සිංහලයාගේ මතවාදය ශක්තිමත් කරන්න... එක එකාගේ ඕනෑ එපාකම් පිරිමහන්න සිංහලයා කඬේ යවන එක නවත්වන්න.... සහජීවනය, යහපාලනය, සංහිදියාව මේ කොයි එකත් සිංහලයා කඬේ යවන්න අටවපු මර උගුල් බව පෙන්වන්න... මේවා කියවලා තේරුම් අරගෙන මතවාදිව ශක්තිමත් වෙනවා නම් අපිට චන්දෙ නැතත් කමක් නෑ මහත්තයෝ....




විශේෂ දැනුම් දීමයි !
ජෝන්ටුමා අප පක්ෂයේ සාමාජිකත්වය සදහා අයදුම් කළත් ඔහු සමාජවාදි එළකිරි පක්ෂය විසින් අපගේ ප්රගතිශීලි ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සදහා භාවිතා කරන FAKE ගිණුමක් බැවින් ඔහු අපගේ පක්ෂය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බැව් කාරුණිකව දන්වමු. ඔවුන් මෙලෙස දිගින් දිගටම අපට පහර ගහන්නේ දැනටමත් අපට බිය වී ඇති නිසා බවත් කාරුණිකව දන්වමු..
![]()
කවලම් නොවූ සිංහල ලේ තිබෙන සුජාත සිංහලයින් සදහා පමණක්
මෙම පක්ෂය විවෘත බව කාරුණිකව දන්වමු....
අපගේ නිසි අවසරය නොමැතිව ජොන්ටුමා නැමැත්තා විසින් අපගේ නිල නාමය සලකුණ භාවිතා කරමින් මඩ ව්‍යාපාරයක් දියත් කරන බැවින් ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු මැදිහත්වීම අත්‍යාවශ්‍යය...





බොලා ඒකට ගියාද නිල් පක්ශෙට එකක්වත් නැද්ද.කොට නිහාල් සමග පෙරටම
එළකිරි ජාතිහිතෛශී පෙරමුණ


බොලා ඒකට ගියාද නිල් පක්ශෙට එකක්වත් නැද්ද.![]()
නිල් පක්ශෙය මග එනො.
පේන විදිහ්ට නිල් පක්ශෙයට සාමාජිකයො හොයාගන්න එක අමාරුයි වගේ ඔක්කොම කහ පක්ශෙට ගිහින්.

කොට නිහාල් සමග පෙරටම
එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

muu hena walaththayane 

පචාරනය කරන්ඩත් සෙනග නැනෙ ,කෝ ඉතින් තාම උඹ ප්‍රචරක වැඩ පටන් ගෙන නැහැ නේද මම හිතුවේ නිල් පක්ෂක් නැහැ කියලා
අනේ නිල් පැත්තටත් කට්ටියෙ එන්ඩො, අපෙනුත් මල් ගන්ඩො.
