Forum eke witharak newi dan FB eketh bump gana ewun set ekak innawa ban :lol:
tsomeone Well-known member Jul 29, 2012 4,028 620 113 Jan 3, 2018 #41 Forum eke witharak newi dan FB eketh bump gana ewun set ekak innawa ban
greenthunder Well-known member Jul 24, 2010 4,311 3,876 113 Jan 4, 2018 #42 tsomeone said: Forum eke witharak newi dan FB eketh bump gana ewun set ekak innawa ban Click to expand... යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමා මචන් සමහරු මේකෙත් රිප්ලයි කරල තියෙන්නේ. කියල තියන දේ කියවල තේරුම් අරන් රිප්ලයි කරන පිරිස යමක් බෙදාහදාගෙන අතල් එකේ ඉන්නවා. සමහර ත්‍රෙඩ් වල එක විනාඩියේ බම්ප් වලින් විතරක් ෆස්ට් පේජ් එක පිරිල. ඔන්න ඔය මයින්ඩ්ලස් බම්පින් කල්චර් එක ගැනයි කිව්වේ. විසිබිලිටි කියල එකම පැයේ බම්ප් කලාම මොකෝ ඕෆ්ලයින් ඉන්න මෙම්බර්ලට නොටිෆිකේෂන් යනවා යැ. බම්ප් කරන එක හෙරුමක් ඇතිව කරනම් ක්ලටර් අඩුයි අනික බලාපොරොත්තු වෙන දේ වෙනව. අනික ආපුවම ක්ලික් කරන්නෙ නිව් පොස්ට් බටන් එකයි CP එකේ සබ්ක්‍රයිබ් ලිස්ට් එකයි නේ. SMH
tsomeone said: Forum eke witharak newi dan FB eketh bump gana ewun set ekak innawa ban Click to expand... යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමා මචන් සමහරු මේකෙත් රිප්ලයි කරල තියෙන්නේ. කියල තියන දේ කියවල තේරුම් අරන් රිප්ලයි කරන පිරිස යමක් බෙදාහදාගෙන අතල් එකේ ඉන්නවා. සමහර ත්‍රෙඩ් වල එක විනාඩියේ බම්ප් වලින් විතරක් ෆස්ට් පේජ් එක පිරිල. ඔන්න ඔය මයින්ඩ්ලස් බම්පින් කල්චර් එක ගැනයි කිව්වේ. විසිබිලිටි කියල එකම පැයේ බම්ප් කලාම මොකෝ ඕෆ්ලයින් ඉන්න මෙම්බර්ලට නොටිෆිකේෂන් යනවා යැ. බම්ප් කරන එක හෙරුමක් ඇතිව කරනම් ක්ලටර් අඩුයි අනික බලාපොරොත්තු වෙන දේ වෙනව. අනික ආපුවම ක්ලික් කරන්නෙ නිව් පොස්ට් බටන් එකයි CP එකේ සබ්ක්‍රයිබ් ලිස්ට් එකයි නේ. SMH
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Jan 4, 2018 #43 උඩට
guyzon Well-known member Jul 13, 2016 1,678 335 83 Homagama Jan 4, 2018 #44 මට නම් බුම්ප් කියලා ටයිප් කරලා කමෙන්ට් එකක් දාන්නත් කම්මැලි
Lakshan-Seram Well-known member May 31, 2011 24,753 12,689 113 127.0.0.1:8080/Kandy Jan 4, 2018 #46 Lorem ipsum
tsomeone Well-known member Jul 29, 2012 4,028 620 113 Jan 4, 2018 #47 Lakshan-Seram said: Lorem ipsum Click to expand... epic