mamath 5'7" wage tamai usa. bara 66kg danata 3weeks ago. dan 62kg.dengue hadila bara adu une.![]()


එළකිරියෙ ඉන්න බඩ තඩියො ටික මාට්ටු


ආවා මොකො වෙන්නෙ
ආවා මොකො වෙන්නෙ
bump
බනිස් ගෙඩි 2ක් කෑවොත් නම් වැඩක් වෙන එකක් නෑ බන්.මචන් රෑට බත් කනවා වෙනුවට නිකන් බනිස් ගෙඩියක් දෙකක් කාලා ප්ලේන්ටි එකක් වගේ බිවුවොත් calorie intake එකේ ලොකු වෙනසක් වෙයිද
එළකිරියෙ ඉන්න බඩ තඩියො ටික මාට්ටු
නියම වැඩක්, මම අවුට් නිසා ටිප්ස් විතරක් දෙන්නම් වැඩේ ගොඩ දාගන්න.
Thanks Bro
bump
මචන් රෑට බත් කනවා වෙනුවට නිකන් බනිස් ගෙඩියක් දෙකක් කාලා ප්ලේන්ටි එකක් වගේ බිවුවොත් calorie intake එකේ ලොකු වෙනසක් වෙයිද
Adooo math enawa mage usa 6i 1i bara 120kg wage
ප්ලේන්ටියට දාන සීනි ප්‍රමාණය වැඩි කරන්නැතිව බනිස් ගෙඩියක් නං අවුලක් නෑ. මචං නමුත් අඩු කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රෝටීන් සහ ෆයිබර් කෑම තමා කන්න ඕන. රෑට නං පොඩ්ඩක් කන තරමට තමා හොඳ. ඒකත් රෑ නිදාගන්න පැය 4කට විතර කලින් කනවනං තවත් හොඳා
රෑට බත් වෙනුවට මොනවද හොද
මගෙනම් BMI එක 24.7
එත් බර ටිකක් වැඩි කරගන්න කියල බැලුවේ
පිස්සුද බොට. පුලුවන් නං ඕක 24 ට විතර ගං


සුප් එකක්, කොල කැඳ එකක්, ක්‍රීම් ක්‍රැකර් කීපයක්, සැන්විච් එකක්, ආප්ප දෙක තුනක්, ෆරයි කරපු මස්, මාලු, කිරි වීදුරුවක්
දැං එතකොට බොලා මේකට මංගැච්චුවෙ මොටද ?
මටනං ලොකු බඩක් නෑ හැබැයි පොඩි එකක් එනව ඩිංග ඩිංග 