මන් නම් මචන් කවදාවත් පව් වැඩක් කරලා නැහැ...
පොඩි කාලේනම් නොදැනුවත් කමට කුබියෙක් දෙන්නෙක් ඝාතනය කරන්න ඇති .. දැන්නම් කිසිම සතෙක්ට කිසිම විදියකින් කිසිම හිරි හැරයක් කරන්නේ නැ

Paw kiyanne praana ghaataya witaramada?
Boruwak kiyala nedda umbala?
Echchara silwattu nam mama dakala nea aththa samaje.
Ekko meke eun paw kiyanne monada kiyala danne netiwa mama kisi pawak karala nea kiyanne.
Etanath boruwa![]()

podi kale allapu ekage makane horakan karala nadda ?boruwak kiyala nadda ??podi kale maduruwo marala nadda![]()
අගල් දෙකක් තුනක් විතර සයිස් වෙන්න කඩදාසි ප්ලේන් දෙක තුනක් හදලා ලස්සනට පාටකරලා කාරිය ඉස්සරහට කෙස් ගහක් සයිස් කම්බි සෙට්කරනවා.
ගේ පිටිපස්සේ රනවේ එකට ගිහිං ප්ලේන් වල කම්බි මැස්සොන්ගේ ගේ උකේ ගහලා උඩ යවනවා.

ලගපාත කඩයක් නැති නිසා කොටා ලෝඩ් පකීර් වගේ හිටියේ. ගමේම උන් වලි කුණු බඩු පරණ පාන් විකුනනවා කියලා ඒත් උන් කඩේට යනවා ළග නිසා.
Zoo කරන කාලේ මිනී කට්ටක් දැක්කහම එන චූන් එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මිනිස්සු එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඔලුකට්ට ගෙදර ගෙනාව. 

උදේ ඇහැරිලා බලනකොට මිනිස්සු කඩේ ලග වටවෙලා...... කොටා පුටුවක වාඩිවෙලා ඉන්නවා කට පැත්තකට ගිහිං
ටික වෙලාවකින් පොලිසියෙන් ආව, කොටාගෙන් කවුද සැක ඇහුවා? කොටා අවුල් නිසා උගේ අයිය කිව්වා පෙරේද වලිය දාපු එකා තමයි සැක කියලා.
පොලිසියෙන් ඌට කනට එකක් දීල කුදලන් ගියා. කොටාගේ ගෙදර උන් හාමුදුරුවෝ ගෙන්නලා පිරිත් කියලා දෙහි කපලා දානේ දීල තමයි කොටාව ගොඩදැම්මේ. පොලිසියට ගෙනිච්ච එකත් කාලෙකට පස්සේ අන්ඩක් එල්ලගෙන බල්ලා වගේ ඉන්නවා දැක්කා මොකෝ වුනේ දන්නෑ 
මදුරුවෙක් මරලා තියෙනවා ඇරෙන්න වෙන සතෙක් මරලා නෑ දැනුවත්ව, මරන්නත් බෑ බන්.. මරන්න හිත් දෙන්නේ නෑ..

උබලා පොඩිකාලේ කොල නවලා කඩදහි ප්ලේන් උඩ යැව්වට මං ඒකාලේ පයිලට් ඉන්න, ඇන්ජිම තියෙන පොඩ්ඩක් ඇඩ්වාන්ස් ප්ලේන් යැව්වේ.අගල් දෙකක් තුනක් විතර සයිස් වෙන්න කඩදාසි ප්ලේන් දෙක තුනක් හදලා ලස්සනට පාටකරලා කාරිය ඉස්සරහට කෙස් ගහක් සයිස් කම්බි සෙට්කරනවා.
දැන් තමයි ගේම. ෆ්රිජ් එකෙන් ඉස්සෙක්, මාළු කෑල්ලක් ගල්කරලා එළිමහනේ තියලා තියෙනවා. විනාඩි 10 -20 විතර නිලමැස්සෝ වටඋනාම. බෝතලේකට අල්ලගන්නවා ටොම්බ සයිස් මැස්සෝ ටිකක් .ගේ පිටිපස්සේ රනවේ එකට ගිහිං ප්ලේන් වල කම්බි මැස්සොන්ගේ ගේ උකේ ගහලා උඩ යවනවා.
![]()
Ps
මම මේ දැන් නිකමට චෙක් කලා මෙහෙම සීන් කරපු උන් ඉන්නවද කියලා. ඉන්නවා විතරක් නෙමෙයි වෙබ් සයිට් එකක් හදලා $6 ට $7 ට ප්ලේන් විකුනනවත් එක්ක.
කැමති උන් ගනිල්ලා.........හැබැයි මැස්සෝ උබලා අල්ලගන්න ඕන......
http://flypower.com/
පව් කියන්නේ ප්රාණඝාතය විතරක් නෙමෙයි![]()

මෙතන වැඩියෙන්ම ප්රාණඝාත ගැන කියවුන නිසයි එහෙම දැමිමේ... 
මැස්සට ඕකෙන් ගැලවෙන්න බෑනේ බන්, ඌ ජිවිත කාලෙම ඕක එල්ලගෙනද පියාඹන්න ඕනේ එතකොට
මැස්සට ඕකෙන් ගැලවෙන්න බෑනේ බන්, ඌ ජිවිත කාලෙම ඕක එල්ලගෙනද පියාඹන්න ඕනේ එතකොට
hmm
ජින්තුවා;22063649 said:බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.![]()
මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

උබලා පොඩිකාලේ කොල නවලා කඩදහි ප්ලේන් උඩ යැව්වට මං ඒකාලේ පයිලට් ඉන්න, ඇන්ජිම තියෙන පොඩ්ඩක් ඇඩ්වාන්ස් ප්ලේන් යැව්වේ.අගල් දෙකක් තුනක් විතර සයිස් වෙන්න කඩදාසි ප්ලේන් දෙක තුනක් හදලා ලස්සනට පාටකරලා කාරිය ඉස්සරහට කෙස් ගහක් සයිස් කම්බි සෙට්කරනවා.
දැන් තමයි ගේම. ෆ්රිජ් එකෙන් ඉස්සෙක්, මාළු කෑල්ලක් ගල්කරලා එළිමහනේ තියලා තියෙනවා. විනාඩි 10 -20 විතර නිලමැස්සෝ වටඋනාම. බෝතලේකට අල්ලගන්නවා ටොම්බ සයිස් මැස්සෝ ටිකක් .ගේ පිටිපස්සේ රනවේ එකට ගිහිං ප්ලේන් වල කම්බි මැස්සොන්ගේ ගේ උකේ ගහලා උඩ යවනවා.
![]()
Ps
මම මේ දැන් නිකමට චෙක් කලා මෙහෙම සීන් කරපු උන් ඉන්නවද කියලා. ඉන්නවා විතරක් නෙමෙයි වෙබ් සයිට් එකක් හදලා $6 ට $7 ට ප්ලේන් විකුනනවත් එක්ක.
කැමති උන් ගනිල්ලා.........හැබැයි මැස්සෝ උබලා අල්ලගන්න ඕන......
http://flypower.com/

තොපි හෙන ඇඩ්වාන්ස්ඩ් පව් කාරයො යකුනේ..![]()