එළකිරි බම්පින් කල්චර්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Forum eke witharak newi dan FB eketh bump gana ewun set ekak innawa ban :lol:

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමා මචන් සමහරු මේකෙත් රිප්ලයි කරල තියෙන්නේ. කියල තියන දේ කියවල තේරුම් අරන් රිප්ලයි කරන පිරිස යමක් බෙදාහදාගෙන අතල් එකේ ඉන්නවා. සමහර ත්‍රෙඩ් වල එක විනාඩියේ බම්ප් වලින් විතරක් ෆස්ට් පේජ් එක පිරිල. :lol::lol::lol: ඔන්න ඔය මයින්ඩ්ලස් බම්පින් කල්චර් එක ගැනයි කිව්වේ. විසිබිලිටි කියල එකම පැයේ බම්ප් කලාම මොකෝ ඕෆ්ලයින් ඉන්න මෙම්බර්ලට නොටිෆිකේෂන් යනවා යැ. :rofl: බම්ප් කරන එක හෙරුමක් ඇතිව කරනම් ක්ලටර් අඩුයි අනික බලාපොරොත්තු වෙන දේ වෙනව. අනික ආපුවම ක්ලික් කරන්නෙ නිව් පොස්ට් බටන් එකයි CP එකේ සබ්ක්‍රයිබ් ලිස්ට් එකයි නේ. SMH
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මට නම් බුම්ප් කියලා ටයිප් කරලා කමෙන්ට් එකක් දාන්නත් කම්මැලි :rofl: