මූ බේරෙනවා කියල මම කිව්වෙ නෑ. මූ හිරේ ගිහින් දවසක එලියට එයි. ලංකාවේ මරණ දඬුවමක් නෑ.මේක නම් මෝඩ කතාවක්.
නීතියේදි ඔය කතාව valid නෑ. මැරැවෙ ඩුබායි ඉන්න එකා නෙවේ.
මූම වෙඩි තිබ්බ කියල ගහල පාපොච්චාරණ අරන් වැඩක් නෑ, සාක්ෂිත් ඕන. මොනවද තියෙන සාක්ෂි?
මූ බේරෙනවා කියල මම කිව්වෙ නෑ. මූ හිරේ ගිහින් දවසක එලියට එයි. ලංකාවේ මරණ දඬුවමක් නෑ.මේක නම් මෝඩ කතාවක්.
නීතියේදි ඔය කතාව valid නෑ. මැරැවෙ ඩුබායි ඉන්න එකා නෙවේ.
එහෙම ඕන නෑ නේ ඉතින් . වාහනේ ඇදුර ගත්තනම් මග කාවහරි දැම්මනම් වාහන චෙක් කරල ඔත්තුව දෙන්න ඉස්සරහින් අල්ලන්න පුලුවන් නේ .
Nathuwa gono natham wena kauda.අහුවෙන එක ප්ලෑන් එකේ කොටසක්. ඌ හිනා වෙවී හිටියෙ.
දැන් ඌ කියයි මරණ්න කිව්වෙ ඩුබායිවල ඉන්න එකෙක් කියල. ඊට පස්සෙ අපි හිතාගන්නව ඩුබායි එකෙක් තමයි මරණ්න කොන්ත්‍රාත් එක දුන්නෙ කියල.
ochchara magulak one na bng yana gaman saloon ekkin konde kapan puttalmata bus eke nanganan iwarai lol. mu me ahuwennama karapu ekak lowethවාහන 4/5ක් පාවිච්චි කරලා, cctv නැති තැන් වලින් වාහනෙ මාරු කරගෙන ගියොත් අල්ලගන්න කට්ටක් කන්න වෙනවා
ක්ලබ් වසන්ත මරපු උනුත් වාහනේ මාරු කලාට cctv වලට අහුඋනා නේ
EBUSE Ghost Protocol
Ehema thama kiyala tynneඅහුවෙන එක ප්ලෑන් එකේ කොටසක්. ඌ හිනා වෙවී හිටියෙ.
දැන් ඌ කියයි මරණ්න කිව්වෙ ඩුබායිවල ඉන්න එකෙක් කියල. ඊට පස්සෙ අපි හිතාගන්නව ඩුබායි එකෙක් තමයි මරණ්න කොන්ත්‍රාත් එක දුන්නෙ කියල.
ලංකාවෙ නම් CCTV, traffic camera, LPR auto, Cell tower details, gps trackingකොහොමද බන් අරූව පුත්තලමෙදි හරියටම ඇල්ලුවේ..??
CCTV බලනවා කියලා කීයක් බලන්නද...
මුන් වෙඩි තියන වෙලාවේ තියන් ඉන්න ෆෝන් එක කොහොමත් තියන් ඉන්නේ නෑ වැඩේ කලාට පස්සේ.. මොකද ඒකෙන් ට්‍රැක් කරන්න පුළුවන් නිසා...
උඹලා මොකද හිතන්නේ?
Kiyana eka pehedili ne,මූ බේරෙනවා කියල මම කිව්වෙ නෑ. මූ හිරේ ගිහින් දවසක එලියට එයි. ලංකාවේ මරණ දඬුවමක් නෑ.
මූම වෙඩි තිබ්බ කියල ගහල පාපොච්චාරණ අරන් වැඩක් නෑ, සාක්ෂිත් ඕන. මොනවද තියෙන සාක්ෂි?