.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලයෝ පක්ෂ පාට වලට බෙදිලා හිටියට හම්බයෝ, දෙමලු එහෙම නෑ. අපි මෙතන පක්ෂ වෙනුවෙන් මරා ගන්නකොට අපි දන්නෙම නැතිව හම්බයෝ , දෙමලු අපිට වඩා බලවත් වෙලා තියෙයි.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මේ සිංහල අපගේ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි
    මේ රට හම්බයින්ට දෙමළුන්ට දෙන්නෙ නෑ යකොව්.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    c8d7edeb5c8b403645d7847dc699c24a.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සිංහලයාගේ මතවාදය ශක්තිමත් කරන්න... එක එකාගේ ඕනෑ එපාකම් පිරිමහන්න සිංහලයා කඬේ යවන එක නවත්වන්න.... සහජීවනය, යහපාලනය, සංහිදියාව මේ කොයි එකත් සිංහලයා කඬේ යවන්න අටවපු මර උගුල් බව පෙන්වන්න... මේවා කියවලා තේරුම් අරගෙන මතවාදිව ශක්තිමත් වෙනවා නම් අපිට චන්දෙ නැතත් කමක් නෑ මහත්තයෝ.... :yes::yes::yes:

    Mamath umbe pksheta ada indala full saport eka denawa machan
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    NDN1hiM.png


    hkZ5DV8.png

    .......

    ....

    සමහර ලි මැඩියන්ට දැන් පැවසීමට වචන නොමැත :P

    මන්ද ලි මැඩි තියරියට අනුව එන චොකා බයිලා සෙට් එක ආයෙමත් එළකිරියේ ඔබට රිපීට් කිරීමට ඔහුන්ට නොහැකි නිසාය

    ඒ නිසා දැන් ඔහුන් හිස් වචන බාවිතා කරමින් උත්තර දීමට පටන් ගෙන ඇත

    අහෝ ලි මැඩියනි කෝ ඔබේ චොකා බයිලා කැසට් පටය නැවතත් එය වාදනය කරන්න :P
    ......
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැතිවරණ කාල සටහනක් තාම නැද්දෝ !

    සන්විදායකයින්ගේ අවදානය පිණිසයි දැන් දවල් 12 ටත් කිට්ටුයි !!
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමහරකට ලංකාව විතරයි ලෝකෙ :P

    අපේ රට අපේ රට අපේ රට BLA BLA BLA

    එත් ඒ මිනිහා දන්නේ නැ අනුන්ගේ රටවලුත් තියනවා විවිද මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා කියලා :P

    මේ එළකිරියේ ඉන්න අපිට තමුන්ගේ රටේ ඉදන් ලිං මැඩියන් වගේ ගොනා වාගේ හැම දේටම ඔව් කියලා පිළිගන්න පුරුද්දක් අවශන නැත

    යුද්දයන් වලින් මේ කතා කරන තප්පරෙත් මිනිස්සු මැරෙනවා

    k52HwEt.png


    සිරියාවේ දමස්කස්

    Cnvqb6X.png


    ඉරාකයේ අද දවස

    මෙවන් යුද්ද ඉබේ ඇති වන්නේ නැත ... ඒවා සදහා මෙහෙයවනා වෙනම පිරිසක් ඇත එළකිරියේ අර වර්ගයේ ලිං මැඩියන්ට හුරේ දැමීමෙන් මෙහෙයවන පිරිසට විශාල උත්තේජනයක් දෙයි :angry:

    මේ ඔබේ කාලයයි හිතන්න ලංකාවේ අපේ අහිංසක ළමයින්වත් මෙලෙස කාලකන්නි යුද්ද වලට ඇද දමනවාද සත්ය තේරුම් ගන්න යුද්ද කරා අප රට යාමෙන් ලැබෙන ජයක් නැත උරුම කාලකන්නි වේදනාවන් පමණි

