එළකිරි බඩතඩි Challenge

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mamath 5'7" wage tamai usa. bara 66kg danata 3weeks ago. dan 62kg.dengue hadila bara adu une.:lol::lol:

    :rofl::rofl:
    සති 3කින් කිලෝග්‍රෑම්ක් බර අඩුකර ගැනීමට ඔබත් අදම ඩෙන්ගු හදාගන්න
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එළකිරියෙ ඉන්න බඩ තඩියො ටික මාට්ටු :P

    තමනුත් බඩතඩියෙක් කියලා කමේන්ට් නොදා හොරෙන් බලන එවුනුහ් මාට්ටු :rolleyes::P
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,960
    5,629
    113
    ආවා මොකො වෙන්නෙ

    උඹත් බර වැඩි කුකුලෙක්ද ? වරෙං අඩුකරගන්න. චැලෙන්ජ් එකට සහභාගි වෙයං. ටාගට් එකක් හිතේ තියාගන මොන ක්‍රමේකට හරි බර අඩුකරගන ඒක අවුරුද්දක් පවත්වාගන යන්න ඕන

    ඉස්තුතියි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් රෑට බත් කනවා වෙනුවට නිකන් බනිස් ගෙඩියක් දෙකක් කාලා ප්ලේන්ටි එකක් වගේ බිවුවොත් calorie intake එකේ ලොකු වෙනසක් වෙයිද
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මචන් රෑට බත් කනවා වෙනුවට නිකන් බනිස් ගෙඩියක් දෙකක් කාලා ප්ලේන්ටි එකක් වගේ බිවුවොත් calorie intake එකේ ලොකු වෙනසක් වෙයිද
    බනිස් ගෙඩි 2ක් කෑවොත් නම් වැඩක් වෙන එකක් නෑ බන්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,960
    5,629
    113
    එළකිරියෙ ඉන්න බඩ තඩියො ටික මාට්ටු :P

    දැං එතකොට බොලා මේකට මංගැච්චුවෙ මොටද ?

    නියම වැඩක්, මම අවුට් නිසා ටිප්ස් විතරක් දෙන්නම් වැඩේ ගොඩ දාගන්න.

    අන්න හරි. දෙන්න.... අත..... පෙන්වන්නම් ... වැඩ

    Thanks Bro

    එල එල

    බම්පි බම්පි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,960
    5,629
    113
    මචන් රෑට බත් කනවා වෙනුවට නිකන් බනිස් ගෙඩියක් දෙකක් කාලා ප්ලේන්ටි එකක් වගේ බිවුවොත් calorie intake එකේ ලොකු වෙනසක් වෙයිද

    ප්ලේන්ටියට දාන සීනි ප්‍රමාණය වැඩි කරන්නැතිව බනිස් ගෙඩියක් නං අවුලක් නෑ. මචං නමුත් අඩු කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රෝටීන් සහ ෆයිබර් කෑම තමා කන්න ඕන. රෑට නං පොඩ්ඩක් කන තරමට තමා හොඳ. ඒකත් රෑ නිදාගන්න පැය 4කට විතර කලින් කනවනං තවත් හොඳා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ප්ලේන්ටියට දාන සීනි ප්‍රමාණය වැඩි කරන්නැතිව බනිස් ගෙඩියක් නං අවුලක් නෑ. මචං නමුත් අඩු කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රෝටීන් සහ ෆයිබර් කෑම තමා කන්න ඕන. රෑට නං පොඩ්ඩක් කන තරමට තමා හොඳ. ඒකත් රෑ නිදාගන්න පැය 4කට විතර කලින් කනවනං තවත් හොඳා

    රෑට බත් වෙනුවට මොනවද හොද
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,960
    5,629
    113
    රෑට බත් වෙනුවට මොනවද හොද

    සුප් එකක්, කොල කැඳ එකක්, ක්‍රීම් ක්‍රැකර් කීපයක්, සැන්විච් එකක්, ආප්ප දෙක තුනක්, ෆරයි කරපු මස්, මාලු, කිරි වීදුරුවක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සුප් එකක්, කොල කැඳ එකක්, ක්‍රීම් ක්‍රැකර් කීපයක්, සැන්විච් එකක්, ආප්ප දෙක තුනක්, ෆරයි කරපු මස්, මාලු, කිරි වීදුරුවක්

    මේක නම් කරන්න පුලුවන් මචන්. thanks for the info
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැං එතකොට බොලා මේකට මංගැච්චුවෙ මොටද ?

    අනාගතේ වැදගත් වෙන්න පුළුවන් නෙ :D මටනං ලොකු බඩක් නෑ හැබැයි පොඩි එකක් එනව ඩිංග ඩිංග :P