එළකිරි පැටිකිරිය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ammatasiri ..umbetada kiyela tiyenne? thoppiya daagattada? :rofl:

    තොපි ඉතිං වැට අයිනට වෙලා අල්ලපු ගෙදර ඕප දූප අහන චරිත වලට ඉන්න ලෝකල් බඩු දිහා බල බල ඉඳපං :angry:
    මායාකාරියෙක් පෙන්නන්න බැරි හෑත්ත :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    emma watson subreddit එකේ තිබ්බ ඒව යකෝ ඒ දැම්මෙ :angry:
    copy paste
    ඇයි දැන් එයාගෙ ඒව විතරද දැම්මෙ
    felicity jones ගෙත් දැම්ම daisy ridley ගෙත් දැම්ම
    මේකෙ උන්ට සනුද්‍රියි ඒකිගෙ නෑදෑ සනහුරෙයි දාන්න හොඳා
    එමා වොට්සන්ගෙ පොටෝ එකක් දැම්මාම තමා ඇස් රිදෙන්න ගන්නෙ :angry:

    හපෝ !!

    එමා වොට්සන්ගේ සb රෙඩිට් එකටත් යනවලු...

    හැබැයි ආදරේ නෑලු ,,,
    :rofl: :P
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Yes.
    My history -

    Speaking about ONE COUNTRY-ONE LAW and EXTREMISM,
    sharing about EYE CATCHING HISTORICAL EVENTS,
    Sharing PICS OF HISTORY and RANDOM PHOTOS,
    Commenting against Stupid political shits :D
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,782
    113
    thoppiya hariyana thawa kenek hitiya .. u shape eke maru wela:baffled:

    matath mu gane hithune na..uge ehema thread ekak dakelath na

    තොපි ඉතිං වැට අයිනට වෙලා අල්ලපු ගෙදර ඕප දූප අහන චරිත වලට ඉන්න ලෝකල් බඩු දිහා බල බල ඉඳපං :angry:
    මායාකාරියෙක් පෙන්නන්න බැරි හෑත්ත :angry:

    :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    https://www.reddit.com/r/EmmaWatson/
    ගිහිං බලපං
    ඒකිට අදාරේ කරන්න මට පිස්සුයැ

    එමා වොට්සන්ට බැන්නම නහුතෙට නගිනවා ...:baffled:
    ඒකිගේ සබ්රෙඩිට් එකට ගිහිල්ල තියන පින්තුර සේරම බාගන්නවා ,,,:rolleyes:
    ආත්ම ගානක් තිස්සේ:rofl: එකී ගැනමයි කියවන්නේ ...

    හැබැයි ආදරේ නෑලු ...
    :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    matath mu gane hithune na..uge ehema thread ekak dakelath na



    :rofl:

    ඉතින් හිතල බලාන් ඔය තොප්පිය දාගන්න කොච්චර ආදරයක් තියෙන්න ඕනෙද :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එමා වොට්සන්ට බැන්නම නහුතෙට නගිනවා ...:baffled:
    ඒකිගේ සබ්රෙඩිට් එකට ගිහිල්ල තියන පින්තුර සේරම බාගන්නවා ,,,:rolleyes:
    ආත්ම ගානක් තිස්සේ:rofl: එකී ගැනමයි කියවන්නේ ...

    හැබැයි ආදරේ නෑලු ...
    :P

    මං ඒකිගෙ එක පින්තූරයක් download කරල නෑ යකෝ :angry:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඒකිට අදාරේ කරන්න මට පිස්සුයැ

    bdBU3D5.jpg
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    "ඇතමෙක් තමන්ට මානසික රෝගයක් ඇතැයි ඔවුන්ම නිර්නය කොට නොයෙක් වර්ගයේ බෙහෙත් හිතුමතේ ගිල දමති"

    මේ අපේ අනුරාධ ගැන නේද කියන්නේ :sorry:

    පවුත්තෝ :lol: