එළකිරි පැණියෝ

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් උබල හැමෝම ඇයි මෙහෙම උබලගේ යාලුවෝම අල්ලන් පට්ට ගහන්නේ....
    ඇයි උබලත් එක්ක කෙල්ලෝ VM කරන්නැති නිසා අවුල්ද ?? ඒ උබලගේ නොහැකියාව වෙන්න ඇති කියල හිතුවද ?? කොල්ලෝ හැමෝම පැනියෝ නෙවේද ??
    Devin Kolla උබට කෙල්ලෙක් ගැන කිසිම දෙයක් හිතිලා නැද්ද ??
    හැමෝටම කෙල්ලෙක් ගැන හිතෙන්නැද්ද ??
    උබල හිතල බලපන් මේ කරන වැඩේ හරිද කියල .......:angry:

    එහෙම එවුන් ඉන්නවා මචන්. කවදාවත් කෙල්ලෙක් ගැන හිතක් පහල වෙන්නේ නැති එවුන් ඉන්නවා. :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    කුරු කුරු ගානවා :lol::rofl::rolleyes:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    එහෙම එවුන් ඉන්නවා මචන්. කවදාවත් කෙල්ලෙක් ගැන හිතක් පහල වෙන්නේ නැති එවුන් ඉන්නවා. :yes:

    එහෙනම් මොකක් හරි අවුලක් තියෙන්න ඕනේ ....කොල්ලෙක්නම් ගොඩාක් දුරට ඔය වගේ වැඩ කරනවනේ ...මම කියන්නේ අනුන්ගේ දේවල් අවුස්සලා ආතල් ගන්න 1 ක හොදද මචන් :oo:
     
    • Like
    Reactions: sagee123

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචන් මට හිතෙන දේ මම කීවේ ..තමන්ට හිතෙන දේ කියන්න පුලුවන්නේ නේද හැමෝටම​

    අනිවරෙන්ම :yes: හැබැයි ඒ කතාවේ එකඟ නැති තැනක් තියෙනවා.
    පැනියෝ කියල සාමාන්‍යයෙන් අදහස් කරන්නේ කෙල්ලෙක් දැක්ක ගමන් දිව එලියට ගෙන පස්සෙන් ගිහින් රෙදි නැතිව අනාත ඒවා කියන එවුන්ට තැනක් කොතෙනක් නැතුව.

    මමත් කිව්වේ, නමුත් ඔය වෝල් එකේ හිටිය ශේප් එකේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට කතා කරන එවුන්. (මන් දන්නේ නැහැ යටි අරමුණු තිබුනද කියල නමුත් මම දැනුවත්ව සමහර අයගේ එහෙම history එකක් තිබිල නැති නිසා මම හිතනව ඒ අය ශේප් එවුන් කියල)
    නමුත් මේ පොස්ට් එකෙන් උන් ඔක්කොම පැනියෝ කියල හංවඩු ගහල තියෙන හින්ද තමයි මන් පලවෙනි කමෙන්ට් එක ඊට විරුද්දව මගේ මතය ඉදිරිපත් කලෙත්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ow ea kathawa hari.
    ow eth eka mehe witharak thiyena prashneyak nemeine. onama ekaka facebook eke unath ohoma ewun innawa. message gahanawa ewata reply karanne nathi unahama kunuharupa gahanawa.

    wade kiyanne ek eke pm gahanawata wada dewal karanna chance ekak thiyenawa. tag daanna rep denna ehema puluwanne. issarahata verified and selected team ekakata witharak ewata permission eka denna one :dull: oya wage cha wadak karoth ea ability eka ain karanna puluwan wenna :dull:

    cha wadak kiyala adahas kale, kellekda kollekda arawa mewa hoyanna yanna one nane. community eke member kenek widihata salakuwahama hari. kohoma kalath oya prashne goda daanna baha minissunge hasireem wenas karanna amarui.

    kello ithin ewata oroththu denna puluwan widihata inna one. ewa normal dewal kiyala ea dewal satha pahakata ganan nogena hitiyahama thamai loka leda watenne.
    i mean dan kellek ta kollek or fake ekak kiyala kauru hari complain karapuwahama, eya eka angata ganne nathuwa, na mama ehema nemei kiyala prove karanna giyahama thamai lede. mokada katawath online inna kagenwath charitha sahathika one nane. judge karana aya judge karai. eka aththa kyala samahara aya hithai. samahara aya nohithai.. oka ithin real life eketh wena dewalne.

    dan oya gas gal wage yasa apooruwata oyaala inne :P

    Ow eka aththa..tags rep walin thamai godak aya pali ganne..apita awulak na Dan Api meke ayage hati danna nisa..namuth aluthin ena aya ewa danne nahane..
    Community ekak wunama Hamoma inna one..aluthen ena ayawa meke randawaganna uthsaha karana eka adminlage witharak nemei Api hamogema responsibility eka..
    Gas gal wage..ow ow..:frown::P
     
    Angel_san

    Member
    Apr 2, 2008
    140
    1
    0
    roswell
    ane me aurudu ganakata passe neda awe? dan rata baila gahanawa :frown:

    Thanikara Prodaawane oyalage thiyenne :rolleyes:

    dan apitath wadaa wayasata gihin athi

    naa ane mama thawa ID ekak haduwa meka amathaka una hinda :dull: eetapasse ekath amathaka una. dan man meken awa aye mathak wela heheeee :dull:
    ehema proda naa harida
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මේ බලපන් මේකෙ Online ඉන්න එකම කෙල්ලට අපේ උන් පැණි හලන තරම
    :yes: :rofl: :baffled: :love: :shocked: :eek: :sorry: :oo:

    රෙප් කපන්න එපෝ
    හරි නැත්නම් කපල අරින්නම්

    :yes:

    උබේ අම්මා ගේ ප්රෝෆියිල් එක දාපන්කෝ මචෝ ..! :)
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    එතකොට උබල කියන්නේ කෙල්ලොත් එක්ක කතා කරන එඋන් පැනියෝ කියලද? මානසික ලෙඩ්ඩු තමා එහෙම හිතන්නේ... මොනවා කරන්නද මානසික ප්‍රශ්න:(:(:(
    :yes::yes:
     
    • Like
    Reactions: sagee123

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ow eka aththa..tags rep walin thamai godak aya pali ganne..apita awulak na Dan Api meke ayage hati danna nisa..namuth aluthin ena aya ewa danne nahane..
    Community ekak wunama Hamoma inna one..aluthen ena ayawa meke randawaganna uthsaha karana eka adminlage witharak nemei Api hamogema responsibility eka..
    Gas gal wage..ow ow..:frown::P

    aluthen bahina kello ehema ekathu koragena Ashmige ganciya hadagena, ganciya bassala ara cobra wage ewunwa winasa koranna paagala daanda neda plan eka? :rofl::rofl::rofl:

    ow ekathawa hari. oyala wage inna thawa kello innawa. lamaka mal wage aya ithin mekata aawama hadila enawa hadenna one widihata.. bari aya halila yanawa.. yakada kello digatama parinaamaya wenawa :rofl:

    habai laamaka kello aapuwahama hungak aya idiripath wenawa eyaalawa protect koranna :rofl: eka nisaa adminlata ehema job eka lesie.. eyaala community ekata sahenna meheyak karanawa :lol::lol::lol::lol::lol:

    wade kiyanne anthimata rules daanawa ek enna thahanam kiyala :frown: owa thamai allanne naththe ithing :growl::lol::lol:
     
    Last edited:

    Angel_san

    Member
    Apr 2, 2008
    140
    1
    0
    roswell
    Ow eka aththa..tags rep walin thamai godak aya pali ganne..apita awulak na Dan Api meke ayage hati danna nisa..namuth aluthin ena aya ewa danne nahane..
    Community ekak wunama Hamoma inna one..aluthen ena ayawa meke randawaganna uthsaha karana eka adminlage witharak nemei Api hamogema responsibility eka..
    Gas gal wage..ow ow..:frown::P

    api gas gal da akke :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    aluthen bahina kello ehema ekathu koragena Ashmige ganciya hadagena, ganciya bassala ara cobra wage ewunwa winasa koranna paagala daanda neda plan eka? :rofl::rofl::rofl:

    ow ekathawa hari. oyala wage inna thawa kello innawa. lamaka mal wage aya ithin mekata aawama hadila enawa hadenna one widihata.. bari aya halila yanawa.. yakada kello digatama parinaamaya wenawa :rofl:

    habai laamaka kello aapuwahama hungak aya idiripath wenawa eyaalawa protect koranna :rofl: eka nisaa adminlata ehema job eka lesie.. eyaala community ekata sahenna meheyak karanawa :lol::lol::lol::lol::lol:

    wade kiyanne anthimata rules daanawa ek enna thahanam kiyala :frown: owa thamai allanne naththe ithing :growl::lol::lol:

    :lol::lol::P

    Eka aththa..Mona wunath godak dewal igena gaththa mama nan meken..:yes::love:

    :rofl::rofl:

    :lol::lol:
     
    Angel_san

    Member
    Apr 2, 2008
    140
    1
    0
    roswell
    aluthen bahina kello ehema ekathu koragena Ashmige ganciya hadagena, ganciya bassala ara cobra wage ewunwa winasa koranna paagala daanda neda plan eka? :rofl::rofl::rofl:

    ow ekathawa hari. oyala wage inna thawa kello innawa. lamaka mal wage aya ithin mekata aawama hadila enawa hadenna one widihata.. bari aya halila yanawa.. yakada kello digatama parinaamaya wenawa :rofl:

    habai laamaka kello aapuwahama hungak aya idiripath wenawa eyaalawa protect koranna :rofl: eka nisaa adminlata ehema job eka lesie.. eyaala community ekata sahenna meheyak karanawa :lol::lol::lol::lol::lol:

    wade kiyanne anthimata rules daanawa ek enna thahanam kiyala :frown: owa thamai allanne naththe ithing :growl::lol::lol:

    Ara Clark Kent ayyala ehema dan enne nathida online?
     
    Status
    Not open for further replies.