    NDN1hiM.png



    29C926e.png


    ලංකාවේ 30 වසරක වර්ගවාදී යුද්දයෙන් සිංහල ග්‍ර්මිය රැකියා නැති තරුණයන් කි දෙනෙකු යුද පෙරමුණට බැදී මිය ගියාද ! නිලද්දරින් පරීක්ෂණ නලයකට මියන් යවන සේ ඔහුන්ව ඉදිරි පෙරමුණට දක්කාගෙන ගියේ සමහරක් විට කිලෝ මීටර් ගණනවකින් එහා සිටයි කවුද මේවා ප්‍රශ්න කරේ !

    යුද්දයක් නොමැති වූවානම් එම වටිනා ජිවිත අද කොතරම් සතුටින් සිටීද ! ඔනුන්ගේ නෑදෑයන් / මව පියා කෙතරම් සතුටින් සිටීද සමහරක් දෙමව්පියන්ට තමන්ගේ පුතාගේ මිනියවත් බැලීමට හැකියාවක් නැති වුනා ඔහුන් අදටත් සිතින් කොතරම් වේදනා විදිද !

    මතු අපේ පරම්පරාවටත් උරුම ඒ කාලකන්නි මරනයමද උරුම එළකිරියේ ජනතාවනේ තීරණය ඔබේ !!!!

    ......

    .....

    ......
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විශේෂ දැනුම් දීමයි !

    ජෝන්ටුමා අප පක්ෂයේ සාමාජිකත්වය සදහා අයදුම් කළත් ඔහු සමාජවාදි එළකිරි පක්ෂය විසින් අපගේ ප‍්‍රගතිශීලි ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සදහා භාවිතා කරන FAKE ගිණුමක් බැවින් ඔහු අපගේ පක්ෂය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බැව් කාරුණිකව දන්වමු. ඔවුන් මෙලෙස දිගින් දිගටම අපට පහර ගහන්නේ දැනටමත් අපට බිය වී ඇති නිසා බවත් කාරුණිකව දන්වමු..

    logooo_small.png


    කවලම් නොවූ සිංහල ලේ තිබෙන සුජාත සිංහලයින් සදහා පමණක්
    මෙම පක්ෂය විවෘත බව කාරුණිකව දන්වමු....

    අපගේ නිසි අවසරය නොමැතිව ජොන්ටුමා නැමැත්තා විසින් අපගේ නිල නාමය සලකුණ භාවිතා කරමින් මඩ ව්‍යාපාරයක් දියත් කරන බැවින් ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු මැදිහත්වීම අත්‍යාවශ්‍යය...


    :yes::yes::yes::yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොට නිහාල් සමග පෙරටම
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොට නිහාල් සමග පෙරටම
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
    බොලා ඒකට ගියාද නිල් පක්ශෙට එකක්වත් නැද්ද. :rolleyes::rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බොලා ඒකට ගියාද නිල් පක්ශෙට එකක්වත් නැද්ද. :rolleyes::rolleyes:

    කෝ ඉතින් තාම උඹ ප්‍රචරක වැඩ පටන් ගෙන නැහැ නේද මම හිතුවේ නිල් පක්ෂක් නැහැ කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිල් පක්ශෙය මග එනො.:sorry: පේන විදිහ්ට නිල් පක්ශෙය සාමාජිකයො හොයාගන්න එක අමාරුයි වගේ ඔක්කොම කහ පක්ශෙට ගිහින්.:sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඉතින් තාම උඹ ප්‍රචරක වැඩ පටන් ගෙන නැහැ නේද මම හිතුවේ නිල් පක්ෂක් නැහැ කියලා
    පචාරනය කරන්ඩත් සෙනග නැනෙ ,:sorry:අනේ නිල් පැත්තටත් කට්ටියෙ එන්ඩො, අපෙනුත් මල් ගන්ඩො.:lol::rofl:
     
    Status
    Not open for further replies.