මං ආව උඹලව බලල යන්න..... බූත ෆෑන්ස්ල ත්රෙඩ් එක තාම ඇදන්යනවවගේ..... ත්රෙඩ් එක කාලෙකින් කියෙව්වේ නෑ..... හෙමීට බලාගෙන එන්න ඕන.....
බූත ෆෑන්ස්ල ඔක්කෝටොම ජය.
රොබොට් අයියා......
huree රොබොට් අයියා awillaaaaa



මං ආව උඹලව බලල යන්න..... බූත ෆෑන්ස්ල ත්රෙඩ් එක තාම ඇදන්යනවවගේ..... ත්රෙඩ් එක කාලෙකින් කියෙව්වේ නෑ..... හෙමීට බලාගෙන එන්න ඕන.....
බූත ෆෑන්ස්ල ඔක්කෝටොම ජය.
රොබොට් අයියා......



හොල්මන් කථාව කෙසේවෙතත් අන්තිම ටික නම් ගොඩක් වටිනව..
අමාරුවෙන් මුදල් හම්බකරන් දුර රටක ඉගෙන ගන්න යන අයට වැදගත් ඒක නම්


මෙන්න භුත කොටුවේ කට්ටියට හොද නිව්ස් එකක්.
අපි භුත කොටුවේ කතාකරන ඒවාගැනම දැන් රේඩියෝ එකේ වැඩසටහනක් යනවා. මායා නියාමනය කියලා. වී එෆ්.එම් එකේ යන්නේ. රෑ 9.00 ඉදලා 10.00 වෙනකම්. ගුරුන්නාසේලා දෙතුන් දෙනක් මේ වැඩසටහනට සහභාගී වෙනවා. කට්ටයම සෙට් වෙමු v fm එකට රැ 9.00 107.00fm![]()
hoo....... hoo....... hoo.......
Robort koo...............![]()
![]()
![]()
මං බලං ඉන්නේ
රොබොට් අයියා....
මං බලං ඉන්නේ
රොබොට් අයියා....
![]()


ජයවේවා !edagena yamu kollaney..... thawa tika dawasakin meey thread ekata 2 years....
ela ela.... jayawewa!!!![]()
![]()
![]()
