එළකිරි පැණියෝ

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපි අමාරුවෙන් කෙල්ලෝ මේකට එක්කන් එනවා. මුන් දවසෙන් පන්නනව :lol:
ඊට පස්සේ උන්ම ත්‍රෙඩ් දානවා කෝ යකෝ මේකේ කෙල්ලෝ කියල :growl::lol:

:rofl::rofl::rofl:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපි අමාරුවෙන් කෙල්ලෝ මේකට එක්කන් එනවා. මුන් දවසෙන් පන්නනව :lol:
    ඊට පස්සේ උන්ම ත්‍රෙඩ් දානවා කෝ යකෝ මේකේ කෙල්ලෝ කියල :growl::lol:

    you can start by removing these tags :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හත්තිලව්වේ .. විහිලුවට කිව්වේ .. :dull: මේකේ සීරියස් අරන් නේ .. :sorry::sorry::sorry:

    :lol: විහිලු තමයි බං. හැබැයි පලවෙනි කමෙන්ට් එක සීරියස් දැම්මේ.. ඔතන කීප දෙනෙක් හිටිය ශේප් එකේ ෆිට් එකට කතා කරන.
    FB එකේ එහෙම ඔය වගේ එවුන් හොයාගන්නත් අඩුයි. සතුටු වෙන්න ඕනේ මේකේ එහෙම එවුන් ඉන්නවා කියන එකට. එෆ් බි එකේ ඒ තරමට පනියෝයි සයිකෝ කේසුයි ඉන්නේ. ඒ උනාට කෙල්ලෝ ෆේස්බුක් එකේ ඉන්නේ අවශ්‍ය උන්ව විතරක් add කරගන්න පුළුවන් හින්දයි. මේකේ ගොඩක් කෙල්ලෝ ඉන්නේ පබ්ලික්.
    කෙල්ලෝ අඩුයි තමයි.. එත් උන් survive වෙලා ඉන්නවනෙ :lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හත්තිලව්වේ .. විහිලුවට කිව්වේ .. :dull: මේකේ සීරියස් අරන් නේ .. :sorry::sorry::sorry:

    ඇයි යකෝ ගමේ කමට කෙල්ලෙක්ට විහිලු කරන එකා පැණියා වෙන්නේ කොහොමද...
    අපි කවුද කියල අපි දන්නවනේ...
    දන්නෝ දනිති..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol: විහිලු තමයි බං. හැබැයි පලවෙනි කමෙන්ට් එක සීරියස් දැම්මේ.. ඔතන කීප දෙනෙක් හිටිය ශේප් එකේ ෆිට් එකට කතා කරන.
    FB එකේ එහෙම ඔය වගේ එවුන් හොයාගන්නත් අඩුයි. සතුටු වෙන්න ඕනේ මේකේ එහෙම එවුන් ඉන්නවා කියන එකට. එෆ් බි එකේ ඒ තරමට පනියෝයි සයිකෝ කේසුයි ඉන්නේ. ඒ උනාට කෙල්ලෝ ෆේස්බුක් එකේ ඉන්නේ අවශ්‍ය උන්ව විතරක් add කරගන්න පුළුවන් හින්දයි. මේකේ ගොඩක් කෙල්ලෝ ඉන්නේ පබ්ලික්.
    කෙල්ලෝ අඩුයි තමයි.. එත් උන් survive වෙලා ඉන්නවනෙ :lol::lol:

    අනේ මන්ද ඔය ලොකු අයගේ කතා වලට මං පනින් නෑ මං තාම පොඩි එකා .. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවා :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි යකෝ ගමේ කමට කෙල්ලෙක්ට විහිලු කරන එකා පැණියා වෙන්නේ කොහොමද...
    අපි කවුද කියල අපි දන්නවනේ...
    දන්නෝ දනිති..

    එල එල .. මම username එකෙන් දැනගත්ත අයිය තමා ලබූ ගෙඩිය කියන්නේ කියල :):):):)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල එල .. මම username එකෙන් දැනගත්ත අයිය තමා ලබූ ගෙඩිය කියන්නේ කියල :):):):)

    කොහේ තියෙන username එකක්ද යකෝ..
    තෝ ගංජා ගහලද, කසිප්පු ගහලද...
    ඔය දුන්න දීපන් ළමයෙකුට..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :eek: :sorry: පොරෝ කේස් එකක් ද :eek:

    දල්ලෑ :sorry:

    කොහේ තියෙන username එකක්ද යකෝ..
    තෝ ගංජා ගහලද, කසිප්පු ගහලද...
    ඔය දුන්න දීපන් ළමයෙකුට..

    දුන්න .. අන්න දැන් ළමය දුන්න ඇද ඇද ඉන්නවා වෙන මුකුත් කරන්නෑ කියල ළමයගේ අම්ම මට බනිනවා :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ මන්ද ඔය ලොකු අයගේ කතා වලට මං පනින් නෑ මං තාම පොඩි එකා .. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවා :dull:

    :dull: මොනා හරි පණ්ඩිත කතාවක් කියහන් බං පුරුදු වෙන්න. වැරදුනාට අවුලක් නෑ එලකිරියෙනේ. පොඩ්ඩයි බයිට් වෙන්නේ අනික... වැරදිලාවත් ඉස්කෝලේ ස්පිච් එකක් දුන්නොත් එහෙම තෝ මයි සෙල්ෆ් ගැනද කියන්නේ? :frown:
     
    • Like
    Reactions: labu gediya

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මේ බලපන් මේකෙ Online ඉන්න එකම කෙල්ලට අපේ උන් පැණි හලන තරම
    :yes: :rofl: :baffled: :love: :shocked: :eek: :sorry: :oo:

    රෙප් කපන්න එපෝ
    හරි නැත්නම් කපල අරින්නම්

    :yes:

    සොන්න වැඩ කරන්න එපා අනිත් උන්ගේ පෞද්ගලිකත්වය මෙතන දාල.
    උඹ කොහොමද කියන්නේ මේ පැණි හලලා කියල.ගොන් ආතල් දෙන්න එපා.

    Status
    Not open for further replies.