඥ දාල පත්තු කරලට් තියෙනවා:rolleyes:

    කරලා තියෙන ලොකුම පව් වැඩේ ඉතින් දේශපාලුවන්ට චන්දෙ දීපු එක තමයි.
    මේ කරදරේ මටත් තියනවා !!එත් දැන් උපරිමේ වැඩි උනාට පස්සේ කොහෙන්දෝ රැට පුසෙක් ඇවිත් උන් අල්ලනවා ..ස්වභාවධර්මය විසින්ම උන්ගේ ගහනය සිමා කරනවා කියලයි මට හිතෙන්නේ :baffled:
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    එත් මැරෙන මොහොතේ පිනක් පඩිසන් දුන්නොත් සුගති ගාමිත් පවක් පඩිසන් දුන්නොත් දුගතිගාමිත් වෙනවා කියලා කියලා තියනවනේ ..
    කල පව් වලට අපායෙන් බේරිය හැකි එකම ක්‍රමය සෝතාපන්න පලයවත් ලැබීම කියලා උන් වහන්සේ දේශනා කරලා තියනවා නේද ?:baffled:

    Api athin wedi purama wela thiyenne kusalda akusalda kiyana aka neda mcn ape anith upathata balapanne, un wahanseth desana kara thiyenne ehema thama mama danna widihata.

    Jeewithayen wedi hari yak paw karapu kenekta anthima mohothe karapu podi pinak padi san deela sugathiye yaida bn.

    Aniwa mcn 4 apayata novete inda nam sothapanna wendama one kiyala thama desana karala thiyenne. Nethan koi sugathiye kochara kal hitiyath dawasaka nirayata yanawamai.

    Pavin welakemu, an ayawath mudawamu :love:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කාලයක් හෙනම කරදරයක් වෙලා හිටපු තඩි මීයෙක් හිටිය. දවසක් රෑ ඕකාව කොටු කරලා පොල්ලකින් ගහලා මැරුවා. ඌ මැරිලා ඉන්නවා දැක්කහම කඳුලුත් ආව බන් ඇස් වලට. ඊට පස්සේ කවදාවත් බල්ලෙක්ට ගලක්වත් ගහන්නේ නෑ.

    ඒ කරපු පවට දවසක මාත් ඒ වගේ මැරෙයි.
    :(
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,959
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාලේ කුප්පි බෝම්බ හැදීමේ ඇම්මක් තිබුණා අම්ම චතුමදුර හදන්න ගේන සුලැගිල්ලක් තරම් උස කට පුංචි හිස් මීපැණි බෝතලයක් හොයන් ගිනිකූරු ඔළු ගලව ගලව බෝතලේ පිරෙනකන් පුරවලා හොදට කොටලා කාරිය වෙඩි නූල් දාල පත්තුකරනවා.......... ගමේ ගිහිං පොඩි දොලපාරක පත්තුකරන්න ආස හිතිලා ඔහොම පුරෝපු බෝතලේකට ඩෙටනෙට් වෙන්න සෙට් කරලා වයර් ඇදල බැටරිය ගෑව්ව විතරයි ඩෝන් ගෑවා....... ළගපාත හිටිය මාළු ඔක්කොම අනික්පැත්ත ගැහුවා:baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක මට හිතෙන දේ

    මේක ත්‍රඩ් එකක් විදියට go වුනාට බන් උබල නිතරම පහුගිය කාලේ කරපු පවු මතක් කරන්න එපා
    එක උබලටම නෙගටිව් effect එකක් වෙන්නේ.
    කරපු හොඳ වැඩම නිතරම සිහියේ තියන් හිටහන්.

    මාත් සැහෙන්න පවු වැඩ ක්රලා තියෙනවා
    එත් ඒවා මතක් කරපුවම දවසම අප්සට්,
    :(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ රැකට් එකට ඇබ්බැහිවෙලා බං ඉන්නේ. මෙහේ මදුරුවෝ කෑවහම දෙහිගෙඩියක් සයිස් රතුපාට පළුවක් එනවා. අතින් මරනවට වඩා ෂුවර් නිසා කොහේ මදුරුවෙක් දැක්කත් රැකට් එක හොයන්නේ. එකත් එක ෂොට් එකෙන් සමහරු පියාබල යන නිසා රොස් වෙනකන්ම ෂෝට් කරනවා. ලබන ආත්මේ වවුලෙක් වෙලා හරි කරන්ට් වැදිලා මැරෙනවා ෂුවර්

