හ්ම්ම්ඒ රැකට් එකට ඇබ්බැහිවෙලා බං ඉන්නේ. මෙහේ මදුරුවෝ කෑවහම දෙහිගෙඩියක් සයිස් රතුපාට පළුවක් එනවා. අතින් මරනවට වඩා ෂුවර් නිසා කොහේ මදුරුවෙක් දැක්කත් රැකට් එක හොයන්නේ. එකත් එක ෂොට් එකෙන් සමහරු පියාබල යන නිසා රොස් වෙනකන්ම ෂෝට් කරනවා. ලබන ආත්මේ වවුලෙක් වෙලා හරි කරන්ට් වැදිලා මැරෙනවා ෂුවර්

මෙහෙ ඉන්නකන් පව් නොකර ඉන්නත් අමාරුයි එත් පුළුවන් තරම් වැළකිලා ඉන්නයි බලන්න ඕන









