එළකිරි පැටිකිරිය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකෙක් හරි කපලා :sorry: :frown:

    මං කැපුවෙ මේ
    image.png
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේ දවස් වල ඌ අර මොකෙක්ද පස්සේ යනවා.... අවධානය සම්පුර්ණයෙන්ම ඒ පැත්තේ... :lol:

    පෙති දීපු අංකල් ටත් ලගදි ගහලා දැන් පෙතිත් නැතුව ඉන්නේ මන් හිතන්නේ :dull::baffled:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හා.... උඹ මොකද මේ වේස ගෑණි වගේ මගේ ඇගේම එල්ලෙන්නේ....:rolleyes::rolleyes:

    උඹනේ දැන් එල්ලෙන්න ආවේ..රෙප් කැපුවද ඇහුවා නෑ කිව්වා..ඉවරයි .. :P (කැපුවේ නැත්නම් දීපන්කො )
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට මොකටද රෙප් :baffled: ඔහේ කඩවලින් රෙප් පොයින්ට්ස් දීල කෑම ගන්න බෑනේ නිකන් පුස් කන්න රෙප් දීල මොකටද උඹේ ටිකත් මට එවපන් :yes:

    දුන්නා.. දුන්නා... මෙහෙදි රෙප් දීලා ක්‍රෙඩිට් කාඩ් එක ෆිල් කරගන්න පුලුවන්... තව තව වාසි තියෙනවා... පුලැටිනම් යූසර් කෙනෙක් උනොත් හොටෙල් ඛෙනිෆිටුත් හම්ඛෙනවා....:P