එළකිරි පවු පොත.......

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    🦊පොඩි කාලේනම් නොදැනුවත් කමට කුබියෙක් දෙන්නෙක් ඝාතනය කරන්න ඇති .. දැන්නම් කිසිම සතෙක්ට කිසිම විදියකින් කිසිම හිරි හැරයක් කරන්නේ නැ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🦊පොඩි කාලේනම් නොදැනුවත් කමට කුබියෙක් දෙන්නෙක් ඝාතනය කරන්න ඇති .. දැන්නම් කිසිම සතෙක්ට කිසිම විදියකින් කිසිම හිරි හැරයක් කරන්නේ නැ :yes:

    Paw kiyanne praana ghaataya witaramada?

    Boruwak kiyala nedda umbala?
    Echchara silwattu nam mama dakala nea aththa samaje.
    Ekko meke eun paw kiyanne monada kiyala danne netiwa mama kisi pawak karala nea kiyanne.
    Etanath boruwa :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලා පොඩිකාලේ කොල නවලා කඩදහි ප්ලේන් උඩ යැව්වට මං ඒකාලේ පයිලට් ඉන්න, ඇන්ජිම තියෙන පොඩ්ඩක් ඇඩ්වාන්ස් ප්ලේන් යැව්වේ.:cool: අගල් දෙකක් තුනක් විතර සයිස් වෙන්න කඩදාසි ප්ලේන් දෙක තුනක් හදලා ලස්සනට පාටකරලා කාරිය ඉස්සරහට කෙස් ගහක් සයිස් කම්බි සෙට්කරනවා.
    දැන් තමයි ගේම. ෆ්‍රිජ් එකෙන් ඉස්සෙක්, මාළු කෑල්ලක් ගල්කරලා එළිමහනේ තියලා තියෙනවා. විනාඩි 10 -20 විතර නිලමැස්සෝ වටඋනාම. බෝතලේකට අල්ලගන්නවා ටොම්බ සයිස් මැස්සෝ ටිකක් . :eek: ගේ පිටිපස්සේ රනවේ එකට ගිහිං ප්ලේන් වල කම්බි මැස්සොන්ගේ ගේ උකේ ගහලා උඩ යවනවා. :sorry:

    Ps
    මම මේ දැන් නිකමට චෙක් කලා මෙහෙම සීන් කරපු උන් ඉන්නවද කියලා. ඉන්නවා විතරක් නෙමෙයි වෙබ් සයිට් එකක් හදලා $6 ට $7 ට ප්ලේන් විකුනනවත් එක්ක. :shocked:
    කැමති උන් ගනිල්ලා.........හැබැයි මැස්සෝ උබලා අල්ලගන්න ඕන......:sorry:

    http://flypower.com/
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙවල් පැත්තේ කැri කොටෙක් හිටියා කඩයක් දාගෙන. බඩුවක් ගන්න ගියාම උගේ ගෑස් බලන්න ඕන. ඌ හිතන් ඉන්නේ උගේ කොට නෝමල් උස අපි තමයි ඇබ්නෝමල් කියලා. :baffled: ලගපාත කඩයක් නැති නිසා කොටා ලෝඩ් පකීර් වගේ හිටියේ. ගමේම උන් වලි කුණු බඩු පරණ පාන් විකුනනවා කියලා ඒත් උන් කඩේට යනවා ළග නිසා.

    යාලුවෙක්ගෙ මළගෙයක් සෙට්වෙලා බැද්දගානේ කනත්තට ගියපු දවසක පොලවේ මිනී ඔලුවක් තියෙනවා දැක්කා කියහන්කෝ. :shocked: Zoo කරන කාලේ මිනී කට්ටක් දැක්කහම එන චූන් එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මිනිස්සු එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඔලුකට්ට ගෙදර ගෙනාව. :D

    ඒලවල් එහෙම ඉවරවෙලා ආතල් එකේ ඉන්නකොට එළියේ හෙන වලියක් යනවා ඇහෙනවා. රබර් ඇහැ දාල බලනකොට කොටායි තව ගමේ ඉන්න කැri යෙකුයි හෙන ගෝරියක්. :growl:

    සිගිති අදහසක් පහලවෙලා වලියෙන් දවස් දෙකකට පස්සේ කුප්ප මෝඩ් ඔන් කරන් රෑ දෙකට දෙකහමාරට කොටාගේ කෙඩේ ලෑල්ල උඩ මිනී ඔලුව තියලා වටේට වතුසුද්ද මල් දාලා දෙහිගෙඩි ගොක්කොළ අනංමනං තියලා හදුන්කූරු දෙකකුත් ගහලා පහනක් පත්තුකරලා ගෙදර අවා........:P

