එළකිරි පැණියෝ

Status
Not open for further replies.

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    Kawuda bola rep kapuwa ekaa. :dull:

    Kuru Kuru gaanawa kiyala kiwwe joke ekatane. ubala joke serious ganne mokada ban?

    angata gannepa bansla me thread eka ayyo ubala.

    අයියා ඔයාම කියන්න මේ thread එක දාපු එක අවුල්ද ?
    මේ තරම් කට්ටියට අවුල් යන්න.
    කෙල්ලො කොල්ලො,
    chat එකක් දැම්මෙ නැද්ද කට්ටියම set වෙලා fun එකේ ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :growl: kella mage :love:

    මම නංගිත් එක්ක කතා කරා , එයා මට කැමති කීව්ව. එයාට මම කතා කරපු ගමන් තේරුනාලූ මම හොද කෙනෙක් කියල.:yes: ජාසොං අයියගෙත් මට ලොකු අකමැත්තක් නෑ. උබ හෝප්ස් තියාගෙන හිත රිද්දෝ ගන්න එපා මච්න්:yes::)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    14v2y9z.png
    14v2y9z.png
    14v2y9z.png

     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අඩෝ මේ උඹ වගේ ඕපපාතිකව ඉපදිලා නෑ අපි.
    කාගේ උනත් අම්මෙක් මතක් කරන එක වීරකමක් කියල හිතන්න එපා.
    නිකන් බලු කතා කියන්න එපා හරිය.

    බලපන් මේ thread එක දාපු එකෙන් මේකෙ ඉන්න කෙල්ලො කීදෙනෙක් එලයට ඇවිත් කතා කලාද ?
    හොද නැද්ද කියපන් අවුරුදු ගානක් silent වෙලා ඉදපු මේ අක්කලා (අක්කලා වෙන්න ඇති කියල හිතනවා) මෙහෙම හරි කතා කරන්න ආපු එක

    හොය හොය හිටියෙ උඹලමයි නේද මේකෙ කෙල්ලො නැද්ද කිය කිය
    ඒ Thread එකට කෙල්ලෝ reply කලාද මේ වගේ

    හිතට වාවන්නේම නෑ යකෝ

    අනේ මචන් ..දුක හිතුනද ,,මමත් මේකේ කෙල්ලෝ අතරේ උබේ අම්ම හෙව්වේ vm එකක් ගහන්න
    අනෙක් ඔක්කොම ආව උබේ අම්ම නැතුව .. :(:(
     
    • Like
    Reactions: Chathuranga1
    Status
    Not open for further replies.