පිටසක්වල නියෝජනෙකුත් තියෙනව![]()

nil paata pakshe aya ge nam list eka prakashayata path kalaada?

යෙප් යෙප් මැතිවරන කොමසාරිස්ට යොමු කරා.
එක්සත් හරිත පෙරමුණ එහි දැක්ම සහ සහෝදරශීලි ප්රතිපත්තිය කිසිවිටක බලය, වාසිය සඳහා පාවා නොදෙන, එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුණකි.
මෙම පෙරමුණ කිසිවිටෙක කිසිදු පක්ෂයක හුදෙක් බලය වෙනුවෙන් කරන සංධානගතවීම් පිළිකුළෙන් යුතුව බැහැර කරන අතර, පෙරමුණෙ අරමුණු සක්ෂාත් වන ඉල්ලීම් සහෝදරත්වයෙන් පිළිගනු ලැබේ.
අතිශය තීරණාත්මක බලයක් හිමිකරදුන් අප පෙරමුණේ ඡන්දදායකයින්ගේ වටිනාකම මිල කිරීමට කිසිදු ඉඩක් නොමැති බව දන්වන අතර, එළකිරි හරිත පෙරමුණේ ඉදිරි දිශානතිය සාක්ෂාත් කරන පෙරමුණට හිමි ආසන හතරේ සහෝදරත්වය මෙසේ එළිදක්වමු.
upulpdn
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ysa Karu
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
jodubaba
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
Kosalamail
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
දැයට නැණ පාදමු - අඳුරෙන් එලියට එමු
අත්වැල් බැඳ ගනිමු - එක්සිත්ව ජය ගනිමු

මගේ නම අයින් කරලා තියෙන්නේ මාව පක්ෂයෙන් නෙරපා හැරලද ,කොහොම උනත් මට ඒ බව නිල වශයෙන් දන්වා නොමැති අතර ඉදිරියටත් පක්ෂයේ දියුණුව වෙනුවෙන් වැඩ කිරීම අත හරින්නේ නැහැ .
අතාරින්නෙපා කොටා.. උඹට විරුද්ධව පිටසක්වල කුමන්ත්රණයක් දියත් වෙනවා වගේ.