එළකිරි ප්‍රොෆයිල් නේම්ස් මිනින්ග් එක්ස්පෝස්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    නමක් මතක් උනේ නැහැ මේ profile එකට දාන්න. ඒක හින්ද අනේමන්ද කියල දැම්මා. මොකද මේක දිගටම use කරන්න නෙවෙයි හැදුවේ. එත් දැන් මේක දිගටම use කරන්නේ. පරණ එකේ pw මතක නැහැ. :lol:
    ඉඩමට කෙළ වෙච්ච පාර කිරිය මතක් උනා. උඹ වගේම නමක් හිතුවේ නැහැ , අසරණ බාවයට පත් උන නිසා දාලා ඇරියා .කලබලේට අකුරුත් මාරු වෙලා යකු.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මගේ username එකේ තියෙන්නෙ ඉතින් මන් මේකෙ තාම ඉන්න හේතුව(Addiction)
    මාත් ආසම rap කරන් සෙට් එකක් තමා Drill team කියන්නෙ(හේතුව අනිත් කටිටිය වගේ beat එකට lyrics ලියන්නෙ නැතුව lyricsවලට beat හදන්නෙ උන් හින්ද)
    මම ඒගොල්ලොන්ගේ ආසම එක තමා

    Beat ussala nm lyrics dala thiyanawa drill team
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    2007 වගේ හදපු මුල් account එකේ නමේ කෑල්ලක් දාල හදපු එකක් තිබුනේ, කැම්පස් කාලේ. ඒත් ගොඩක් වෙලාවට guest තමා හිටියේ. පස්සේ ඒ account එක යූස් නොකරම අමතක වෙලා ගියා.

    මේ account එක හැදුවේ ඊට අවුරුදු දහයකට විතර පස්සේ. ඒ දවස්වල පොඩි එකාට කියන කතා පොතක තිබුණු character එකක් මතක විදියට Mr Frog. වැඩිය හිතුවේ නැතිව ඒක දැම්ම. අතට අහුවුණු image එකකුත් ඇදල දැම්ම profile pic එකට.

    mage real name eka damme
    උඹේ උප්පැන්නේ තියෙන්නේ luk3r කියලද? :lol:
    ------ Post added on Jun 21, 2023 at 9:05 AM
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    Knight Rider Nbc GIF
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Sebastian Hiram Shaw is a supervillain appearing in American comic books published by Marvel Comics. He has been frequently depicted as an adversary of the X-Men.

    A mutant, Shaw possesses the ability to absorb energy and transform it into his own raw strength. He is the leader of the New York branch of the Hellfire Club, an exclusive secret society composed of mutants bent on world domination, although to the public, he is a legitimate businessman and ordinary human. He once funded the mutant-hunting Sentinel program to keep it under his thumb. In 2009, Shaw was ranked as IGN's 55th Greatest Comic Book Villain of All Time.[2]

    Kevin Bacon played the character in the 2011 film X-Men: First Class.
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    කලින් හදපු account එකේ mail එක change කරල, phone එකට verification code එක එන්නෙ නැතුව මේක හැදුවෙ admin කෙනෙක්ට කියලා ඒක හදාගන්න. කොහොමහරි ඒකත් හදාගත්තා. ඒ උනාට ඒකට වැඩිය දැන් මේක තමා use වෙන්නෙ. මේ නමනම් එවලෙට මතක් උන car එකක්. Toyota jzx 100 එක. Profile pic එකනම් දැම්මෙනම් space/astronomy වලට ආස හින්දයි, කාලෙකට කලින් twitter එකෙන් හම්බුන ලස්සන photo එකක් හින්දයි:lol: