උබට එයාලගෙ ගෙදර එන්නලු නේද?![]()
ow adress eka hari phone number ekawath dala nane.
උබට එයාලගෙ ගෙදර එන්නලු නේද?![]()
අනෙක් id එකෙන් රෙප් කපද්දිවත් contact details දල කපයිද කියල බලමු
නාකි ගෑනුන්ට නම් කමති නෑ ඒත්![]()



මේක නම් කැරිකතාව ඇහ්
මේකේ මොකෙක් හරි ලක්ෂ 25ක් විතර බජට් එකක් කිවොත් කියන්නේම කැටලයෙි පුරෝපු 250000km වගේ දිව්ව සනි, ස්ටාර්ලට්, කොරොල්ලා, සිවික් තමා ඒ පට්ට වැඩ්ඩන්ගේ කටේ තියෙන්නේ.
ඇත්තටම උන්ට මොන්ගල්ද?
Un karanne parana wahana hadala wikunana eka.
Ithin unta ona ekata market ekak hadanna
තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත.
කැන්ගරුවන් පවා නිදන රෑ මැදියමේ පැමින හොරොව්පතානේ ජනිත කරගත් තම කැන්ගරු දේශය මව මවා පෙන්වීමට නොපසුබටව උත්සුක වෙන නොදරුවන්ද මෙහි නැතුවා නොවේ.



කවුද බොලේ මේතමුන් සහජයෙන් ලදැයි වරදවා වටහාගත් පිරිස් පාලන හැකියාවෙන් යමක් කිරීමට තම ආයතනයෙන් තබා බාල නැගණියගෙන්වත් අවස්ථාවක් නොලැබූ කල්හි, මෙහි කනිෂ්ඨ සාමාජිකයන්ට සැර පරුෂ ලෙස බැන වැද ඔවුන් තලා පෙලා යම් අස්වැසිල්ලක් ලබා ගන්නා ඈයින්ද ඔබට දැකගත හැකිය.
බාල නැගණියකුත් ඉන්නවලු පොඩ්ඩක් බලපන් කවුද කියල![]()

හොයලා බලන්නම වෙනවා....

ගෝඨාබයට ගහපු ජන්දේ ගැන අදටත් ආඩම්බර වෙනවා

------ Post added on Sep 9, 2023 at 2:13 AMඑළකිරියේ ජනප්‍රිය සංස්කෘතිය කලින් කලට වෙනස් වේ. එදා ගෝථාභය රාජපක්ෂ විරුවෙකු සේ සලකා රජ පුටුවට ගෙන ඒමට අපමන වෙහෙස වූ බොහොමයක් දෙනා අද තම පස්චත්තාපය පිට කරන්නෙ, වේශ්‍යාවක් තම වරදින් උපන් දරුවාට කෙනෙහෙළි කම් කරන්නක් මෙන් තමා උපන් රටට නින්දා අපහස කොටය.