    උදේ 4:30 ට විතර කොටා බුදු අම්මෝ කියලා කෑගහන සද්දයක් ඇහුනා :P උදේ ඇහැරිලා බලනකොට මිනිස්සු කඩේ ලග වටවෙලා...... කොටා පුටුවක වාඩිවෙලා ඉන්නවා කට පැත්තකට ගිහිං :sorry: ටික වෙලාවකින් පොලිසියෙන් ආව, කොටාගෙන් කවුද සැක ඇහුවා? කොටා අවුල් නිසා උගේ අයිය කිව්වා පෙරේද වලිය දාපු එකා තමයි සැක කියලා. :sorry: පොලිසියෙන් ඌට කනට එකක් දීල කුදලන් ගියා. කොටාගේ ගෙදර උන් හාමුදුරුවෝ ගෙන්නලා පිරිත් කියලා දෙහි කපලා දානේ දීල තමයි කොටාව ගොඩදැම්මේ. පොලිසියට ගෙනිච්ච එකත් කාලෙකට පස්සේ අන්ඩක් එල්ලගෙන බල්ලා වගේ ඉන්නවා දැක්කා මොකෝ වුනේ දන්නෑ
    :sorry:
     
    • Like
    Reactions: wdisankalpa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මදුරුවෙක් මරලා තියෙනවා ඇරෙන්න වෙන සතෙක් මරලා නෑ දැනුවත්ව, මරන්නත් බෑ බන්.. මරන්න හිත් දෙන්නේ නෑ..

    පව් කියන්නේ ප්‍රාණඝාතය විතරක් නෙමෙයි :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලා පොඩිකාලේ කොල නවලා කඩදහි ප්ලේන් උඩ යැව්වට මං ඒකාලේ පයිලට් ඉන්න, ඇන්ජිම තියෙන පොඩ්ඩක් ඇඩ්වාන්ස් ප්ලේන් යැව්වේ.:cool: අගල් දෙකක් තුනක් විතර සයිස් වෙන්න කඩදාසි ප්ලේන් දෙක තුනක් හදලා ලස්සනට පාටකරලා කාරිය ඉස්සරහට කෙස් ගහක් සයිස් කම්බි සෙට්කරනවා.
    දැන් තමයි ගේම. ෆ්‍රිජ් එකෙන් ඉස්සෙක්, මාළු කෑල්ලක් ගල්කරලා එළිමහනේ තියලා තියෙනවා. විනාඩි 10 -20 විතර නිලමැස්සෝ වටඋනාම. බෝතලේකට අල්ලගන්නවා ටොම්බ සයිස් මැස්සෝ ටිකක් . :eek: ගේ පිටිපස්සේ රනවේ එකට ගිහිං ප්ලේන් වල කම්බි මැස්සොන්ගේ ගේ උකේ ගහලා උඩ යවනවා. :sorry:

    Ps
    මම මේ දැන් නිකමට චෙක් කලා මෙහෙම සීන් කරපු උන් ඉන්නවද කියලා. ඉන්නවා විතරක් නෙමෙයි වෙබ් සයිට් එකක් හදලා $6 ට $7 ට ප්ලේන් විකුනනවත් එක්ක. :shocked:
    කැමති උන් ගනිල්ලා.........හැබැයි මැස්සෝ උබලා අල්ලගන්න ඕන......:sorry:

    http://flypower.com/
    මැස්සට ඕකෙන් ගැලවෙන්න බෑනේ බන්, ඌ ජිවිත කාලෙම ඕක එල්ලගෙනද පියාඹන්න ඕනේ එතකොට :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මස් කනවා... වෙලාවකට හිතෙනවා එක වරදිදි මන්ද කියල...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මැස්සට ඕකෙන් ගැලවෙන්න බෑනේ බන්, ඌ ජිවිත කාලෙම ඕක එල්ලගෙනද පියාඹන්න ඕනේ එතකොට :oo:

    math 1k hadala balanna ona
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

    :(:(:(:(:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබලා පොඩිකාලේ කොල නවලා කඩදහි ප්ලේන් උඩ යැව්වට මං ඒකාලේ පයිලට් ඉන්න, ඇන්ජිම තියෙන පොඩ්ඩක් ඇඩ්වාන්ස් ප්ලේන් යැව්වේ.:cool: අගල් දෙකක් තුනක් විතර සයිස් වෙන්න කඩදාසි ප්ලේන් දෙක තුනක් හදලා ලස්සනට පාටකරලා කාරිය ඉස්සරහට කෙස් ගහක් සයිස් කම්බි සෙට්කරනවා.
    දැන් තමයි ගේම. ෆ්‍රිජ් එකෙන් ඉස්සෙක්, මාළු කෑල්ලක් ගල්කරලා එළිමහනේ තියලා තියෙනවා. විනාඩි 10 -20 විතර නිලමැස්සෝ වටඋනාම. බෝතලේකට අල්ලගන්නවා ටොම්බ සයිස් මැස්සෝ ටිකක් . :eek: ගේ පිටිපස්සේ රනවේ එකට ගිහිං ප්ලේන් වල කම්බි මැස්සොන්ගේ ගේ උකේ ගහලා උඩ යවනවා. :sorry:

    Ps
    මම මේ දැන් නිකමට චෙක් කලා මෙහෙම සීන් කරපු උන් ඉන්නවද කියලා. ඉන්නවා විතරක් නෙමෙයි වෙබ් සයිට් එකක් හදලා $6 ට $7 ට ප්ලේන් විකුනනවත් එක්ක. :shocked:
    කැමති උන් ගනිල්ලා.........හැබැයි මැස්සෝ උබලා අල්ලගන්න ඕන......:sorry:

    http://flypower.com/

    තොපි හෙන ඇඩ්වාන්ස්ඩ් පව් කාරයො යකුනේ.. :lol::rofl: