එළකිරි පැටිකිරිය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුන්නා.. දුන්නා... මෙහෙදි රෙප් දීලා ක්‍රෙඩිට් කාඩ් එක ෆිල් කරගන්න පුලුවන්... තව තව වාසි තියෙනවා... පුලැටිනම් යූසර් කෙනෙක් උනොත් හොටෙල් ඛෙනිෆිටුත් හම්ඛෙනවා....:P
    හෑ :shocked:

    රෙප් එකක් දැන් ඩොලර් කීයද මුන් අපිට කීවෙවත් නෑනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දුන්නා.. දුන්නා... මෙහෙදි රෙප් දීලා ක්‍රෙඩිට් කාඩ් එක ෆිල් කරගන්න පුලුවන්... තව තව වාසි තියෙනවා... පුලැටිනම් යූසර් කෙනෙක් උනොත් හොටෙල් ඛෙනිෆිටුත් හම්ඛෙනවා....:P

    හෑ :shocked:

    රෙප් එකක් දැන් ඩොලර් කීයද මුන් අපිට කීවෙවත් නෑනේ

    රෙප් දීල ආතල් ගන්න පුලුවන් :yes:
    i disapprove select කරල දෙන්න ඕනෙ වලියක් වගේ යද්දි :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න රිදිලා රෙප් කපනෝ! :lol:

    TRnaSvm.png

    63CAdL5.jpg

    මොකෙක් හරි රෙප් කපන එකෙක් ඉන්නව......:sorry::sorry:
    මගෙත් කපලා ගිහින්...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හෑ :shocked:

    රෙප් එකක් දැන් ඩොලර් කීයද මුන් අපිට කීවෙවත් නෑනේ
    රෙප් 10ක් ඩොලර් එකක් වෙනවා... මම කරන්නේ 1000ක් විතර එකතු උනාම හොඳට කාලා බීලා එනවා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් 10ක් ඩොලර් එකක් වෙනවා... මම කරන්නේ 1000ක් විතර එකතු උනාම හොඳට කාලා බීලා එනවා...
    යකඩො බිට්කොයින් වගේ සිද්දියක් වෙයිද දන්නේ නෑ ඉස්සරහට රෙප් වලටත්. :shocked: වියදන් කරන්න හොඳ නෑ ඉතුරු කරන්න ඕනේ දැන්ම ඉඳන් :yes:

    එකෙක් එන්ඩ එපා රෙප් ඉල්ලගෙන දෙන්නේ නෑ එකක්වත් :angry:
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යකඩො බිට්කොයින් වගේ සිද්දියක් වෙයිද දන්නේ නෑ ඉස්සරහට රෙප් වලටත්. :shocked: වියදන් කරන්න හොඳ නෑ ඉතුරු කරන්න ඕනේ දැන්ම ඉඳන් :yes:

    එකෙක් එන්ඩ එපා රෙප් ඉල්ලගෙන දෙන්නේ නෑ එකක්වත් :angry:

    මට දෙන්නෙත් නැද්ද කටු පැටියො :sorry:
     
    • Like
    Reactions: King_cobra

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යකඩො බිට්කොයින් වගේ සිද්දියක් වෙයිද දන්නේ නෑ ඉස්සරහට රෙප් වලටත්. :shocked: වියදන් කරන්න හොඳ නෑ ඉතුරු කරන්න ඕනේ දැන්ම ඉඳන් :yes:

    එකෙක් එන්ඩ එපා රෙප් ඉල්ලගෙන දෙන්නේ නෑ එකක්වත් :angry:

    රෙප් දෙන්න දෙන්න තමා බං ලැඛෙන්නේ.... මම නම් හැමදාම උදේම කරන්නේ තියෙන ටික ඛෙදන එක... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්ද පරයෝ තෝ කියන්නේ....:angry::angry:
    උඹේ ඔය ලෑටි පුකේ ෆොටෝ දාන්නද නැත්නම්...:angry::angry:
    මයිනස් රෙප් 30යි...:yes::yes:

    හහ් ලෑටි ...!! ?:dull: මගේ පුක දැක්ක නම් උඹ අර ගෑනිගේ *ක ඉබින එක නවත්තව... :yes: :cool:
     
    • Like
    Reactions: King_cobra

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට දෙන්නෙත් නැද්ද කටු පැටියො :sorry:
    මේවා නිකන් දුන්න කාලේ ඉවරයි අපිත් කාල ඇඳලා ඉන්න එපැයි :yes:

    එක වාරෙකට ඩොලර් තුනයි, මගේ අකවුන්ට් එකට සල්ලි දාල රිසිට් එක අරන් එන්න එතකොට දෙන්නං. :P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත.

    කැන්ගරුවන් පවා නිදන රෑ මැදියමේ පැමින හොරොව්පතානේ ජනිත කරගත් තම කැන්ගරු දේශය මව මවා පෙන්වීමට නොපසුබටව උත්සුක වෙන නොදරුවන්ද මෙහි නැතුවා නොවේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785

    :rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත.

    කැන්ගරුවන් පවා නිදන රෑ මැදියමේ පැමින හොරොව්පතානේ ජනිත කරගත් තම කැන්ගරු දේශය මව මවා පෙන්වීමට නොපසුබටව උත්සුක වෙන නොදරුවන්ද මෙහි නැතුවා නොවේ.

    ඒක මරු :lol::lol::lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    You have been banned for the following reason:
    machan issella community ekaka anik minissunta katha karanan igena ganin. Umba awith balu basawen katha kalama inna okoma members la nathi wenwa site ekata
    Date the ban will be lifted: 06-02-2019, 06:30 PM