man nam dakina dakina ekata bump danawa post count kannada thread eka udata awith kata hari udawwak wei kiyana eka gana hithala 

බම්ප් දැමීම බල්ලන්ට පමණයි
බම්ප් දැම්මොත් ගුටි අපි හැංගිලා බලාගෙන ඉන්නෙ
මෙහි බම්ප් දැමීම තහනම් - Adminඅණ පරිදි tintin123

duplicate වැටුනට මොකද උත්තරේ දැකපු කවුරු හරි ඉන්නවනං කියනවනෙ අහවල් ත්රෙඩ් එකේ තියෙනව කියල වගේ 
මරුසිරා;22683261 said:ට්රේඩ් එක කියවල යමක් අරන් නිකන්ම යනවට වඩා බම්ප් එකක් හරි දාන එක ලොකු දෙයක් නේද ?
උබල අහන දේවලට උත්තර හැමෝම ලග තියෙනවා උබ දෙයක් අහපුගමන් මේකේ උන් උන්ගේ අනිත් හැමදේම නවත්තල උබට උත්තර දෙන්න ඕන කියල හිතන් ඉන්න තරම් බොලද වෙන්න එපා .
ත්රෙඩ් එකට බම්ප් එකක් දැම්මම එක නිතරම ලිස්ට් එකේ උඩ තියෙනවා .හැමෝම බලල නිකන්ම ගියොත් උබේ ට්රේඩ් හොයන්නවත් නැති වෙයි .එනිසා කාගේ කාගේත් ට්රේඩ් කියවල කමෙන්ට් කරන රේප් දෙන උන් වගේම බම්ප් එකක් දාල යන උනුත් කරන්නේ ඒ අදාළ ට්රේඩ් එක දාපු කෙනාට උදව්වක්![]()
එකත් ඇත්ත. ඒත් රෙජ් වෙලා ඉන්න මෙම්බර්ස්ලට නිව් පෝස්ට් ගියහම බලපු නැතිව බලන්න පුලුවන්නෙ. විසිබිලිටි වලට එක ලන්ග බම්ප් කරනවට වඩා පැය කිහිපයක් ගිහින් බම්ප් කලහම නුල දාන වෙලේ ඔන්ලයින් නොයිනදපු අයට පේනවනෙ. එකලංග බම්ප් කලහම එකම මෙම්බර් සෙට් එකනෙ ඒක දකිනනෙ.

එහෙම කරන්නේ ආයේ ත්රෙඩ් එක හොයා ගන්න තියෙන පහසුවට..

ඉතින් උවමනාව තියෙනවනම් ඔය කියන බම්ප් එක මහ ලොකු දෙයක් නෙමෙයි.. ඒකෙන් වෙන්නේ ත්රෙඩ් එකට තව එකෙක් දෙන්නෙක් හරි එකතු වෙන එක.. සමහරවිට ඒ එහෙම එන එකා වැදගත්ම උත්තරේ දීලා යන්නත් පුලුවන්..
ඕකටනම් මචන් ගොඩක් හේතු තියෙනවා..
ඉස්සර මමත් ලේසියෙන් අකුරු තුනක බම්ප් එකක් දාන්නේ නෑ ත්රෙඩ් එකකට.. ත්රෙඩ් එකේ වැදගත් කම අනුව ත්රෙඩ් එක දාපු කෙනාව ධිරිමත් වෙන්න වචන දෙක තුනක් එක්ක කමෙන්ට් එකක් අනිවා දානවා..
ඒවුනත් කාල වේලාව සම්බන්ධ ප්රශ්න ආවාම ත්රෙඩ් එක පස්සේ කියවල කමෙන්ට් එකක් දාන්න බලාගෙන පොඩි බම්ප් එකක් දාන වෙලාවල් වැඩී..එහෙම කරන්නේ ආයේ ත්රෙඩ් එක හොයා ගන්න තියෙන පහසුවට..
එහෙම නැත්තං දන්න දේ කියන්න වෙලා මදි උනාමත් බම්ප් එකක් දානවා පස්සේ ඇවිල්ලා අදාළ දේ කියලා යන්කන්.. එහෙම එන්නත් ත්රෙඩ් එක ආයේ හොයා ගන්න එපැයි..
අනික ත්රෙඩ් එකක් බම්ප් වෙන තරමට අලුතෙන් යූසර් කෙනෙක් ත්රෙඩ් එකට එන්න තියෙන ඉඩ කඩ වැඩී.. ඉතින් ප්රශ්නයක් අහළා දාපු ත්රෙඩ් එකකට උත්තර ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි එහෙම උනාම.. හැමෝම ප්රශ්න වලට උත්තර නොදන්න නිසා උදව්වක් හැටියට බම්ප් එකක් දාලා යනවා දන්න කෙනෙකුට ත්රෙඩ් එක පේන්නත් එක්ක..
අනික මචන් ප්රශ්නයක් තියෙන එකෙකුට උත්තරයක් ඕනෙනම් ඌට ත්රෙඩ් එකේ තියෙන බම්ප් වලින් වැඩක් නෑ. මඩ කාගෙන ත්රෙඩ් එකේ තියෙන පිටු ටික කොයෝගෙන ගිහින් උත්තරේ හොයා ගන්නවා..
හොඳම උදාහරණේ ලීක් වෙච්ච වීඩියෝ එකක් හරි මොකක් හරි මළ ඉලව්වක ත්රෙඩ් එකක් වැටුණොත් ගාණට බම්ප් ටික මග ඇරන් ගිහින් අදාළ ලින්ක් එක තියෙන පිටුව හම්බ වෙනකන් යනවනේ කොහොමහරි..ඉතින් උවමනාව තියෙනවනම් ඔය කියන බම්ප් එක මහ ලොකු දෙයක් නෙමෙයි.. ඒකෙන් වෙන්නේ ත්රෙඩ් එකට තව එකෙක් දෙන්නෙක් හරි එකතු වෙන එක.. සමහරවිට ඒ එහෙම එන එකා වැදගත්ම උත්තරේ දීලා යන්නත් පුලුවන්..
man nam dakina dakina ekata bump danawa post count kannada thread eka udata awith kata hari udawwak wei kiyana eka gana hithala![]()