එළකිරි බඩතඩි Challenge

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    අද Exercise කරන්න බැරි උනා සිංහලු. ප්‍රොෙජක්ට් එකක් අද Deliver කරන්න තිබුන නිසා එළිවෙනකල් වැඩකරන්න උනා. මොන ව්‍යායාමද ඉතිං :O දපල නිදාගත්තා උදේ වරුවම.
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43



    Girl, you know I want your love
    Your love was handmade for somebody like me
    Come on now, follow my leg
    I may be crazy, don't mind me
    Say, boy, let's not talk too much
    Grab on my waist and put that body on me
    Come on now, follow my lead
    Come, come on now, follow my lead

    o i oi oi oi!!!
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මට ඔය ටයිප් කෑම සෙට් වෙන්නෙම නෑ බං. එක දිගට දවස් තුන හතරක් බත් නොකා හිටියොත් එහෙම ඇඟට පණනැතිවෙලා වෙවුලන්න ගන්නවා. කොච්චර කෑවත් අනික් දේවල් බඩ පිරුනට හරියන්නෙම නෑ. බත් නැතිවම බෑ

    Typical sinhalayek.
    Man nam bath kanna kamathi na wadiya. :P
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    ubala me bada adu karana man me mahath wenna dagalanwa usa 5' 10"i bara 40 k na oi :( rip

    උඹව හුළඟට ගහගන යයි මයෙ පුතේ. පරිස්සමින් හිටු. විහිලු නෙවෙයි මචෝ උඹට මන්ද පෝෂනය. අනිවා ඔය සම්බන්ධ ඩොකෙක් හම්බවෙයන්. නැතිනම් කැලරි වැඩි කෑම කාපන් හොඳට..
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මමත් කීප වතාවක්ම අවශ්‍ය ප්‍රමාණයට කෙට්ටු වෙලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙ තමා ඊට පස්සෙ ඒක ඒ විදිහට පවත්වාගන යන්න කම්මැලි වෙන එක. ඊට පස්සෙ ආයෙ මහත්වෙනවා :O

    අන්න එකනේ බන් කට පරිස්සම් කරන් ඉන්නත් බෑ කන්නත් ආසයි කෙට්ටු වෙන්නත් ඕන කරුමේ :(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Udeta kana kama bn. Cornflakes dannawane.
    Oatmeal hadanne oat walin. Oats ambarala podi wenna

    oatmeal-bowl.jpg


    Muesli wala nam eka eka jathi thiyanawa. Mekath oats walata thawa eka eka grains, fresh or dried fruits, seeds and nuts dala hadanne. Keels eke thiyanawa. :yes:

    Man nam oats & muesli karanne kirith ekka. Cornflakes kanawa wage.

    homemade-muesli-700x500.jpg

    එල මේවා හොදයි වගේ
    වෙලවක අරන් kaala බලන්න ඕනේ :yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් කීප වතාවක්ම අවශ්‍ය ප්‍රමාණයට කෙට්ටු වෙලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙ තමා ඊට පස්සෙ ඒක ඒ විදිහට පවත්වාගන යන්න කම්මැලි වෙන එක. ඊට පස්සෙ ආයෙ මහත්වෙනවා :O

    මටත්මේකම තමයි ප්‍රශ්නේ .
    හැබැයි කාලා කාලා මහත් වෙන එකෙයි .ආපහු එක්සර්සයිස් කරලා කෙටු වෙන එකෙත් ගතියක් තියෙනවා
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    අඩෝව් බඩ තඩියොනි... මෙන්න පට්ට වටින ත්‍රෙඩ් එකක්. කියවපල්ලා... හිතට ගනිල්ලා... ඇප්ලයි කොරපල්ලා... මේක දාපු එකාව රේප් කරන්න අමතක කරන්නත් එපා :D :D :D

    http://www.elakiri.com/forum/showthread.php?&p=21905890
     

    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    බර 67ක් වෙලා. කලින් 58ට හිටියේ එක්සෑම් නිසා මාස 2 k විතර gym yanna බැරි උනා. Monday idan aye yanna patan gatta
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    මගේ එළකිරි බඩතඩි චැලෙන්ජ් එකේ Week 1 Results තව ටිකෙන් දානවා. ඊයෙ දාන්න හම්බ උනේ නෑ. Project එකක් ඉවරකරලා දාන්න තිබුන නිසා.
     
    • Like
    Reactions: Ithika mithika

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    ඔන්න පොරොන්දු වූ විදිහට මගේ Week 1 Update එක දුන්නා.

    බඩතඩි Challenge Week 1 Results

    මම මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කලේ පළවෙනි සතියෙ කියන විස්තරේ ඔතන තියනවා. උඹලත් උඹලගෙ Week 1 Update එක දාපල්ලා Week 1 සම්පූර්ණ වෙච්චි ගමන්.