Last edited:
ඉඩමට කෙළ වෙච්ච පාර කිරිය මතක් උනා. උඹ වගේම නමක් හිතුවේ නැහැ , අසරණ බාවයට පත් උන නිසා දාලා ඇරියා .කලබලේට අකුරුත් මාරු වෙලා යකු.නමක් මතක් උනේ නැහැ මේ profile එකට දාන්න. ඒක හින්ද අනේමන්ද කියල දැම්මා. මොකද මේක දිගටම use කරන්න නෙවෙයි හැදුවේ. එත් දැන් මේක දිගටම use කරන්නේ. පරණ එකේ pw මතක නැහැ.![]()
මගේ username එකේ තියෙන්නෙ ඉතින් මන් මේකෙ තාම ඉන්න හේතුව(Addiction)
මාත් ආසම rap කරන් සෙට් එකක් තමා Drill team කියන්නෙ(හේතුව අනිත් කටිටිය වගේ beat එකට lyrics ලියන්නෙ නැතුව lyricsවලට beat හදන්නෙ උන් හින්ද)
මම ඒගොල්ලොන්ගේ ආසම එක තමා
උඹේ උප්පැන්නේ තියෙන්නේ luk3r කියලද?mage real name eka damme




පල පල.. බත් දන්සලට සල්ලි එකතුකරලා, සරුවත් දන්සල දුන්න උන්නෙ උබලා... ශික්
ඔයාද මල්ලි.. ඔයා සෙම්බරන්කොටුවේ..