එළකිරි පැණියෝ

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hadennenam na:dull::lol:

    yanthan berunaa mage nama na :P:rofl:

    11.gif

    Elysium = ක්ෂේම භූමිය/ මලවුන්ගේ නිජබිම ====>>>> මළවුන්ගේ නිජබිම කියලා ID එකක් දාගෙන ඉන්නේ ඉතින් ගෑණු පරාණයක් නම් මෝහිණී වෙන්න එපාය. ඉයාට තමයි ඒ කිව්වේ. :lol::lol::rofl:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    I'm doing it for the poor :P
    aneda kiyanne:dull:

    Elysium = ක්ෂේම භූමිය/ මලවුන්ගේ නිජබිම ====>>>> මළවුන්ගේ නිජබිම කියලා ID එකක් දාගෙන ඉන්නේ ඉතින් ගෑණු පරාණයක් නම් මෝහිණී වෙන්න එපාය. ඉයාට තමයි ඒ කිව්වේ. :lol::lol::rofl:

    hitha ridunaa malli :(:sorry::rofl:

    Man off yanno see you later Ridila malli, Twisty, Paris akki and Ashmi akke :love:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    oya screenshot eke udama thiyena comment eka mage ekak

    eth online ewa podikaaledi indan korala korala issara indan padam igenagena thiyena apiwage prabuuwaru owa dakkama hithanne mehemai :P

    oya wall eka dakkama therenawa owa kaputoma kaapu den kiyala :lol: :lol: :lol:

    namuth thawa deyak. othana vm daapu keepa denek innawa man danna aya pani pera pera wate bahinne natuwa decent katha karana ewun. (rcccc la wage membersla) oya screenshot eke inna :yes:
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    :eek: මෙන්න රිදිල මරු කියෝනව :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් එකේ 1st comment එක මගේ කියල ගැහුවේ උබලට එතකොට හොයාගන්න.

    තොපිට පෙන්නේ ඒ අයිඩි එක පැණි හලල කියලද :P

    Naththan apita Hoya ganna ba..:lol:

    Pani halapu bawak nan penna na..habai yam uthsahayak dara thiyena bawa peni yanawa..:rofl::rofl::P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මන් එකේ 1st comment එක මගේ කියල ගැහුවේ උබලට එතකොට හොයාගන්න.

    තොපිට පෙන්නේ ඒ අයිඩි එක පැණි හලල කියලද :P

    Iceberg තියරිය ඕකට ආදේශ කොලාම මට හිතාගන්න පුළුවන් , උඩින් පේන දේට වඩා සෑහෙන්න ලොකු කතාවක් යටින් තියෙන බව :yes::yes::yes::P:P:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Naththan apita Hoya ganna ba..:lol:

    Pani halapu bawak nan penna na..habai yam uthsahayak dara thiyena bawa peni yanawa..:rofl::rofl::P

    4get it කියල කියන්නේ සාමාන්‍යයෙන් එලවා දානකොට :P

    හැබැයි ඉතින් එතන නොසෑහෙන්න පැනියෝ හිටිය :yes: ඉතින් ඒක උණු කැවුම් වගේ මාකට් වෙනකොට ත්‍රෙඩ් ලින්ක් එහෙම ගිහින් ඒ වෝල් එකේ ස්පෑම් කරාම ඒවටත් විවුස් නගිනව :lol:

    හැබැයි කෙල්ලෙක් හරි ඒ වගේ අයිඩි එකක් හරි දැකල මේ වගේ ත්‍රෙඩ් දාන හින්ද තමයි උන් සයිට් එකේ ඉන්නෙත් නැත්තේ.