    Same here bro. Eken maranna lesi. Habai eka nisa dan saahenna maduruwo adui
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පොඩිකාලේ කුප්පි බෝම්බ හැදීමේ ඇම්මක් තිබුණා අම්ම චතුමදුර හදන්න ගේන සුලැගිල්ලක් තරම් උස කට පුංචි හිස් මීපැණි බෝතලයක් හොයන් ගිනිකූරු ඔළු ගලව ගලව බෝතලේ පිරෙනකන් පුරවලා හොදට කොටලා කාරිය වෙඩි නූල් දාල පත්තුකරනවා.......... ගමේ ගිහිං පොඩි දොලපාරක පත්තුකරන්න ආස හිතිලා ඔහොම පුරෝපු බෝතලේකට ඩෙටනෙට් වෙන්න සෙට් කරලා වයර් ඇදල බැටරිය ගෑව්ව විතරයි ඩෝන් ගෑවා....... ළගපාත හිටිය මාළු ඔක්කොම අනික්පැත්ත ගැහුවා:baffled:

    uba kari paw karayek ne Linda :angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ කරදරේ මටත් තියනවා !!එත් දැන් උපරිමේ වැඩි උනාට පස්සේ කොහෙන්දෝ රැට පුසෙක් ඇවිත් උන් අල්ලනවා ..ස්වභාවධර්මය විසින්ම උන්ගේ ගහනය සිමා කරනවා කියලයි මට හිතෙන්නේ :baffled:

    ඒකනං ඇත්ත. අනිවරෙන්ම ඒක කන්ට්‍රෝල් වෙනවා බං.

    හැබැයි මෙහෙම එකක් තියෙනවා.

    මිනිසා කියන්නෙත් ස්වාභාවධර්මයම තමයි. මොකෝ මිනිසා කියල අමුතුවෙන් ආපු එකක් නෙමෙයි.. ඉතින් මිනිස්සු අපි උන්ව කන්ට්‍රෝල් කරනවා කියන්නෙත් = ස්වභාවධර්මය විසින් කන්ට්‍රෝල් කරා හා සමානයි.

    අවුල තියෙන්නේ ඉතින් ලොකු ලොකු අමුතු දේවල් කරන්න ගියහම, ස්වභාවධර්මයට හිතුනොත් ඒ සිස්ටම් එකට ගැලපෙන්නේ නැති එකක් කියල, අපිව වයිප් කරලා දාන්න අවස්ථාවල් තියෙනවා.
    ඉතින් ඒ වගේ දේවල් කරනකොට පොඩ්ඩක් කල්පනාවෙන් ස්වභාවධර්මය එක්ක friendly විදිහට කරොත් ටිකක් දුර යාමක් තියෙනවා.

    උදාහරණයක් විදිහට ඔය කෙමිකල් එක එක ඒවා පාවිච්චි කරලා වල් ගස් / කෘමි සත්තු මරල එළවලු පලතුරු ගස් protect කරලා ගන්න ආහාර වලයි, ස්වාභාවිකවම පාලනය කරන ක්‍රම උපයෝගී කරගෙන කරන වගාවල් වලින් ගන්න ඕගනික් කෑම කන එකයි දෙක අතරේ තියෙන වෙනස වගේ දේවල්.

    මේක ත්‍රඩ් එකක් විදියට go වුනාට බන් උබල නිතරම පහුගිය කාලේ කරපු පවු මතක් කරන්න එපා
    එක උබලටම නෙගටිව් effect එකක් වෙන්නේ.
    කරපු හොඳ වැඩම නිතරම සිහියේ තියන් හිටහන්.

    මාත් සැහෙන්න පවු වැඩ ක්රලා තියෙනවා
    එත් ඒවා මතක් කරපුවම දවසම අප්සට්,
    :(:(

    Agree :dull:

    පව් කරනවා තමයි.
    නමුත් හිතේ තමයි හැම පවක්ම තියෙන්නේ.

    සතෙක් මැරුවත් ඒක පවක් කියල ඒක මතක් කර කර හිටියොත් ඉතින් ඒ දේ effect එක වැඩියි. කර්මය කියල එන්නෙත් ඒක
    අලියෙක් මරන එකෙයි, මදුරුවෙක් මරණ එකෙයි පව් දෙක සමාන නැහැ කියනවනේ.

    මීයෝ මැරුවෙත් ඉතින් කරන්න බැරි තැන තමයි මරන්නේ. මොකද මුන් ගෙවල් වල පාවිච්චි කරන විදුලි උපකරණ, වාහන වල වයර් එහෙම කාල පස්සේ අපිට හරි කරදරයක්. මොකෝ උන් ඇවිල්ල අපිට මේවා රෙපෙයාර් කරන්න සල්ලි දීල යන්නේ නැහැනේ. අපි මහන්සි වෙලා හොයපු සල්ලි වලින් ගත්ත දේවල් අපි ආරක්ෂා කරගන්න එපැයි ඒක කොයි සතාටත් පොදුයි. ඉතින් කරන්න බැරි තැන තමා මේ වගේ දේවල් කරන්නේ කියල ඉතින් මරන්නේ. වෙන option එකක් තිබුනොත් ඒ option එකට නොගිහින් ඉන්නේ නැහැ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිගනකට පොල් තෙල් ටිකක් ගාලා හතර අතේ වනපන්
    තොපිලට මොන රැකට්ද
    අතේ පාරක් ගහල බුදීය ගනින්
    :lol::lol:

    Owwa api kalisame chuu daaganna kale karapuwa bn. Mosquito bat eken easy death ekak labenne. Oya polthrl case eken un vidola marenawa