    අර R_girl ල එහෙම ඉස්සර හෙන ෆිට් කෙල්ලෝ. දැන් උන් එළකිරි එන්නෙත් නැත්තේ මේ වගේ එයාලව ටොපික් එකක් කරගෙන ad දාද්දියි. :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Iceberg තියරිය ඕකට ආදේශ කොලාම මට හිතාගන්න පුළුවන් , උඩින් පේන දේට වඩා සෑහෙන්න ලොකු කතාවක් යටින් තියෙන බව :yes::yes::yes::P:P:P

    අපේ pm නැහැ vm තියෙන්නේ...
    අනික දන්නා කෙනෙක් එක්ක කතා කලාම මොකද වෙන්නේ...
    මොකෝ කොල්ලෝ එක්ක පැණි හලන්න නෙවිනේ...
    තව ටික දවසකින් කොල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් හොයල අරගෙන කියාවි මෙන්න කොලු කාරයෝ ටිකක් මේකේ ඉන්නවා බලාපල්ලා කියල...
    යාලු කමට කතා කලාම, ඒකි අකමැති නම් ඉග්නොර් කරාවිනේ...
    දැන් කොහොම උනත් ත්‍රෙඩ් එක දාපු කෙනා කියන විදියට ඒකෙ හිටපු සේරම පැනියෝ...
    ඒ නම උරුමයි...
    හායි කිවුවත් එකයි, දිගටම කතා කරලා තිබුනත් එකයි ඌ පැණියා...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Iceberg තියරිය ඕකට ආදේශ කොලාම මට හිතාගන්න පුළුවන් , උඩින් පේන දේට වඩා සෑහෙන්න ලොකු කතාවක් යටින් තියෙන බව :yes::yes::yes::P:P:P

    :yes: යටින් තියෙනවා තමා. ලොකුයිත් තමා :yes: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    4get it කියල කියන්නේ සාමාන්‍යයෙන් එලවා දානකොට :P

    හැබැයි ඉතින් එතන නොසෑහෙන්න පැනියෝ හිටිය :yes: ඉතින් ඒක උණු කැවුම් වගේ මාකට් වෙනකොට ත්‍රෙඩ් ලින්ක් එහෙම ගිහින් ඒ වෝල් එකේ ස්පෑම් කරාම ඒවටත් විවුස් නගිනව :lol:

    හැබැයි කෙල්ලෙක් හරි ඒ වගේ අයිඩි එකක් හරි දැකල මේ වගේ ත්‍රෙඩ් දාන හින්ද තමයි උන් සයිට් එකේ ඉන්නෙත් නැත්තේ.

    අර R_girl ල එහෙම ඉස්සර හෙන ෆිට් කෙල්ලෝ. දැන් උන් එළකිරි එන්නෙත් නැත්තේ මේ වගේ එයාලව ටොපික් එකක් කරගෙන ad දාද්දියි. :dull:

    Sahathika aththa..iyeth manik d kiyala ganu lmayek thread ekak dala thibba..godak kello kalakirenawa meke samahara ayage wada nisa..:yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Sahathika aththa..iyeth manik d kiyala ganu lmayek thread ekak dala thibba..godak kello kalakirenawa meke samahara ayage wada nisa..:yes::yes:
    අපි අමාරුවෙන් කෙල්ලෝ මේකට එක්කන් එනවා. මුන් දවසෙන් පන්නනව :lol:
    ඊට පස්සේ උන්ම ත්‍රෙඩ් දානවා කෝ යකෝ මේකේ කෙල්ලෝ කියල :growl::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ pm නැහැ vm තියෙන්නේ...
    අනික දන්නා කෙනෙක් එක්ක කතා කලාම මොකද වෙන්නේ...
    මොකෝ කොල්ලෝ එක්ක පැණි හලන්න නෙවිනේ...
    තව ටික දවසකින් කොල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් හොයල අරගෙන කියාවි මෙන්න කොලු කාරයෝ ටිකක් මේකේ ඉන්නවා බලාපල්ලා කියල...
    යාලු කමට කතා කලාම, ඒකි අකමැති නම් ඉග්නොර් කරාවිනේ...
    දැන් කොහොම උනත් ත්‍රෙඩ් එක දාපු කෙනා කියන විදියට ඒකෙ හිටපු සේරම පැනියෝ...
    ඒ නම උරුමයි...
    හායි කිවුවත් එකයි, දිගටම කතා කරලා තිබුනත් එකයි ඌ පැණියා...

    :yes: යටින් තියෙනවා තමා. ලොකුයිත් තමා :yes: :lol:

    හත්තිලව්වේ .. විහිලුවට කිව්වේ .. :dull: මේකේ සීරියස් අරන් නේ .. :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.